The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා Empty හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

    Post by Ethical Trader Mon Feb 27, 2017 10:49 am

    හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා
    2017 පෙබරවාරි 26
    BBC Sandeshaya

    නූතන විද්‍යාවේ 'විප්ලවයක්' ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පමණක් නොව අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් බලාපොරොත්තු පළකරයි.

    ලෝකය මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහල පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙක් පසුගියදා සමත්වූහ.

    හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණවල නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ එම සොයාගැනීම කරනු ලැබුවේ ආචාර්ය රංග ඩයස් විසිනි.

    "මටත් විශ්වාස කරගන්න බැරිවුනා මොකක්ද මේ වුනේ කියන එක. එක දවසක් උදේ පාන්දර එකට විතර තමයි ඕක වුනේ. මොකද මේ පර්යේෂණය පටන්ගත්තට පස්සේ එක දිගට අපි වැඩ කෙරුවා,"ආචාර්ය රංග ඩයස් සිය සොයාගැනීම බීබීසී සිංහල සේවයට විස්තර කළේ සතුටිනි. (ආචාර්ය රංග ඩයස් සමග සාකච්ඡාවට සවන්දෙන්න)

    හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මෙයින් වසර අසූවකට පමණ ඉහතදී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු වතාව මෙයයි.

    "මම ඒ වෙලාවෙම මගේ උපදේශකවරයාට කෝල් කළා. එයා ඒ වෙලාවෙම දුවගෙන ආව. දුවගෙන ඇවිල්ල චෙක් කළා. මොකද මුලින් ටිකක් බයකුත් තිබුණ ඩයමන්ඩ් එක කැඩෙන්න දෙන්නේ නැතුව ඔක්කොම දේවල් චෙක් කරලා ඔප්පු කරන්න පුළුවන් වෙව්විද කියලා."

    දියමන්ති යොදාගෙන හයිඩ්‍රජන් මවුලවලට ඉතා ඉහල පීඩනයක් ලබා දී හයිඩ්‍රජන් වායුවේ (H2) මවුල අතර පවතින පරතරය අඩුකර, එහි පරමාණු දෙක එකිනෙකින් වෙන්කර (H බවට පත්කර) එය ලෝහයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබුණි.

    අධික පීඩනයක් යටතේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ මෙයින් තෙවසරකට ඉහතදී.
    නව සොයාගැනීම හේතුවෙන් ලොවට අත්විය හැකි ප්‍රයෝජන අතර:

       බලශක්තිය සඳහා වැයවන වියදම අඩුකිරීම,
       හයිඩ්‍රජන් ලෝහයේ බලශක්තිය තැන්පත් කිරීම,
       ඉන්ධනයක් ලෙසින් භාවිත කිරීම
       අභ්‍යවකාශ යානා නිෂ්පාදනය සඳහා හයිඩ්‍රජන් ලෝහය යොදාගැනීම
       අධිවේගී දුම්රිය අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම
       ඉලෙක්ට්‍රොනික පරිපථ නිපදවීම සඳහා යොදාගැනීම

    "උදාහරණයක් විදියට විදුලිය සම්ප්‍රේෂණයෙදි ප්‍රතිරෝධය නිසා ලොකු හානියක් වෙනවා. නමුත් ලෝහමය හයිඩ්‍රජන් පාවිච්චි කරලා වයර් හදන්න පුළුවන් වුනොත්, එතකොට අපිට පුළුවන් කිසිම හානියක් නැතිව විදුලිය යවල බලශක්තිය ඉතිරි කරන්න."

    විද්‍යාගාරයක් තුල හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීමට සමත්වීම යනු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහලෝකවලත් හයිඩ්‍රජන් ලෝහය පවතින්නේය යන විද්‍යාත්මක මතය ප්‍රායෝගිකව සනාථ කිරීමක් බවත් ආචාර්ය ඩයස් සඳහන් කළේය.

    හයිඩ්‍රජන් ලෝහය මගින් රොකට් නිෂ්පාදනයේ 'ආශ්චර්යමත්' වෙනසක් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති

    හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ, එවැනි විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

    හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දිගටම නිරතවීම සිය අභිලාශය බවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය. Also listen to https://audioboom.com/posts/5649100
    avatar
    Rajapaksap


    Posts : 155
    Join date : 2014-04-14

    හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා Empty Re: හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

    Post by Rajapaksap Mon Feb 27, 2017 11:14 am

    `විද්‍යාවෙී නව පිමිමක් තැබු අපේ විද්‍යාඥයාට උණුසුමි සුබ පැතුමි!

      Current date/time is Sat Jul 27, 2024 7:59 am