The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'කුණු' මත යැපෙන රටක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'කුණු' මත යැපෙන රටක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'කුණු' මත යැපෙන රටක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'කුණු' මත යැපෙන රටක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'කුණු' මත යැපෙන රටක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'කුණු' මත යැපෙන රටක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'කුණු' මත යැපෙන රටක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'කුණු' මත යැපෙන රටක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'කුණු' මත යැපෙන රටක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'කුණු' මත යැපෙන රටක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'කුණු' මත යැපෙන රටක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'කුණු' මත යැපෙන රටක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'කුණු' මත යැපෙන රටක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'කුණු' මත යැපෙන රටක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'කුණු' මත යැපෙන රටක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'කුණු' මත යැපෙන රටක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'කුණු' මත යැපෙන රටක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'කුණු' මත යැපෙන රටක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'කුණු' මත යැපෙන රටක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'කුණු' මත යැපෙන රටක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'කුණු' මත යැපෙන රටක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'කුණු' මත යැපෙන රටක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'කුණු' මත යැපෙන රටක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'කුණු' මත යැපෙන රටක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'කුණු' මත යැපෙන රටක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'කුණු' මත යැපෙන රටක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'කුණු' මත යැපෙන රටක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'කුණු' මත යැපෙන රටක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'කුණු' මත යැපෙන රටක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'කුණු' මත යැපෙන රටක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'කුණු' මත යැපෙන රටක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'කුණු' මත යැපෙන රටක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'කුණු' මත යැපෙන රටක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'කුණු' මත යැපෙන රටක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'කුණු' මත යැපෙන රටක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'කුණු' මත යැපෙන රටක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'කුණු' මත යැපෙන රටක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'කුණු' මත යැපෙන රටක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'කුණු' මත යැපෙන රටක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'කුණු' මත යැපෙන රටක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'කුණු' මත යැපෙන රටක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'කුණු' මත යැපෙන රටක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'කුණු' මත යැපෙන රටක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'කුණු' මත යැපෙන රටක් Empty 'කුණු' මත යැපෙන රටක්

    Post by Ethical Trader Sun Apr 23, 2017 5:37 pm

    'කුණු' මත යැපෙන රටක්
    BBC Sandeshaya මිනිත්තු 23 පෙර

    'කුණු' මත යැපෙන රටක් _95724139_mediaitem95701349
    Image caption කසළ රැගත් දුම්රිය කිලෝමීටර 1000 දුර ගෙවා ඕස්ට්‍රියාවට ළඟා වේ

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග සිදු වූ ඛේදවාචකය හමුවේ කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය පිළිබඳ රට තුළ සංවාදයක මතු වෙමින් පවතී.

    කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කසළ අංගන වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ඇතැම් ක්‍රියාධරයෝ පවසති.

    මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් අනතුරුව වත්මන් ආණ්ඩුවේ සහ පැවති පාලනයේ ප්‍රධානීහු ඒ පිළිබඳ විවිධ අදහස් පළ කරති.

    ඒ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය 19 වෙනිදා කියා සිටියේ එකිනෙකාට චෝදනා කර ගැනීමෙන් වැළකී රජයක් ලෙස එහි වගකීම භාර ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

    මීතොටමුල්ල ඛේදවාචකයෙන් අනතුරුව පසුගිය 15 වෙනිදා මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ කසළ අර්බුදයට ස්ථීර විසඳුමක් ලබා දීමට නොහැකි වූයේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පවතින කඹ ඇදිල්ල හේතුවෙන් බවය.

    කසළ ප්‍රතිචක්‍රීකරණය සහ කළමනාකරණය
    කසල කළමනාකරණය කළ යුත්තේ කෙසේද?

    කසළ ප්‍රතිචක්‍රීකරණය හා කසල අංගන වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම, සමාන්තරව සිදු විය යුතු බව කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ සුජාතා ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

    ඇයට පවසන පරිදි කසළ ප්‍රතිචක්‍රීකරණය කොටස් දෙකකට බෙදිය හැක

       පොලිතින්, කාඩ්බෝඩ්, වීදුරු වැනි අපද්‍රව්‍ය ඊට අනුරූප ද්‍රව්‍යවලට පරිවර්තනය කිරීම
       බල ශක්තිය, කොම්පෝස්ට් පොහොර සහ ජීව වායු වැනි වෙනස් ස්වරූපයකට පරිවර්තනය කිරීම

    රෝමයේ කසළ ඕස්ට්‍රියාවට

    මේ අතර වෙනත් රටක බැහැර කරනු ලබන කැලිකසළ සිය රට වෙත ගෙන ගොස් බල ශක්තිය බවට පරිවර්තනය කරන රටක් පිළිබඳ යුරෝපයෙන් වාර්තා වේ.

