
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
එක ගෙදරක් තියෙනවා. මේ ගෙදර අම්ම තාත්තා දුව පුතා දුවගේ සැමියා (බෑනා), ආච්චි ඉන්නවා. මේ ගෙදර සීය කපපු, ඒකාලේ සීයා හොදට වතුර ගත්ත ලිද නඩත්තු නොකර තිබිල ලිදේ බිත්ති කඩන් වැටිලා වතුර හිදෙනවා. දැන් ගෙදර ඉන්න උන්ට බොන්න වතුර නෑ නාන්න වතුර නෑ උයන්න වතුර නෑ මල් ගස් වලට, එලවලු පාත්ති වලට දාන්න වතුර නෑ බල්ල නාවන්න වතුර නෑ..
දැන් මොකක්ද කරන්න ඕන? ලිද හාරන එක තමයි කරන්න ඕන..
ඒත් වෙන්නේ මේකයි

ඉස්සෙල්ලම ගෙදර උන් බල්ලා නාවන එක නවත්තනවා. ඒත් හරියන්නෑ වතුර මදි.
නාන එක සීමා කරනවා. ඒත් හරියන්නෑ

බොන්නවත් වතුර නැති වෙන්න යන්නේ. ඒ පාර එලවලු පාත්ති වලට වතුර දාන එක නවත්තනවා. අන්තිමට කන්න එලවලුත් නෑ දැං.. ඒත් ලිදනම් හාරන්න ක්‍රමයක් කල්පනා කරන්නෑ

