අනේ පින්සිද්ද වෙයි ත්‍රිපිටකයේ 18වෙනි පොත,කුද්දක නිකායේ ප්‍රථම කොටසේ,බුද්දක පාඨය 7 වෙනි කොටස,විනාඩි දෙකක් කියවන්න...
නිකන් පව් පොරෝ ගන්නෙපා ශෂී...මට ඇත්තටම හරිම කණගාටුයි.
අපට අමුතුවෙන් ගවේෂණය කරන්න දෙයක් නැ බුදුදහම ගැන,එහෙම කරන්නේ දහම කෙරේ සැකයක් තියෙන අය,ආගම ශ්‍රද්ධාව සිත කය වචනය ඔක්කොම එකට ගමන් කරන්න ඕන,මේවා තේරුම් ගන්න තමයි,එදා නොවිදින දුක් විදලා බුදුන් දෙසු ධර්මය රහත් මුක පරම පරවෙන් ඉදිරියට ගෙනත් අන්තිමටම අලුවිහරේදී වලගම්ම්බා රජු සමයේ ග්‍රන්ථාරූඩ කළේ..ත්‍රිපිටකයේ
අපේ හාමුදුරුවරු බුද්ධ ශ්‍රාවකයෝ මිසක් බුදුවරු නොවේ,එත් බුදුවරු වගේ රගපාන අය ඉන්නවා.
අඩුම ගානේ පංචසීලය වත් ආරක්ෂා නොකරන කෙනෙක් හැටියට මට ඒ චීවර ධාරී කෙනාව දැනෙන්නේ..
සමාවෙන්න ඔබ කැමති එතුමන්ට එහෙම කීම සම්බන්දව.
ගොඩක් දේශපාලන මහත්තයට හොද කටක් තියෙනවා,හොද හඬක් තියෙනවා,එත් ඒ අයට ප්‍රතිපත්තියක් නැ,තමන්ගේ වාසියට අදහස් ප්‍රකාශ කරනවා,අපේ මෝඩ මිනිස්සුන් ටික දෙනෙක් මුල වෙනවා..
ඒ වගේමයි,පංච සීලය තියෙන්නේ ගිහියන්ට,තවද අටසිල්,දස සිල්,ට්‍රිකොටි පර්ශුද්ධ සීලය ගොඩක් කැපකිරීම් කරන්නන ඕන ඉහලට යන්න යන්න..
ඉතින් 5ක් රකින්න බැරුව,ඊට එහා කතා කරන එකෙනුත් 2වෙනි ශික්ෂාපදය කැඩෙනවා.එතුමන්ට ඒක අමටක ඇති
sashimaal wrote:While we discuss issues about the Thero, and before discussing about the Path, let's listen to a sermon that explains Maha Mangala Suthraya - a Suthra we all have heard and some say daily.
You will learn a lot !
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?