The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+14
sashimaal
chutiputha
serene
WasteofTime
shane101
chinwi
kass
pathfinder
xmart
yellow knife
කිත්සිරි ද සිල්වා
slstock
Ethical Trader
SriLanBoy
18 posters

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by SriLanBoy Wed Mar 25, 2015 11:39 pm

    මීට වසර 10කට පෙර අප රට වැසියන් ගෙන් සැලකිය යුතු පිරිසක් වික්ෂිප්තව ඇස් අදහා ගත නොහැකිව මිනිසුන් විසින්ම නිර්මාණය කරන ලද යම් කිසි වස්තූන්ගෙන් රැස් දහරා නිකුත් වන බව ප්‍රකාශ කරමින් ඒ ස්ථානයන්ට පොර කමින් රැස් වුනා යමෙකුට මතක ඇතුවා විය යුතුය. ඒ සමයේදී එය දෘෂ්ඨි මායාවක් බවට කරුණු නිසි පරිදි ගෙන හැර දක්වමින් අන්ධ මිත්‍යාවාදීන් ලෙස සාවද්‍ය කරුණක් අරභයා රැවටීමට ලක්වී ඇති බවත් එය අනාගතයේදී දරුණු ලෙස බලපෑ හැකි බවත් එනිසා එවැනි වැරදි මත වලට නොවැටී නිසි මග යන ලෙසටත් මූලිකවම දැඩි පරිශ්‍රමයක් දරා පෙන්වා දීමට උත්සුක වූයේ කවුරුන්ද යන්න ගැන තතු දන්නෝ හට රහසක් නොවේ.

    එවැනි උතුම් ක්‍රියාවක් සිදු කිරීමට උරදුන් පුද්ගලයෙකුට වුවද එක්තරා මට්ටමකට මනසේ කෙලෙස් යටපත් වෙමින් සන්සිඳීමකට පත්වෙමින් එන විටදී එය වැරදි ආකාරයෙන් හඳුනාගෙන තව දුරටත් යටපත් වෙමින් ඇති කෙලෙස්ම වෙනස් මුහුනුවරකින් පැමිනෙමින් වැරදි සංඥාවක් ඔස්සේ වෙනස්ම වූ මානයකට ඒ කෙනාව රැගෙන යාමටද බොහෝ සෙයින් සම්භාවිතාවයක් පවතී. එයින් පසු තමා පිළිබඳව වෙනස් ආකාරයකට දැනීමට පටන් ගන්නා බව අදාල බුද්ධ දේශනා පරිශීලනය කර ඇති අය හෝ එවැනි දේශනා ධර්ම දේශනා මාර්ගයෙන් අසා ඇති අය හොඳින්ම දනී. අප වැඩි දෙනෙකුට සිදුවී ඇති ඉතා අවාසනාවන්ත තත්වය නම් නිවැරදිව දේශනා කරන ලද පිරිසිදු දහම සොයා ගැනීමට ඇති නොහැකියාව සහ ඒ සඳහා නිසි මාර්ගයක් නොමැති කමයි.

    මාස කිහිපයක් තිස්සේ යම් පරිශ්‍රමයක් ගැනීමෙන් අනතුරුව එය සාක්ෂාත් කර ගැනීමට අද වන විට හැකියාව බොහෝ සෙයින් උදාවී ඇති බව නොදත් වැඩි දෙනෙක් අඳුරේ අත පත ගාමින් නිසි මාර්ගය සොයා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින අයුරුත් වැරදි මාර්ගයක්ම ඔස්සේ යමින් තම තර්කන හැකියාව උලුප්පා දක්වමින් තම මතය ජය ගනිමින් එයම සත්‍ය බවට ඔප්පු කර පෙන්වීමටද සමත් කමක් පෙන්වයි. කෙසේ වුවත් තම හෘද සාක්ෂියට අනුවම අවංක උත්සාහයක් ගන්නා කෙනෙකුට නිර්මල බුදු දහම යනු කුමක්දැයි යන්න ගැන සොයා ගැනීමට අවස්ථාව මේ වන විට උදාවී ඇති බව කිව යුතුමය.

    එය තම තමාගේ නැණ පමනින්ම අවබෝධ කරගත යුතු දෙයක් මිස, නිශ්ඵල තර්ක විතර්ක මත පදනම් වෙමින් අනවබෝධය දෙසටම නැමී අවසානයේදී කිසිදු ප්‍රතිඵලයක් නොලබාම අකුසලයම රැස් කරගෙන සතර අපායෙන් එකකට ඒකාන්තයෙන්ම යෑමට මාර්ගය ඉතා පහසුවෙන් විවර කර ගැනීමක් කිසිසේත්ම නොවිය යුතුය. පුද්ගලිකව තමා නිරන්තරයෙන්ම අවධානය යොමු කල යුත්තේ තමාට නොපෙනෙන එහෙත් තමා දෙසටම යොමුවී ඇති අදාල සිව් ස්ථානයන් වෙත නිරායාසයෙන්ම ඇදී යාමට තුඩු දෙන්නාවූ හේතූන් හඳුනා ගෙන ඒවායින් මිදීමට වහ වහා කටයුතු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම විනා අන් පුද්ගලයන්ගේ ඇති වැරදි අඩුපාඩු සෙවීම නොවේ. ස්වකීය නොපසුබස්නා වීර්යය උපකාරයෙන් තමා තමාවම උපමාවට ගෙන ඒ අනුසාරයෙන් තමාටම පිහිටක් වනු විනා අන් කිසිවෙකුටවත් තමාව ඉහතකී දුගතීන් වලින් මුදවා ගත නොහැකි බව සියල්ලෝම ඒකාන්තයෙන්ම අවබෝධ කර ගත යුතු සත්‍යයයි.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 25, 2015 11:56 pm

    ඔබට එකග තාවය ප්‍රකාශ කරමි,එසේම විකුර්ති කිරීම්,නොමග යැවීම් බලා සිටිය නොහැකි පුද්ගලයෙක් ලෙස මා පොදු බහුතර මෙන්ම අපේ හාමුදුරුවන් වහන්සේලාගේ වචනයට එකග වෙමි.
    ඉහත බැලුම් ගල වෙඩසටහන හොදින් අසු පසු වැටහේවි.සංග සභාවේ ගරුතර මහා සන්ගරත්නයේ අපේ හාමුදුරුවනේ..,බුද්ධ සාසන අමාත්‍ය තුමනි,අසන්නනි මේ ඔබේ අවදානය පිණිසයි

    SriLanBoy wrote:
    වැඩි දෙනෙක් අඳුරේ අත පත ගාමින් නිසි මාර්ගය සොයා ගැනීමට නොහැකිව ඉතා අසරණව සිටින අයුරුත් වැරදි මාර්ගයක්ම ඔස්සේ යමින් තම තර්කන හැකියාව උලුප්පා දක්වමින් තම මතය ජය ගනිමින් එයම සත්‍ය බවට ඔප්පු කර පෙන්වීමටද සමත් කමක් පෙන්වයි. කෙසේ වුවත් තම හෘද සාක්ෂියට අනුවම අවංක උත්සාහයක් ගන්නා කෙනෙකුට නිර්මල බුදු දහම යනු කුමක්දැයි යන්න ගැන සොයා ගැනීමට අවස්ථාව මේ වන විට උදාවී ඇති බව කිව යුතුමය.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Thu Mar 26, 2015 8:53 am

    Chuti - Video on below link by Neth FM is after this program you put. You will get answers for what you put. Difference is this video you put is one sided Rolling Eyes

    https://forum.lankaninvestor.com/t4483-1#32747
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Thu Mar 26, 2015 8:54 am

    Thank U Sashi,i'l watch it.Have a nice day
    sashimaal wrote:Chuti - Video on below link by Neth FM is after this program you put. You will get answers for what you put. Difference is this video you put is one sided  Rolling Eyes

    https://forum.lankaninvestor.com/t4483-1#32747
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Fri Mar 27, 2015 9:00 pm

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 11102610
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Fri Mar 27, 2015 9:03 pm

    Good Move Sashi..Great Work

    sashimaal wrote:රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 11102610
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by slstock Fri Mar 27, 2015 9:06 pm

    Sashi, before I go..


    Just a suggestion for you safety ( you may not have seen the other side) .

    Some might see you as trying to promote the hamudurowo or defend him constantly.

    Feel it might be safe for you to also concentrate /diversify on other general "versions of the Dharma".

    Just a suggestion.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Fri Mar 27, 2015 9:10 pm

    Yes,Sir..
    Even I also dont accept what "Hamuduruwo Telling".Even I unable to go.
    So Saschi U as a very good member of our forum i also suggest be careful when u r doing like that .
    slstock wrote:Sashi,  before I go..


    Just a suggestion for you safety  (  you may not have seen the other  side) .

    Some might see you as  trying to promote the hamudurowo or defend him constantly.

    Feel it might be safe for you to  also concentrate /diversify on other general "versions of the Dharma".  

    Just a suggestion.
    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by SriLanBoy Fri Mar 27, 2015 11:45 pm

    අප ඇත්ත වශයෙන්ම අද මේ තත්වයෙන් සිටින්නේ අතීතයේ සිටි උතුම් මනුෂ්‍යයින් නිසා බව අපට අමතකව ගොස් ඇතැයි දෝයි මට නම් සිතේ. තර්ක කිරීම් නිවැරදි අවබෝධයක් නිසි ලෙසින් ලබා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් විය හැක. සියල්ලටම කලින් වර්තමානය ගොඩ නැගී ඇත්තේ අතීතය මත හෙයින් ඒ ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහත මෙම දේශනාව උපකාරී වේ යැයි විශ්වාසයක් ඇත.
    http://www.filedropper.com/historyofthebuddhisminsrilanka

    මාර්ගඵල සම්බන්ධයෙන්ද මෙම දේශනාව යම් අදහසක් ලබා ගැනීමට ප්‍රයෝජනවත් වේය යන උපකල්පනයද පෙරදැරිව එයද පහත මෙහි ඇතුලත් කිරීමට සිත් විය.
    http://www.filedropper.com/margapalaprakashaya
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 6 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Sat Mar 28, 2015 5:48 am

    I shared this since many people in this forum had issues related to his personal life. I know mentioning his name brings some controversy. That is why this opportunity is given by the Temple people to clear the issues these people have.



    slstock wrote:Sashi,  before I go..


    Just a suggestion for you safety  (  you may not have seen the other  side) .

    Some might see you as  trying to promote the hamudurowo or defend him constantly.

    Feel it might be safe for you to  also concentrate /diversify on other general "versions of the Dharma".  

    Just a suggestion.

      Current date/time is Sat Jul 27, 2024 6:13 am