The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer

Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+14
sashimaal
chutiputha
serene
WasteofTime
shane101
chinwi
kass
pathfinder
xmart
yellow knife
කිත්සිරි ද සිල්වා
slstock
Ethical Trader
SriLanBoy
18 posters

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    avatar
    yellow knife
    Top contributor
    Top contributor

    Posts : 6980
    Join date : 2014-03-27

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by yellow knife Wed Mar 11, 2015 6:11 pm

    ok... nice to see we discuss something out of stocks and politics...
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by කිත්සිරි ද සිල්වා Wed Mar 11, 2015 6:33 pm

    isn't consuming meat amounting to breaking one of the very principle of "I take no life"?

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 7:50 pm

    කිත්සිරි ද සිල්වා wrote:isn't consuming meat amounting to breaking one of the very principle of "I take no life"?

    පොඩි ප්‍රශ්න කිහිපයක් ?

    ඔබ කඩේට ගිහින් මස් ඉල්ලනවා,ඒ කඩේ මස් නැ,
    මේ වගේ ගොඩක් දෙනෙක් ඒ කඩෙන් මස් ඉල්ලනවා,එත් එතන නැ,
    කඩේ මුදලාලි කල්පනා කරනවා,කුකුලන්,උරන්,ගවයන් ටිකක් ගේන්න.
    ඔන්න අයෙත් මිනිස්සු මස් ඉල්ලද්දී එයට කැමති මසක් දෙන්න කඩේ මුදලාලි ලග සත්තු ඉන්නවා.
    කුකුල් මස් ඉල්ලුවම කුකුළා මරනවා,හරකා ඉල්ලුවම හරකා මරනවා,උරා ඉල්ලුවම උරා මරනවා,
    ඉල්ලුවේ කිලෝවයි,නමුත් කිලෝ දෙකක් තියෙන නිසා,ඉතුරු කිලෝව ශීතකරණයේ දානවා..ඔන්න දැන් වැඩේ යනවා,ඉල්ලුමට අනුව සැපයුම.මස් කන්න තියෙන ආසාවට,ආසාව අවශ්‍යතාවය වෙනවා(අසාවන් අඩු කරන්න කියල බුද්ධාගමේ තියෙනවා නේද?සීලය-ප්‍රජ්ජ්නාවෙන් සිත කය වචනය සංවර කිරීම),ඔන්න අවස්‍යතවයට අනුව ඉල්ලුම් කරනවා,ඔන්න ඉතින් මුදලාලි බඩු දෙනවා...

    දැන් මට කියන්න බලන්න ඉල්ලුමක් නැත්තම අර සත්තු ටික මැරෙනවද?
    කාටවත් හිරිහැරයක් කරදරයක් නැතුව ජිවත් වෙන්න ඉගැන්නුවේ මගේ දෙමුපියෝ..

    පොඩ්ඩක් පිහියක් බෙල්ලට තියල කපාගෙන බලන්න,කොච්චර නම් සනීපද කියලා,
    අනේ මොහොතකටවත් හිතුවද අර සතාට කොච්චර අමාරුද කියලා..

    ඔබ මස් නොඉල්ලුවනම් උව මරනවද,එසේම ඔබ සියලු දෙනාම මස් නොඉල්ලුව නම් එටන ඉල්ලුමක් නැ,ඉල්ලුමක් නැති තැන සැපයුමක් නැ.

    පසුව ලියමි.
    එක් අයෙක් හරි ඉන්නවා නම් තමන්ට මස් කන්න ඕන නිසා,තමන් විසින්ම සත්ව මරල ගෙදර උයලා කන කෙනෙක් මම ඔහු ගැන ආඩම්බර වෙමි,මොකද තමන්ගේ ආසාවට ඒ සතා මැරීමේ පව ටව කෙනෙක් පිට නොතමු හෙයිනි,බළලුන් ලවා කොස් අට බාවන අයට වඩා කොන්ද ඍජු අය ඇතයි මා සිතමි.

    මා ගැන පෞද්ගලිකව දන්නා අය මේ ෆෝරමය තුල සිටිනවා,මගේ දිවිපෙවෙත සහ කෑම බිම ගැන ඔවුන් හොදින් දන්නවා.සැපයුම අති මහත් උවත් මා එසේ නොගන්නේ ඒ ගැන ආසාවක් නැති කමත්,ඉල්ලුම වැඩි කිරීමට අකමැති නිසා බවත් පැහැදිලි සිතින් එක්සිත්ව,එක්සත්ව ප්‍රකාශ කරමි.