උඩහ ගෙදර පියදාස නයට තාත්තට උදැල්ලක් දෙනවා. තාත්තා උදැල්ල කෑලි කෑලි කපලා විකුනලා හම්බෙන සල්ලි වලින් බොන්න වතුර කඩෙන් ගේනවා.
ලිද හාරන්න හිතන්නෑ
පහල ගෙදර ගුණපාල පුලු පුලුවන් හැටියට හිතවත්කමට ලිද කපාගන්නකම් කියලා උගේ ලිදෙන් වතුර දෙනවා. ඒත් ගෙදර උන් ලිද නොකපා වෙන බයිලා ගහනවා. ඒ මදිවට අර ගෙදර ඉන්න බෑනා ගුණපාලට කියනවා උබ අපේ පව්ලටම දෙන වතුර මට හොරෙන් දීපං මම උබට ගල් අරක්කු දෙන්නම් එතකොට අනික් උන්ට නැතත් මට නාලා කරලා ඉන්න පුලුවන් කියල
අල්ලපු ගමේ පොලී මුදලාලි බලනවා ගේමක් ගහන්න වෙලාව. මුදලාලි ගෙදර මේස පුටු අරන් වතුර බෝතල් දෙනවා. මුදලාලිගේ වතුර බෝතල් ටික ගෙදරට එනව මිසක් ලිද හෑරෙන්නෑ. ස්තාවර වතුර සැපයුම් ක්‍රමයක් හැදෙන්නෑ.
අල්ලපු ගෙදර ඉන්න ලිං කපන අබරං මාමා කියනවා මම උබලට ලිද කපල දෙන්නම් හැබැයි මම කියන විදිහට නඩත්තු කරපං නැත්නම් මට නිකාන් පුප ඉරාගෙන නිරපරාදේ මහන්සි වෙන්න බෑ කියල.
ඒත් අම්ම කැමති නෑ ලිද හාරනවට මොකද තාත්තා ඉතාලි උන්න කාලේ අල්ලපු ගෙදර පීටර් අම්මට දුන්න රෝස මල්, ලියුම්, සැංකුප්පි ටික තාත්තා ඉතාලියෙ ඉදං එද්දි අම්ම ලිදට දැම්ම නිසා ඒක මතු වෙන්න පුලුවන්. තාත්තා බයයි ලිද හාරනවට මොකද අම්මට හොරෙන් රේස් ඔට්ටු අල්ලපු කොල ටික ලිදට විසිකරපුවා හොරෙන් බීල විසිකරපු කාලේ අරක්කු බෝතල් මතුවෙන්න පුලුවන් ලිද හාරනකොට. අර බෑනත් කැමති නෑ ලිද හාරනවට මොකද ඌ මාට්ටු වෙන්න ගිහින් විසි කරපු සිම් කාර්ඩ් ටික ගෙදරට හැමදාම ගේන ජාතියේ නැතුව වෙන ජාති වල ඉතුරු උන කොන්ඩම් මාට්ටු උනොත් මූව බින්න බැහැලා පිනට කලා ඉන්න ගෙදරින් පන්නනවා
ඉතින් ජාමේ බේරගෙන ප්‍රශ්නෙ විසදන්න තාත්තා උපදෙස් ගන්නවා කසිප්පු සයිමගෙන්. ඌ කුනුවෙන්න ගසලා කටට එන එන එක කියෝනව
මේ අස්සේ ආච්චි හිතනවා වේලිච්ච එලවලු පාත්තියේ දඩු වලින් වට්ටි ටිකක් වියලා වැහි වතුර වට්ටියට එකතු කරලා ඒවෑන් බුදුන් වදිනකොට පැන් පූජ කරලා දිවිය ලෝකෙ යන්න..
අනේ ඉතින් අර දුවයි පුතයි පෝරියල් එක කනවා. ඒත් උන්ට ඒ හැටි ගානක් නෑ. දුව කල්පනා කරනවා මේ ගෙදරින් එක්කො වතුර තියෙන ගෙදරකට යන්න. නැත්නම් පුලුවං හැටියට වැහි වතුර ටිකක් හරි බොන්න. පුතා කල්පනා කරනවා අඩේ මේ අපේ ගෙදර වතුර නැත්තේ අල්ලපු ගමේ පොල් ගහේ ලේං කූඩුවක් තියෙන නිසා තමයි වගෙ අදාලම නැති හේතුවක්
ඉතින් මේ කතාවේ,
සීය කපපු ලිද - සුද්දා මේකෙන් යනකොට අටවලා ගිය කෘශි, නිශ්පාදන සහ අපනයන ආර්තිකය
නඩත්තු නොකරපු ලිද - හැත්තෑ හතර වසරක් බුල ගහපු ආර්තිකය
ලිදේ කඩන් වැටුන බිත්ති- අසාර්තක ප්‍රතිපත්ති, අදූරදර්ශි තීරන, දූශන, වංචා , දුර්වල ආර්තික පරිපාලනය
වතුර- විදේශ විනිමය, අය වැය හිගය
බල්ලා නාවන එක නැවැත්වීම- නිශ්පාදන ක්‍රියාවලියට වක්‍රව හෝ සෘජුව දායක වෙන ආනයන සමගම ආනයන අත්හිටුවීම
එලවලු පාත්තියට දාන වතුර- රසායනික පොහොර, කෘශි ආර්තිකයට බලපාන නිශ්පාදන, ප්‍රවාහන, විකිනුම් සේවා සහ භාන්ඩ
උඩහ ගෙදර පියදාස - ඩොලර් ලෙස ලැබෙන විදේශ ණය
පහල ගෙදර ගුණපාල - විදේශ ශ්‍රමිකයන්, ලාංකීය ජාලගත ශ්‍රමිකයන්, සුලු හා මද්‍ය පරිමාන අපනයන කරුවන්
බෑනාගේ ගල් බෝතලේ- හවාලා,උන්ඩියල් දාන, කලු සල්ලි ඩොලර් වලින් සුදු කරන විශේශ වරප්රසාදිත ජුන්ඩාව
අල්ලපු ගමේ පොලී මුදලාලි- ඉන්දීය, චීන කරන්සි ස්වැප්
ලිං කපන අබරං- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
අම්ම තාත්තා- හැත්තෑ හතර වසරක තට්ටු මාරු ක්‍රියාකාරී දේශපාලනය කරපු පක්ශ- විපක්ශ නෝනලා මහත්තේලා
ආච්චි - මේ වෙලාවේ කෝටි ගනන් දීලා පරන වාහන කබල් ගන්න පකිස් ඩොංකිලා
කසිප්පු සයිමා - ගොබ්බ උපදෙස් දෙන උපදේශන සභාව

