The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද" Empty එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද"

    Post by Ethical Trader Mon Apr 03, 2017 5:12 pm

    එවරස්ට්; "ලෝකයේ ලොකුම කුණු කන්ද"
    BBC Sandeshaya මිනිත්තු 7 පෙර

    හිමාලය තරණය කිරීමේ ඍතුව උදාවත් සමඟ එවරස්ට් කඳුමුදුන පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.

    ලෝකයේ උසම කඳු ශිකරය වන එවරස්ට් කඳුවැටියේ අත්හැර දමන ලද කුණුකසල මිනිස් අපද්‍රව්‍ය සහ පැරණි උපකරණ ටොන් ගණනාවක් ඇති අතර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමට උදව් වෙන මෙන් කඳු නගින්නන්ගෙන් ඉල්ලීමක් කෙරෙයි.

    කඳු නගින්නන් විසින් අතරමග දී පාවිච්චියට ගනු ලබන කඳවුරු අවට කැන්වස් මළු දමා ගොස් ඇති අතර කන්ද තරණය කරනු ලැබ ආපසු එන ගමනේ දී සෑහෙන තරම් කසල ප්‍රමාණයක් ආපසු ගෙන එන්නේ නැත්නම් ඔවුන්ට දඩ ගැසීමේ වැඩ පිළිවෙලක් 2014 වසරේ පටන් ක්‍රියාත්මක කෙරෙයි.

    කඳු නගින්නන් කොතරම් අපද්‍රව්‍ය තොගයක් එවරස්ට් කන්දේ දමා යන්නේදැයි කිවහොත් එය 'ලෝකයේ ලොකුම කසල කන්ද' ලෙසත් හඳුන්වනු ලැබ ඇත.

    එවරස්ට් කලාපයෙන් වැඩිම කසල තොගය සොයා ගනු ලැබ තිබෙන්නේ,මුහුදු මට්ටමින් ආදී 21000 ක් තරම් උසින් පිහිටි කඳවුරකිනි.

    ඔක්සිජන් ටැංකි, කූඩාරම් , ආහාර ගැනීමට පාවිච්චි කරන දේවල් සහ කඳවුරුවල පාවිච්චි කරනු ලබන වෙනත් ද්‍රව්‍ය ඇතුලත් එම කුනුකන්ද පහලට ගෙන එම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැනීමට සිදුවිය.

    පසුගිය කාල සීමාව ඇතුළත කසල ටොන් දහසයක් එවරස්ට් කන්දෙන් ඉවත් කරනු ලැබ ඇතත් තවත් කොතරම් කසල ප්‍රමාණයක් එහි ඇද්ද යන්න තවමත් තක්සේරු කරනු ලැබ නැත.

    කඳු නගින්නන් විසින් සිදු කරනු ලබන පරිසර දූෂණයට අමතරව 2015 වසර් නේපාලය මුහුණ දුන් මහා භූමි කම්පාවත් එවරස්ට් කන්දේ තත්වය තවත් නරක අතට හැරීමට හේතුවිය.

    එම භූමි කම්පාවෙන් නේපාලය පුරා නව දහසක ජීවිත විනාශයක් සිදු වූ අතර කඳුවැටිය තරණය කරමින් සිටිය දී මරණයට පත්වූවන්ගෙන් වැඩි දෙනකුගේ සිරුරු එහි කඳවුරුවල අත්හැර දමනු ලැබුණි.

    එවරස්ට් කඳුවැටියේ දමාගොස් ඇති කසල අහුලා පහලට ගෙන එනු ලබන නේපාල ජාතික මාර්ගෝපදේශකයන් වන ශාර්පාවරුන්ට එක කුණු කිලෝවක් සඳහා ඩොලර් දෙක බැගින් ගෙවීමක් ද සිදු කරනු ලබයි.

    එහෙත් එම කාර්යය සංචාරක කඳු නගින්නන් විසින් ස්වේච්ඡාවෙන් ඉටුකළ යුතු කාර්යයක් වෙයි.

    එවරස්ට් කන්දේ දමා යන කුණු කසල එක්රැස් කොට ආපසු කඳු පාමුලට ගෙන එන එන නමුත් කන්ද තරණය කරමින් සිටිය දී මරණයට පත් වන්නන්ගේ සිරුරු ආපසු ගෙන ඒමක් සිදු නොවෙයි.

    ගිරි ශිකරය කරා නගිමින් සිටිය දී මරණයට පත් වූවන්ගෙන් අඩු තරමින් සිරුරු දෙසීයක්වත් මේ වනවිටත් කන්දේ ඇතැයි සැලකෙයි.

      Current date/time is Sat Jul 27, 2024 5:20 am