    සිංහල භාෂාවෙන්(අකුරු සිංහල උනත් ඉංග්‍රීසි අකුරු උනාට කම් නැත) අදහස් ප්‍රකාශ කරන ලෙස කාරුණිකව දන්වමි.

    ඔබට තෙරුවන් සරණයි..
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 8:20 pm

    Nirmansha prashnaya:

    https://drive.google.com/file/d/0BzrdWYYXdeiUdEFKSktiOG82Qm8/view?usp=sharing

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 8:23 pm

    Other than the controversial topic of eating meat, i can answer any question you have on what was discussed in the Neth FM discussion.

    slstock wrote:Yes questions were asked  and  answers were given.
     
    The very last sentence he said in  the  program probably is more controversial than the meat eating  ( along with many other things )
     
    sashimaal wrote:Great Smile I assume most questions about him that we have would have been asked.

    Most controversial for me is the question on eating meat.

    With regards to the "path" there are different videos that needs to be understood.

    slstock wrote:I listened to the whole Neth FM  program.

    slstock wrote:Yes letting go later part it upto oneself to control.
    I seen personal examples of people  who have gone to extremes and cannot let go  as it may be beyond their control now.  
    I see them as extremists ( I know of a  very educated person who is such and seems unable to think out side his box as he is so deep into it )  

    Yes I will listen to Neth FM version and post if I find something convincing he says which clarifies the doubts.

    Btw , there is nothign personal here Sashi. I  know you obviously  like the priest .

    xmart
    xmart
    Top contributor
    Top contributor

    Posts : 732
    Join date : 2015-01-17

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by xmart Wed Mar 11, 2015 8:24 pm

    චූටි දැන් ලොකු ළමයෙක් (+)

    බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

    නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 8:25 pm

    sashimaal wrote:Nirmansha prashnaya:

    https://drive.google.com/file/d/0BzrdWYYXdeiUdEFKSktiOG82Qm8/view?usp=sharing

    Sashi,මාර්කට් වැටෙන එකට වඩා ධර්ම කරුණු සහා ජිවන රටාව ගැන කතා කිරීම ගැන මුලපිරීම ගැන මගේ ප්‍රශංසාව
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 8:32 pm

    xmart wrote:චූටි දැන් ලොකු ළමයෙක් (+)

    බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

    නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!

    මාගේ වැයම මේ හාමුදුරුවෝ ගැන විවේචනය කිරීමට නොවේ.
    නමුදු එතුමන් වහන්සේ දේශනා කරන බොහෝ දේ ආගමික,සංස්කෘතික,සමාජයීය වශයෙන් මහා කඩා වැටිමක ආරම්බයේ වෙඩිමුරය යයි මට සිතේ,උපේක්ෂාවෙන් එතුමන්ට ඇහුන් කන් දුන්නෙමි..
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 8:34 pm

    Pls ask your questions one by one. Will explain.

    chutiputha wrote:

    Post by chutiputha Wed Mar 11, 2015 8:46 pm

    ශෂී,මා බුදුදහම ගැන ප්‍රශ්න ඇසීමට නොකමත්තෙමි,බුද්ධ වචනය ගැන මට ප්‍රශ්න නැත.
    මෙතුමන් කතාකරන දේ එතුමන්ට අනුව ගැලපෙනු ඇත,නමුත් එතුමන්ව විවේචනය කිරීමට නොයමි,එයින් ඇති වන්නේ දුකක් පමණි,නමුදු මම ඔබෙන් ඒ සම්බන්දව අසා දැනගන්නම්,මා නොදන්නා බොහෝ දේ ඔබ දන්නවා යැයි මා සිතමි.

    පස් පවින් අයින් වෙලා ඉන්න පුළුවන් දැහැමි සමාජයක් මේ ලක් දෙරණේ පැතිරේවි මා බොහොකලක පටන් උදෙසන පහන් ආලෝකයත් සමග කරන එකම ඒක ප්‍රාර්ථනාව බව ප්‍රකාස කරන්නේ ගෞරව බහුමනයෙනි.

    sashimaal wrote:Pls ask your questions one by one. Will explain.

    chutiputha wrote:
    xmart wrote:චූටි දැන් ලොකු ළමයෙක් (+)

    බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

    නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!

