The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් Empty FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප්

    Post by Ethical Trader Fri May 19, 2017 11:59 am

    FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප්
    BBC Sandeshaya  2017 මැයි 18
    FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් _96111485_gettyimages-684142558
    Image copyright Getty Images

    ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන නායකයෙකුට එරෙහිව දියත් වූ දැවැන්තම දඩයමට තමන් මුහුණ දෙමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට රුසියාවේ බලපෑමක් පැවතියේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේෂ විමර්ශකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන රොබට් මුලර් අදාළ විමර්ශන කටයුතුවල ප්‍රධානියා වශයෙන් පත් කරනු ලැබ ඇත.

    විමර්ශනය සඳහා රොබට් මුලර් නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය නීතිපතිවරයා කියා සිටියේ පොදු යහපත පිළිබඳ අවධානය යොමු කර ඒ සඳහා ට්‍රම්ප් පරිපාලනයෙන් බාහිර පුද්ගලයෙකු පත් කළ බවය.

    තමන්ට සැඟවීමට යමක් නැති නම් ජනාධිපතිවරණය සඳහා රුසියාව අතපෙවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට ජනාධිපති ට්‍රම්ප් ඉඩ දිය යුතු බව ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ සාමාජිකාවක් පැවසීය.
    සැකය දුරු කිරීමට
    FBI පරීක්ෂණය ඉතිහාසයේ ලොකුම දඩයම - ට්‍රම්ප් _96096473_mueller_976reu
    Image copyright Reuters
    Image caption පසුගියදා සේවයෙන් පහ කළ FBI ආයතනයේ අධ්‍යක්ෂ ජේම්ස් කෝමිට පෙර එම ආයතනයේ ප්‍රධානියාව සිටි රොබට් මුලර්

    අදාළ චෝදනාව සැඟවීම සඳහා උත්සාහයක් තිබුණේ දැයි යන සැකය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමෙන් දුරු කර ගත හැකි වනු ඇතැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ පෙළ කොංග්‍රස් සාමාජිකාවක වන නැන්සි පෙලෝසි කියා සිටී.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා හිටපු FBI ප්‍රධානියෙකු පත් කර ඇතත් ට්‍රම්ප් ජනාධිපතිවරයා යටතේ පවතින අධිකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එම පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවත් ඇය පෙන්වා දෙයි.

    මේ අතර ධවල මන්දිරයේ පැවති හමුවක් අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් වෙත රාජ්‍ය රහස් හෙළි කළ බවට පළ වන වාර්තා රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් යළිත් ප්‍රතික්ෂේප කළේය.

      Current date/time is Sat Jul 27, 2024 5:37 am