The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න Empty වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න

    Post by nihal123 Mon May 09, 2016 10:44 pm

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා එළිදක්වන ලද දත්ත වාර්තාවලට අනුව 2016 මැයි 05 දින දක්වා කාලය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.1% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    මෙහි ඇති වඩාත් ඛේදජනක තත්ත්වය නම් සෙසු විදේශ විනිමයන් සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියලේ වැඩි වශයෙන් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිව වීමයි. වසරේ මුල් මාස 04 අැතුළත ජපන් යෙන්වලට එරෙහිව 12.1% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    වාහන ආනයනයේ දී ඒ සඳහා ණයවර ලිපි විවෘත කළ යුතු වන්නේ ජපන් යෙන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල්වලින් වීම නිසා විදේශ විනිමය උච්ඡාවචනය දැඩි ලෙස වාහන ආනයන කර්මාන්තයට බලපා තිබේ.

    මේ අතර 2016 වසරේ මැයි 05 දක්වා කාලය තුළ ස්ටර්ලිං පවුම් හා සැසඳීමේ දී 0.9% කින් ශ්‍රී ලංකා රුපියල ඉහළ ගිය ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව 3.7% කින් ද, යූරෝවලට එරෙහිව 6% කින් ද හා ඉන්දියානු රුපියලට එරෙහිව 0.9% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

    ජපානයෙන් ආනයනය කරනු ලබන වාහන පමණක් නොව සියලූම ජපන් භාණ්ඩවල මිල ගණන් ද මෙකී විනිමය අවප්‍රමාණය නිසා මේ වන විට ඉහළ ගොස් ඇත.

    2016 වසරේ මැයි දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 3.5% කින් ජපන් යෙන් වටිනාකම ඉහළ ගොස් ඇත.

    ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීමත්, ඩොලරයට එරෙහිව ජපන් යෙන් ඉහළ යාමත් යන කරුණු අනුව, ජපන් යෙන්වලට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම විශාල වී තිබේ.
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න Empty Re: වාහන මිල වැඩිවෙන්න ලොකුම හේතුව මෙන්න

    Post by yaka Mon May 09, 2016 11:57 pm

    apita ehema unata
    මන්ත්‍රී සැප වාහනයට දරාගන්න බැරි බද්දක්..!

    http://offair.nethfm.com/article/38346

      Current date/time is Mon Jul 22, 2024 7:47 pm