    මාගේ වැයම මේ හාමුදුරුවෝ ගැන විවේචනය කිරීමට නොවේ.
    නමුදු එතුමන් වහන්සේ දේශනා කරන බොහෝ දේ ආගමික,සංස්කෘතික,සමාජයීය වශයෙන් මහා කඩා වැටිමක ආරම්බයේ වෙඩිමුරය යයි මට සිතේ,උපේක්ෂාවෙන් එතුමන්ට ඇහුන් කන් දුන්නෙමි..
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 8:52 pm

    Very good thought.

    However, you need to understand ALL Religions tell not to do පස් පවි.

    Even Roman-Dutch law says that...or ANY civilized society/culture says so.

    Which religion says to steal, lie, kill ? None!

    Lord Buddha did not spend countless years in Samsara to learn that...

    chutiputha wrote:

    පස් පවින් අයින් වෙලා ඉන්න පුළුවන් දැහැමි සමාජයක් මේ ලක් දෙරණේ පැතිරේවි මා බොහොකලක පටන් උදෙසන පහන් ආලෝකයත් සමග කරන එකම ඒක ප්‍රාර්ථනාව බව ප්‍රකාස කරන්නේ ගෞරව බහුමනයෙනි.

    sashimaal wrote:Pls ask your questions one by one. Will explain.

    chutiputha wrote:
    xmart wrote:චූටි දැන් ලොකු ළමයෙක් (+)

    බුදුරජාණන් වහන්සේගේ කාලයෙත් ඔය වගේ ශ්‍රමණයන් හිටිය. කොටින්ම බුදුන් ඉන්න කාලෙම දේවදත්ත ථෙර වෙනමම නිකායක් හදාගෙන තමුන් බුදු වී ඇති බව එකල විසූ මිනිසුන්ට, රජුන්ට ඒත්තු ගන්වා මෙවන්ම වූ විකෘර්ති චර්‍යවන් පෙන්වා ඇති බව පොත පතේ සදහන් වෙනව. ඒ කාළයෙත් තමන් බුදු යැයි තමුන්ව රවටා ගත් දේවදත්ත පවා යහපත් දේ, වඩා දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කර තමා වඩා උසස් යැය් පුහුදුන් ජනයාට පෙන්වා මෙවන් වූ ලාභ සත්කාර උපයා ගෙන ඇති බව සදහන් වෙයි.

    නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං!

    මාගේ වැයම මේ හාමුදුරුවෝ ගැන විවේචනය කිරීමට නොවේ.
    නමුදු එතුමන් වහන්සේ දේශනා කරන බොහෝ දේ ආගමික,සංස්කෘතික,සමාජයීය වශයෙන් මහා කඩා වැටිමක ආරම්බයේ වෙඩිමුරය යයි මට සිතේ,උපේක්ෂාවෙන් එතුමන්ට ඇහුන් කන් දුන්නෙමි..
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 9:04 pm

    ශෂී,ඔබ සදහන් කල pdf එකේ පොත මා සතුව ඇත.
    මා මෙහි පහත සදහන් කල දේ ගැන ඔබගේ අදහසක් තියෙනවද කියා දැනගැනීමට කැමැත්තෙමි.
    මගේ අදහස ප්‍රයෝගික බව මා දන්නේ මා එය අනුගමනය කරන නිසාය.

    chutiputha wrote:
    කිත්සිරි ද සිල්වා wrote:isn't consuming meat amounting to breaking one of the very principle of "I take no life"?

    පොඩි ප්‍රශ්න කිහිපයක් ?