දුව - මහජනතාව
පුතා - මේක කියෝලවත් තාම තේරුන්නැත්නම් අන්න ඒ වගේ උන් තමා ඒ

~කෝසල එදිරිසිංහ


කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක
>>>>>>>>>>>>>>>>>>>>>>>>
ඥාණක්කා යනු අනුරාධපුර රෝහලේ සේවය කල ඇටෙන්ඩන්වරියකි. ඇයගේ සැමියා ගිලන් රථ රියැදුරෙකි. ඇගේ සැමියා භීෂණ සමයේ ඝාතනය වීමත් සමගම ඇය ආරූඩ වීමට පටන් ගත්තාය. මනෝ විද්‍යාත්මකව පෙන්වා දීමේදී ඉතා තීවුර ක්ෂිතිමය අත්දැකීමක් නිසා ඇය ලක්වූ විඝටන ආබාධය ( Dissociative Disorder) දේව වරමක් ලෙස පසුගාමී නූගත් සමාජයක් විසින් අර්ථකථනය කරන ලදි. නමුත් ඇය තමන් තුල පවත්නා මැනිපුලේටිව් සහ කමියුනිකේෂන් ස්කිල්ස් මගින් විචාර බුද්ධියෙන් අඩු, හීනවූ ආත්ම ශක්තීන් ඇති , තමන් කෙරෙහි විශ්වාසය අඩු, නිරන්තරයෙන්ම භීතියෙන් , චකිතයෙන් පෙලන , තීරණ ගැනීමේදී කුකුසෙන් පෙලෙන දේශපාලකයන් , කූට ව්‍යාපාරිකයන් , හමුදා නිලධාරීන් තමන් වෙත ආකර්ශණය කර ගැනීමට සමත් වූවාය.
මහින්ද රාජපක්ෂ මැතිවරණයකදී මෛත්‍රීපාල සිරිසේනට පරදින බව සංඛ්‍යා ලේඛන සහ දත්ත විශ්ලේශනයෙන් මලිත් ජයතිලක පෙන්වා දුන්නේය. එහෙත් ඥාණක්කා මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති විය හැකි බව අනුමාන වශයෙන් කී විට බොහෝ දෙනෙකු සිතුවේ ඥාණක්කා දේව ඥාණයෙන් අණාවැකියක් කියූ බවයි. මේ නිසා ඇය වඩාත් ප්‍රසිද්ධ වූ අතර බොහෝ පිරිස් ඇයගේ අනුගාමිකයන්බවට පත් විය. මේ වන විට ඇය රතු නූල් කල්ට් එකක් දක්වා තම ආගමික ආධිපත්‍ය ප්‍රවර්ධනය කරගෙන තිබෙන අතර බොහෝ දෙනෙකු පවසන පරිදි මේ වන විටත් ලංකාව පාලනය වන්නේ ඥාණක්කා ගේ උපදෙස් මතය.
කල්ට් එකක් යනු සමාජ අසමානතාවයේ රෝග ලක්ෂණයක් ලෙස දැකිය හැක. කල්ට් එකක් ක්‍රියාත්මක වන්නේ කන්ඩායම් ගතිකයන් (group dynamics) අනුවය. කල්ට් නායකයා අනුගාමිකයින්ට අර්ථය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සායනික මහාචාර්ය ආතර් ඩීක්මන් ඔහුගේ The Wrong Way Home: Uncovering the Patterns of Cult Behavior in American Society කෘතිය මගින් කල්ට් වල මනෝ ගතිකයන් පැහැදිලි කලේය. කණ්ඩායමකට අයත් වීමට ගැඹුරු මානව අවශ්‍යතාවකි. එසේම වැඩිහිටියෙකු වූ පසුද යලිත් මව් කෙනෙකු හෝ පිය කෙනෙකුගේ ආඥාවට යටත් වීමට ඇතැම් පුද්ගලයන් තුල අවිඥාණික ආශාවන් පවතියි. මෙවැනි පුද්ගලයෝ කල්ට් සරණ යති.
මිනිසුන් පිරිසක් මිත්‍යාවක් බෙදාගත් විට මනෝ විද්‍යාඥයන් එය හඳුන්වන්නේ ලබ්ධියක් ලෙසටය. ලබ්ධියක් නිර්වචනය කරන්නේ “සාමාන්‍යයෙන් ආන්තික දෘෂ්ටිවාදයක් සහිත කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් ලෙසටය. කල්ට් එකක් සාමාන්‍යයෙන් ප්‍රචලිත නායකයෙකු තුළ මූර්තිමත් වූවකි. කල්ට් නායකයන් බලය සඳහා ආශාවක් ඇති මනෝ ව්යාධිකයින් වන අතර බොහෝ විට ඔවුන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආගම භාවිතා කරති. කල්ට් හෙවත් ලබ්ධීන් අත්‍යවශ්‍යයෙන්ම ගොඩනැගී ඇත්තේ ආන්තික, අසාමාන්‍ය හෝ ආන්තික ආගමික විශ්වාසයන් වටාය. බොහෝ විට කල්ට් එක තුල චින්තන-ප්‍රතිසංස්කරණ වැඩසටහන් භාවිතා කෙරේ. කල්ට් නායකයා සාමාජිකයන්ට ඉතා ආකර්ශයණීය පොරොන්දු ලබා දෙයි. ඔබ මීලඟ ජනාධිපතිය, ඔබ මීලඟ අගමැති හෝ ප්‍රබල ඇමතිවරයෙකි, නැතහොත් හමුදාපතිය, ඉහලම ව්‍යාපාරිකයාය යනාදී වශයෙන් පුද්ගලයා තුල විශ්වාසයක් ගොඩ නැංවීමෙන් ඔහු හෝ ඇය ලබ්ධිය තුලට බද්ධ වෙයි. කණ්ඩායමට ආකර්ෂණීය (හෝ සමහර විට දිව්‍යමය) බලය ආරෝපණය කරයි. කල්ට් සාමාජිකයෝ කල්ට් නායකයාට අවිවාදිත පක්ෂපාතීත්වය පෙන්නුම් කරති. ඔබ යම්කිසි කල්ට් එකකට අභියෝග කලහොත් සාමාජිකයෝ කුපිත වෙති. සමහරක් කල්ට් නායකයා වෙනුවෙන් මිනී මැරීම හෝ කල්ට් නායකයා වෙනුවෙන් දිවි නසා ගැනීමට වූවද සූදානම් ය.
සෑම කාලයකදීම ලංකාවේ කල්ට් පැවතුනි. සමහර කල්ට් ප්‍රසිද්ධ ඒවා වූ අතර සමහර කල්ට් අප්‍රසිද්ධ ඒවා විය. මේවා අතරින් අලව්වේ ජයසූරිය බුදුන් කල්ට් එක ( මේ කල්ට් එකට අයත් වූ විමළගුණ නම් දන්ත වෛද්‍යවරයෙකු මා හට කීවේ යම් ලෙසකින් මම අලව්වේ ජයසූරිය බුදුන් හමුවට ගියහොත් ඔහු මාව සෝවන් තත්වයට පත් කරන බවයි. මේ අනුව පෙනී යන්නේ සමාජයේ වෘත්තිකයන් පවා කල්ට් වලට තම විචාර බුද්ධිය පාවා දෙති.) එසේම ගාල්ල ප්‍රදේශයේ වත්තක ලිපිකරුවෙකු තමන් මතු උපදින මෙතේ බුදුන් බව කියමින් නවසීලන්තයේ ජීවත් වන ලාංකිකයන් පවා ග්‍රහණය කර ගනිමින් කල්ට් එකක් ගොඩ නැංවීය.
කල්ට් සාමාජිකයින් සම්පූර්ණයෙන්ම අසමතුලිතව තබා ගැනීමෙන්, ඔවුන්ව නායකයා මත යැපීම වැඩි කරයි. ඔබට බලවත් අපලයක් තිබේ, අනාගතයේ මාරකයක් තිබේ යනාදී මගින් කල්ට් සාමාජිකයින් තුල භීතිය , අවිනිශ්චිතතාව වර්ධනය කරමින් තමන් ඒකායන ගැලවුම්කරු ලෙස කල්ට් නායකයා පෙනී සිටියි.
බොහෝ කල්ට් නායකයෝ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය නිසාද තමන් ගේම කල්ට් එකට මුලාවී සිටිති. ඉතා සුළු ප්‍රමාණයක් බොරුවට තමන් ගේ කල්ට් භූමිකාවේ රඟපාති. බොරුවට රඟපාන්නෝ අති දක්ෂ නළුවන් වන අතර බොහෝ උගත් වෘත්තිකයෝද මොවුන්ට රැවටෙති. ලබ්ධියකින් ඉවත් වීමද අසීරුය. කැනඩාවේ දී මා විසින් පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් (PTSD) පෙළුනු සුදු ජාතිකයෙකුට ප්‍රතිකාර කල කල අතර පසුව ඔහු මට පැවසුවේ තමන් ගේ දෙමාපියන් සහ මුළු පවුලම The World Tomorrow නම් නිකායේ Herbert W. Armstrong නම් ඉවැන්ජලික නායකයාට යටත්ව ජීවත් වූ බවයි. ඔහු එම ලබ්ධියෙන් ඉවත් වීමත් සමගම අන්‍ය සාමාජිකයන් විසින් ඔහුව බලවත් ගැරහීමකට, අපකීර්තියට පත් කොට තිබේ. ටොම් කෘස් පවා සාමාජිකයෙකු වන සයන්ටෝලොජි ලබ්ධියේද ඉවත් වන සාමාජිකයන්ට බොහෝ කරදර වලට මුහුණ පාන්නට සිදුවේ.
ඥාණක්කා සහ රතු නූල් කල්ට් එක අවිචාරයෙන් යුතුව වර්තමානයේ ලංකාව විශාල අර්බුධයකට හෙලා තිබේ. මේ අර්බුධයෙන් ගොඩ ඒමද ලේසි නැත. බලය සඳහා පෙරට එන අවශේෂ නායකයෝද වෙනත් කල්ට් වල හෝ මිත්‍යාවල සරණ ගිය පුද්ගලයෝ වෙති. එම නිසා විචාර බුද්ධියෙන් යුතු නායකත්වයක් පහල වන තෙක් මේ අර්බුධ වලින් ගොඩ ඒමක් නොමැත.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
මාස 06කින් රටක් බංකොලොත් වුණු හැටි
>>>>>>>>>>>>>>>>>
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඒත් මී හරක් දන්නේ නැහැ මුං වැක්සීන් එකෙනුත් ගහපු බව.
අනේ මෙහෙම ගොබ්බ රැලක්.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව









