The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් Empty ‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම්

    Post by Ethical Trader Sun May 07, 2017 5:30 pm

    ‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම්
    BBC Sandeshaya පැය 3 කට පෙර

    දකුණු චීනයේ ෂෙන්සෙන් නගරයේ 2015 වසරේ සිදුවූ නාය යාමක් සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් හතළිස් පස් දෙනකු සිර දඬුවමට යටත් කරනු ලැබ ඇත.

    කුණු පස් තට්ටු සහ ඉදිකිරීම්වල අපද්‍රව්‍ය ඇතුළත් කුණු කන්දක් හිටිහැටියේ කඩා වැටී අවට ප්‍රදේශය ඉන් යට වූ අවස්ථාවේ පුද්ගලයන් හැත්තෑවක් අතුරුදහන්ව තවත් නවසීයක් බේරාගත් බව එවකට චීන මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුණි.

    නායයාම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව හැත්තෑ තුනක් බව පසුව වාර්තා කෙරුණි.

    එම කුණු කන්ද පිහිටි ඉඩම පවත්වා ගෙනගිය සමාගමේ කළමනාකරුට සහ 'ෂෙන්සෙන්' නගර පරිපාලනයේ හිටපු ප්‍රධානියාට අවරුදු විස්ස බැගින් සිර දඬුවම් නියම විය.

    සිර දඬුවමට යටත් කරනු ලැබ සිටින්නන්ගෙන් විසි දෙනෙක්ම චීන ආණ්ඩුවේ නිලධාරීහු වෙති.

    ඔවුන් වරදකරුවන් කරනු ලැබුණේ නොසැලකිල්ලෙන් කටයුතු කිරීම සහ බලය යුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙනි.

    අදාළ භූමියේ පවත්වා ගෙන යාමට හැකි කුණු කන්දේ ධාරිතාව කියුබික් මීටර් හතළිස් ලක්ෂයක් සහ උසින් මීටර් අනූපහක් (අඩි 310) පමණක් වියයුතු විය.

    ‘ෂෙන්සෙන්’ කුණු කන්දට වගකිව යුත්තන්ට සිර දඬුවම් _95940378_kunukanda
    Image copyright Getty Images
    Image caption විනාශ වූ කලාපය

    එහෙත් කුණු කන්ද නාය යනවිට එහි උස මීටර් 160 ක් වූ අතර එහි කියුබික් මීටර් පනස් අට ලක්ෂයක කුණු ගොඩගසා තිබුණ බව 'ෂින්හුවා' පුවත් සේවය වාර්තා කරයි.

    කුණු කන්ද නාය යාමෙන් පාපන්දු පිටි පනහක තරමේ භූමි භාගයක් පස් සහ අපද්‍රව්‍ය වලින් යට වූ අතර එම මඩ තට්ටුව ඉවත් කිරීම සඳහා පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් යෙදවීමට සිදුවිය.

    ඉදිකිරීම් පාලනය භාරව කටයුතු කරන අතරවාරයේ ඉහත කී භූමිය අපද්‍රව්‍යවලින් පිරවීමට අවසර දුන් එක් නිලධාරියෙක් නාය යාම සිදුවීමෙන් සතියකට පසු සියදිවි හානි කරගත් බව වාර්තා වෙයි

      Current date/time is Sat Jul 27, 2024 2:12 pm