    රටේ නිවාසවලට අවශ්‍ය බල ශක්තිය උත්පාදනය කිරීම සඳහා ඕස්ට්‍රියාව යොදා ගනු ලබන්නේ රෝමයේ බැහැර කරනු ලබන කැලිකසළය.

    රෝමයේ සිට කැලිකසළ ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රිය මාර්ග ඔස්සේය.

    සිය කසළ අර්බුදයට නිසි විසඳුම් ලබා දීමට රෝමය අපොහොසත් වී ඇති අතර ඕස්ට්‍රියාවේ වියානා නුවර ආසන්නයේ පිහිටි කසළ බල ශක්තිය බවට පත් කෙරෙන බලාගාරයක් සතුව අතිරේක ධාරිතාවක් පවතී.

    ඒ අනුව ඇති කර ගත් ගිවිසුමකට අනුව මේ වසරේ රෝමයේ නිවාසවලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ටොන් 70,000 ක් ඉවත් කිරීම සඳහා ඉතාලිය, EVN නමැති ඕස්ට්‍රියානු සමාගමට මුදල් ගෙවනු ලබයි.

    ඇල්ප්ස් කඳු වැටිය ඔස්සේ උතුරු දිග ඉතාලිය හරහා දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන අපද්‍රව්‍යවල අවසන් නැවතුම EVN ආයතනයට අයත් ඕස්ට්‍රියාවේ තාප කසළ බලාගාරයකි.

    සතියකට තුන් වරක්වත් දුම්රිය ඔස්සේ කසළ ප්‍රවාහනය කෙරෙන අතර එක් දුම්රියක් තුළ ආසන්න වශයෙන් අපද්‍රව්‍ය ටොන් 700 ක්වත් අඩංගු වේ.

    එලෙස ප්‍රවාහනය කෙරෙන කැලිකසළ පුළුස්සනු ලබන අතර එමගින් වාෂ්ප උත්පාදනය කරනු ලබයි.

    එම වාෂ්ප අසල්වැසි බලාගාර වෙත යවනු ලබන අතර ඒවා විදුලි බලය බවට පරිවර්තනය කෙරෙයි.

    ඉන් ඕස්ට්‍රියාවේ ලෝවර් පළාතේ නිවාස එක්ලක්ෂ හැත්තෑ දහසකට විදුලිය ලබා දෙයි.

    රෝමයේ සිට ඕස්ට්‍රියාව දක්වා කිලෝමීටර 1000 ක දුරක් කසළ ප්‍රවාහනය කිරීමට සිදු වුවද එය, කසළ අංගන වෙත ගොඩ කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම සඳහා යුරෝපා සංගමය විසින් ගනු ලබන උත්සාහයේ එක් කොටසකි

    ඇල්ෆොන්ස් පවසන පරිදි ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පරිසර හිතකාමී වන අතර එහි ප්‍රධාන සාධකය කසළ දුම්රියයි.

    "අනෙක් විකල්පය වන්නේ මේ කසළ අංගන වෙත ගොඩ කිරීම. එසේ කසළ ගොඩ කිරීමෙන් මීතේන් වායුව විශාල වශයෙන් මුදා හැරෙනවා" යනුවෙන් ඔහු පැවසීය.

    කසල අර්බුදය හමුවේ රෝම වැසියෝ දැඩි නොසතුටට පත්ව සිටිති.

    කසළ බැහැර කෙරෙන අංගන තුළ තවදුරටත් ප්‍රමාණවත් ඉඩකඩ නොමැති අතර කසල අර්බුදයට හේතුව එය පමණක්ම නොවේ.

    එය දේශපාලනය හා බැඳුනු ගැටලුවකි.

      Current date/time is Sat Jul 27, 2024 7:25 pm