හැමෝටම දෙයක් කියන්නම්, මේ අරගලයේ හිනාවෙන්න දෙයක් නෑ, විහිලුවට ගන්න දෙයක් නෑ, එක මනුස්සයෙක් අරගලේ වෙනුවෙන් දවස් ගානක් නිදි නැතුව මහන්සි වෙලා heart attack එකකින් මැරුණා, උඹලට දැනුනද.
කොල්ලෝ දෙන්නෙක් වෙඩි තියලා මැරුණා, තව ICU එකේ පන අදිනවා. මැරුණේ නෑ මැරුවා. උඹලට දැනුනද.
අද උද්ධමනය 74% උඹලට දැනෙනවද අහන්න කලින් කී දෙනෙක් මේකේ තේරුම දන්නවද?
උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව අවුරුද්දක් යන්න කලින්, උඹේ පඩියෙන් පාන් ගෙඩි 10නම් ගන්න පුළුවන් එදාට මිනිස්සු කන්න නැතුව මැරෙනවා.
උඹලට මේ දවස් වල තෙල් එනවා, එන්නෙ කොහොමද හිතුවද, පෝලිම විතරද දැක්කේ, දාස් ගාණක් දිවි පුදලා රැකගත්ත උතුරේ දූපත් ටික ඉන්දියාවට දීලා ඒකෙන් අපි තෙල් ගේනවා, ආතල් නේද?
මේ රටේ භූගත ජලය විකුණන්න සැලසුම් හදලා ඉවරයි, භූ ගත ජලය ටොන් ගණන් සෞදියට පටවපුවම මතු පිට පොලවේ ජල ස්ථරය පහලට කිඳා බහිනවා, මතු පිට වේලෙනවා, කාන්තාරයක් වෙනවා, කන්න නැති වෙනවා, උඹලට දැනුන් නෑ නේද ,
උඹලා තවම හිතන්නේ පිස්සො ටිකක් පිස්සුවට අරගල කරනව කියලද, නෑ බං, ඒ හැම දේම තේරෙන, තමන්ට ජීවත් වෙන්න හැමදේම තියෙන උන් ටිකක් උඹලා වෙනුවෙන් සටන් කරනවා.
ඇහැරියන් දැන්වත්, කානිවල් එකක් නෑ, ඒ ශ්‍රී ලංකාවේ මල බෙර සද්දේ ඇහෙන්නේ, ඒ ඇහෙන්නේ කපුටු කාක් කාක් නෙවෙයි, ඒ ඇහෙන්නේ මල ගෙදර අන්තිම හොරණෑ සද්දේ.
අපි මේ රටේ හුස්ම බං
අපි ශ්‍රී ලංකාව
තේරුම් ගනින්
ඇහැරියන්
ඇඟිල්ල දික් කරන කරන පැත්තට ඉබාගාතේ දුවන් නැතුව අපි මේ කරන කැපවීම මොකක්ද තේරුම් ගනින්
අපි නිර්පාක්ෂික අරගලකරුවෝ
මේ අපේ අම්මා
මේ අපේ රට
අපිට වෙන රටක් නෑ~Harsha Jayasundera

කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
We, as the previous generation, should go there to give them encouragement and protection, not direction.
Let the tide find its course.
That is nature's way.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Will Economic and Political Crisis turns into a Humanitarian crisis

Will Economic and Political Crisis turns into a humanitarian crisis?
Will Economic and Political Crisis turns into a Humanitarian Crisis?
Hanke's Inflation Rate exceed 100% for the
first time in Sri Lankan History
On 14th April 2022, Sri Lanka's hanke's inflation rate was recorded as 74%
Yesterday (20th April,2022) , this inflation rate has exceeded 100% and reached to 120% .
What is the danger of this?
Inflation simply stands for persistent increase in general price levels. Although prices increase, income of people wasn't increased.
As a result of #Lebonon Economic Crisis began in 2019, youth unemployment rate was increased upto 35% on 2019 and now it has exceeded 70% in 2022 . This means 7 people out of every 10 youth persons are jobless now in Lebonon.
If same thing happen in Sri Lanka,
On-going Economic and Political crisis will turns into aHumanitarian Crisis.....~Pasan Wijayawardhana
I shared this video last September and predict by January 2022 sri lanka will be bankrupt



කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Some adhere to them because of their mental capacity, while others do so for selfish gain.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සබන් 200/=කිත්සිරි ද සිල්වා wrote:Ideologies are difficult to alter.
Some adhere to them because of their mental capacity, while others do so for selfish gain.
දැන් ගඳද ??????

කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
ඩයස්මි .... where the hell are you? ඩොලර් එවපන් හුම්තෝ
Indonesia announces humanitarian aid to Sri Lanka
April 27, 2022
Indonesia has offered humanitarian aid to Sri Lanka for the purchase of essential medicines and medical equipment.
The Ambassador of Indonesia to Sri Lanka Dewi Gustina Tobing said a sum of US $1.6 million has been offered to Sri Lanka as humanitarian aid.
“The total volume of the aid is 3.1 tons, to be sent from Jakarta to Colombo by SriLankan Airlines in two dispatches on the 28th of April and 8th of May 2022,” she said, in a statement.
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
A Powerful Dynasty Bankrupted Sri Lanka in Just 30 Months
April 27, 2022
Ahead of the November 2019 election, Sri Lankan presidential challenger Gotabaya Rajapaksa proposed sweeping tax cuts so reckless the incumbent government thought it must be a campaign gimmick.
The finance minister at the time, Mangala Samaraweera, called a briefing to assail the “dangerous” pledge to reduce the value-added tax to 8% from 15% and scrap other levies. To him, it was simple math: Sri Lanka collected relatively less revenue than nearly any other country, and its high debt load had forced it to seek cash from the International Monetary Fund.
“If these proposals are implemented like this not only will the entire country go bankrupt,” the minister warned, “but the entire country will become another Venezuela or another Greece.”
Why Is Sri Lanka in Crisis?
It took about 30 months for his prediction to come true, in what’s become a cautionary tale for populist leaders navigating through a world of war, disease and high inflation.
After Rajapaksa won the 2019 election, reviving one of Asia’s most powerful dynasties, he passed the tax cut immediately in his first cabinet meeting. He then quickly restored presidential powers held during the 10-year rule of his strongman brother, Mahinda Rajapaksa, a period that saw the family end a nearly three-decade civil war before getting voted out in 2015 by a citizenry wary of increased oppression and indebtedness to China.
Instead of learning to govern with more humility, Rajapaksa rushed to restore the family’s brand of populist authoritarianism laced with appeals to nationalism among Sinhalese Buddhists, who make up 75% of the population.
But that strategy quickly backfired. In recent weeks Sri Lanka ran out of cash to pay for essential goods like food and fuel, leading to long petrol lines and daily 13-hour power cuts. Irate citizens burned loaves of bread and ransacked the health ministry to find medicine. Protesters have camped outside the president’s office in downtown Colombo for weeks to demand his resignation.
https://www.bloomberg.com/news/features/2022-04-27/the-powerful-rajapaksa-dynasty-bankrupted-sri-lanka-in-just-30-months

කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

https://www.newswire.lk/2022/05/09/rajapaksa-supporters-in-berawewa-video/
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
සවුභාග්ය
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
It is time that we now have to start where Sir John left off to clean up this Yellow Bird menace.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
To dissect the issue well, a few questions need to be answered first.
The first one is who is supposed to ensure law and order in a country.
Is it with the government in power or with someone else?
Obviously, we have an elected government in power currently and if they have failed to ensure and enforce law and order in the country, then blaming a third party for their failure is not called for, in my opinion.
Second, using persons who have been condemned to prison to beat up on unarmed protestors is a clear indicator of who is breaching the law and order in the country.
Thirdly, the timing of the call and who is making it now are important to explore.
Those who are very vociferous on social media now were in a deep slumber when the present government was blatantly breaking it daily.
One example is giving a presidential pardon to a convicted murderer who was sentenced to life in prison by three courts and never uttered a word in protest then.
When their so-called heroes are forced to reap what they have sown and taste their own medicine for the first time in the country's history, they decide that now is the time to speak up.
Nobody is giving a hoot about those සඩ්ඩම්බිරාළලා calls now.
Return to your self-imposed slumber and let the youth finally sort out the mess your so-called religion left behind.
Law and order, my foot.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
ඥානාක්කාගෙ දේවාලෙ
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේකිත්සිරි ද සිල්වා wrote:
බට නන්දෙයි - බට ලන්දයි එක් වෙයිද


Ranil tipped to be PM, SLPP to extend Parliament support > https://www.newswire.lk/2022/05/12/ranil-tipped-to-be-pm-slpp-to-extend-parliament-support/
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
රනිල් Churchill
ඉතිහාසේ ගැන talks දීලා ජැක්සන් ඇරියා ජනතාවට ... ඉතිහාසේ හරියට ඉගෙන නොගත්ත ජනතාව හැමදාම ඇඳගන්නවා , උන් අන්දනවා . මීඩියා කාරයොත් අමු ගොන් .දැන් Winston Churchill 1940-45 ගේ උදාහරනේ ගනිද්දී අපි අහන්න ඕන Churchill 1940ට කලින් අගමැති වෙලා ඉඳලා මහා බැංකුව කඩලා ,පාස්කු ප්‍රහාරේ වෙන්න ඇරලා එක පාරටම මැරිලා ඉපදුනා වගේ 1940 අගමැති වුනාද කියලා.....
බයියෝ ගොඩක් දැන් රෙද්දේ රෙවිලා ඉන්න නිසා රනිල් නෙමේ ,පිල්ලෙයාන් හරි gota බේරගන්නවාට ok. unp කාරයෝ ගැන කවර කථාද . හැබැයි ඉතින් මොකා ආවත් 2024 වෙනකං මේ රට ගොඩ දාන එක ලේසි නැහැ , UN සාම හමුදාවත් ළඟදීම ගොඩ බහි ....
කිත්සිරි ද සිල්වා likes this post