    ඔබ කඩේට ගිහින් මස් ඉල්ලනවා,ඒ කඩේ මස් නැ,
    මේ වගේ ගොඩක් දෙනෙක් ඒ කඩෙන් මස් ඉල්ලනවා,එත් එතන නැ,
    කඩේ මුදලාලි කල්පනා කරනවා,කුකුලන්,උරන්,ගවයන් ටිකක් ගේන්න.
    ඔන්න අයෙත් මිනිස්සු මස් ඉල්ලද්දී එයට කැමති මසක් දෙන්න කඩේ මුදලාලි ලග සත්තු ඉන්නවා.
    කුකුල් මස් ඉල්ලුවම කුකුළා මරනවා,හරකා ඉල්ලුවම හරකා මරනවා,උරා ඉල්ලුවම උරා මරනවා,
    ඉල්ලුවේ කිලෝවයි,නමුත් කිලෝ දෙකක් තියෙන නිසා,ඉතුරු කිලෝව ශීතකරණයේ දානවා..ඔන්න දැන් වැඩේ යනවා,ඉල්ලුමට අනුව සැපයුම.මස් කන්න තියෙන ආසාවට,ආසාව අවශ්‍යතාවය වෙනවා(අසාවන් අඩු කරන්න කියල බුද්ධාගමේ තියෙනවා නේද?සීලය-ප්‍රජ්ජ්නාවෙන් සිත කය වචනය සංවර කිරීම),ඔන්න අවස්‍යතවයට අනුව ඉල්ලුම් කරනවා,ඔන්න ඉතින් මුදලාලි බඩු දෙනවා...

    දැන් මට කියන්න බලන්න ඉල්ලුමක් නැත්තම අර සත්තු ටික මැරෙනවද?
    කාටවත් හිරිහැරයක් කරදරයක් නැතුව ජිවත් වෙන්න ඉගැන්නුවේ මගේ දෙමුපියෝ..

    පොඩ්ඩක් පිහියක් බෙල්ලට තියල කපාගෙන බලන්න,කොච්චර නම් සනීපද කියලා,
    අනේ මොහොතකටවත් හිතුවද අර සතාට කොච්චර අමාරුද කියලා..

    ඔබ මස් නොඉල්ලුවනම් උව මරනවද,එසේම ඔබ සියලු දෙනාම මස් නොඉල්ලුව නම් එටන ඉල්ලුමක් නැ,ඉල්ලුමක් නැති තැන සැපයුමක් නැ.

    පසුව ලියමි.
    එක් අයෙක් හරි ඉන්නවා නම් තමන්ට මස් කන්න ඕන නිසා,තමන් විසින්ම සත්ව මරල ගෙදර උයලා කන කෙනෙක් මම ඔහු ගැන ආඩම්බර වෙමි,මොකද තමන්ගේ ආසාවට ඒ සතා මැරීමේ පව ටව කෙනෙක් පිට නොතමු හෙයිනි,බළලුන් ලවා කොස් අට බාවන අයට වඩා කොන්ද ඍජු අය ඇතයි මා සිතමි.

    මා ගැන පෞද්ගලිකව දන්නා අය මේ ෆෝරමය තුල සිටිනවා,මගේ දිවිපෙවෙත සහ කෑම බිම ගැන ඔවුන් හොදින් දන්නවා.සැපයුම අති මහත් උවත් මා එසේ නොගන්නේ ඒ ගැන ආසාවක් නැති කමත්,ඉල්ලුම වැඩි කිරීමට අකමැති නිසා බවත් පැහැදිලි සිතින් එක්සිත්ව,එක්සත්ව ප්‍රකාශ කරමි.

    සිංහල භාෂාවෙන්(අකුරු සිංහල උනත් ඉංග්‍රීසි අකුරු උනාට කම් නැත) අදහස් ප්‍රකාශ කරන ලෙස කාරුණිකව දන්වමි.

    ඔබට තෙරුවන් සරණයි..
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor

    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by කිත්සිරි ද සිල්වා Wed Mar 11, 2015 9:07 pm

    Follow your heart.
    The very essence of the Kalama Sutra.

    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 9:20 pm

    Chutiputha,

    I do eat meat but i personally think that is not the right thing to do.

    - I do not know whether that is linked to enlightenment / the Path that Buddha thought. However since it's a question that Buddha didn't say no (nor say yes to) when Devadhatta asked, we can assume it has no direct link.

    - However it has a direct link to Animal rights ! So it is wrong.

    - People who thinks it's wrong and think it has an effect on life or for Bhawana can stop eating meat and see whether there is a difference (betterment) in their lives after doing so. If yes, they should do so.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 9:27 pm

    sashimaal wrote:Chutiputha,

    Wel Said + for U.

    All Have their rights.dont get misunderstand about me."Y do u still eat meat if u know it's wrong?"...
    Im a vegetarian and doing lot of activities..
    I need more energy to do so,vege is good enough as i felt.
    Keep Endurance and Physical is big challenge,but i was reached without meat.

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 9:34 pm

    That's great.

