

- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේකිත්සිරි ද සිල්වා wrote:

- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
රනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ

- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
පැට්‍රොල් ලීටරේ 1000/= වුනාම ..
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Doctrine of necessity
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
නන්දලාල් බේරාගනීද ?
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ



හොඳට තිබුන රටක්.
කුක්කෙක් වීරයෙක් කරන්න ගිහින් මී හරක් ටික කල වින්නැහියක්.

ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
බයියොන්ට මෙහෙම ඇරිල්ලක් කවුරුත් ඇලලා ලෑ හාන්දුරුවනේ????රනිල් තමයි හොඳටම කරලා තව ටිකක් වැඩියෙනුත් කරන්නේ ????
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
උබේ අම්මා.... පෝලිමේද ?
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
පම්කේ ජාතික ආරක්ෂක ඇමති
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
පැණි ධම්මික vs කුණු ධම්මික
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
එදා අද ?

ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
කුණු ධම්මික රට ගොඩ දායිද
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රාජපක්ෂලාගේ පොලීසිය නොවන බවත්..
ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාව යනු,
රාජපක්ෂලාගේ හමුදාව නොවන බවත්..
ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය යනු,
රාජපක්ෂලාගේ ආණ්ඩුව නොවන බවත්..
සියල්ලෝම වටහාගන්නා තුරු අරගලයේ අවසානය ප්‍රමාද වනු ඇත........
හැමෝම එකට එකතුවෙලා, උඹලාට බලෙන් අන්දපු ජාති/ආගම්/කුල/පක්ෂ/පාට/තානාන්තර/රැකියා ඇතුළු එකී මෙකී නොකී ඇඳුම් සියල්ල උනා දමා....
සිරි ලාංකිකයන් කියන යට ඇඳුමෙන් පමණක් විලි වහගන්නා තෙක් තොපිට වත් තොපේ අනාගත පරපුරවල් 100කට වත් නිදහසේ සතුටිං ජිවත් වෙන එක හීනයක් බොලවූ....
හැටනව ලක්ෂයේ වහල්ලු ... දෙකෝටි විසිලක්ෂයේ වහලුන් කරා දක්කන ගමන දැන් ආරම්භ වී ඇති වගයි ~ අටවෙනි මානය
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ

මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ.
ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි
දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
දැක්කද augmented reality policy launch එක.
App එක බාගනින්කෝ සුපිරි මචං.
මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
ඒක ශුවර්.
කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.
2022 වෙනකොට ................

තාමත් රෙදි නැතුව දේශපාලුවොන්ට කඩේ යනවුන් දැක්කොත් අටපට්ටමට කියන්න , කොස් වහළු කනහැටි කියලා දෙන්න තොපිට.....




කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
සුබ උපන්දිනයක් Mr.President
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මේ වන විට තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටී.
People with a three-wheeler/private bus driver mindset have gotten a lot of attention as a result of this struggle.
As a result, they're making the best of the situation right now.
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
එන්න අපි පෝලිම් වල ඉන්න ගමන් යෝගා කරමු ෆ්රෙන්ස්
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Social ignorance/ කහපාට හරක්
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
කක්කා නැවූ සල්ලි දීලා ගත්තු ජාතියක් බොලවූ අපි

කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
සම හරක්ට නොතේ රෙන සාමන්‍ය ජනතාවගේ ප්‍රශ්ණ.