    I (still) don't have the courage to be a vegetarian Sad

    Post by chutiputha Wed Mar 11, 2015 9:36 pm

    i have 2-3 points to tell u,once i tell u abt it,i know u cant eat meat even u like it

    sashimaal wrote:That's great.

    I (still) don't have the courage to be a vegetarian  Sad

    chutiputha wrote:
    sashimaal wrote:Chutiputha,

    I do eat meat but i personally think that is not the right thing to do.

    - I do not know whether that is linked to enlightenment / the Path that Buddha thought. However since it's a question that Buddha didn't say no (nor say yes to) when Devadhatta asked, we can assume it has no direct link.

    - However it has a direct link to Animal rights ! So it is wrong.

    - People who thinks it's wrong and think it has an effect on life or for Bhawana can stop eating meat and see whether there is a difference (betterment) in their lives after doing so. If yes, they should do so.

    Wel Said + for U.

    All Have their rights.dont get misunderstand about me."Y do u still eat meat if u know it's wrong?"...
    Im a vegetarian and doing lot of activities..
    I need more energy to do so,vege is good enough as i felt.
    Keep Endurance and Physical is big challenge,but i was reached without meat.

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 9:39 pm

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 16220110
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor

    Posts : 1450
    Join date : 2014-02-23

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by pathfinder Wed Mar 11, 2015 9:47 pm

    chutiputha wrote:

    "Y do u still eat meat if u know it's wrong?"...

    Nice discussions Guys,

    Lord Budda has peached that some people eat meat because of their "Sansara purudu."That's why Budda has not imposed a rule on that.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 9:50 pm

    sashimaal wrote:රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 16220110

    Winayapitakaya ma kiyawa aththemi.

    mata magaharunu deyak wiya haki nisa karunakara Vinaya Parivara Pali 1 da 2 da ehi pitu ankaya sahahan karanu manawi.

    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 9:51 pm

    pathfinder wrote:
    chutiputha wrote:

    "Y do u still eat meat if u know it's wrong?"...

    Nice discussions Guys,

    Lord Budda has peached that some people eat meat because of their "Sansara purudu."That's why Budda has not imposed a rule on that.

    Aha Welcome to discussion ....
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 9:55 pm

    It says upto the Shiksha padhaya level...search based on that.

    chutiputha wrote:
    sashimaal wrote:රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 16220110

    Winayapitakaya ma kiyawa aththemi.

    mata magaharunu deyak wiya haki nisa karunakara  Vinaya Parivara Pali 1 da 2 da ehi pitu ankaya sahahan karanu manawi.

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 10:12 pm

    A Very important question is "why we eat?"

    Pleasure/greed?

    or to sustain our life? (hope i used the correct English word Smile )

    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor

    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by chutiputha Wed Mar 11, 2015 10:20 pm

    sashimaal wrote:A Very important question is "why we eat?"

    Pleasure/greed?

    or to sustain our life? (hope i used the correct English word Smile )

    මා නම් යම් දෙයක් කරන්නේ හෝ නොකරන්නේ මගේ සිතට එය ගෝචර වීම නොවීම අනුවයි.
    මා නොකවොත් ඒක සතෙක්  හරි සැනසිල්ලේ ජීවත් වෙයි.
    සත්තු මරණ හැටි ලගට වෙලා ඒක දවසක් බලන්න...
    සත්තු,මිනිස්සු පනා අදිනවා,ඒ මරණය දැනෙද්දී ඒ හැමෝටම එන දුක වේදනාව මා හොදින් දැක ඇත.

    අත් හැරීම හෝ නොහැරීම ඔබේ කැමැත්තකි,ඒ දේ ඔබ සැමට පැවසීම මගේ පරම යුතුකමක් සේ මම දකිමි.

    පුනුරුප්පත්තිය මෙහි දෙවන කොටස වේ,එවිට ඔබට බොහොම පැහැදිලි වෙඉ මා කි දේවල් ගැන.ඒ ගැන මම හෙට රාත්‍රියේ ලියන්නම්,හෙට දවල් පොඩි විභාහගයක් තියෙනවා,පොතක් පොඩ්ඩක් බලන ගමන් Smile
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor

    Posts : 5785
    Join date : 2014-02-28

    රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )  - Page 2 Empty Re: රහතෙකු වන නිවැරදි මග 1 ( සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේ )

    Post by sashimaal Wed Mar 11, 2015 10:28 pm

      Current date/time is Sat Jul 27, 2024 5:18 am