The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා Empty රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 14, 2015 9:54 am

    රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා

    මනාව ශාක වර්ධනය කළ හැකි පෝෂක ද්ර‍ව්ය2 අන්තර්ගත රෝපණ බෑගයක් නිෂ්පාදනය කිරීමට ලාංකේය ව්යරවසායකයකු සමත් වී ඇත. ඔහු ශාන් හලම්බය. ඔහු විසින් සිදුකරන මෙම නිෂ්පාදන කටයුත්ත අද වනවිට සාර්ථක ව්යාතපාරයක් බවට පත්ව තිබෙන අතර අපනයනය ඉලක්ක කරගත් සාර්ථක ව්යාවපාරයක් බවටද පත්ව ඇත.

    මෙහි තිබෙන විශේෂත්වය වන්නේ හරිතාගාර තුළ වගා කරනු ලබන එළවළු සහ පලතුරු රෝපණය කිරීමට වඩාත් හිතකර රෝපණ බෑගයක් ලෙස මෙය භාවිතයට ගත හැකි වීමයි.

    මෙම බහාලූම්හි අන්තර්ගත පෝෂක ද්රලව්යයයන් වන්නේ ශරීරු  ලංකාව තුළ ඉතා අවම මිලකට සපයාගත හැකි, බොහෝ විට අපතේ යන ද්ර‍ව්ය‍යක් වන පොල් කඳෙහි කැබලි කොටස් සහ කොහුබත්ය.

    මෙම සියලූ නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ ලාංකික පිරිස් විසින්මය. ශාන් විසින් මිලියන 450ක ආයෝජනයක් කරමින් ආරම්භ කරන ලද මෙම කටයුත්ත හේතුකොටගෙන ඍජු රැකියා 320ක්ද වකරයක් රැකියා 1000කට අධික පරතු මාණයක්ද ලබාදී ඇත.

    මේ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පැවසුවේ,

    ”මම පොල් ලෙල්ලට මුල්ය්මය වටිනාකමක් ලබාදුන්නා. මෙම ව්යාරපාරය තුළින් ඉහළ ගුණත්වයෙන් යුතු ලාංකීය නිෂ්පාදන අපනයනය කිරීමේ අවස්ථාව අපට හිමිවුණා. මේ වනවිටත් ලංකාව තුළ තිබෙන පොල් ලෙලිවලින් 60%ක් කිසිම පරථාවයෝජනයක් නොගෙන අපතේ යනවා. මේ පිළිබඳ රජයේ පාර්ශ්වයෙන්ද දැනුවත් වෙලා දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතුයි”යනුවෙනි.

    මීරිගම හිරිවල පරයනුදේශයේදී උපත ලැබූ හලම්බ අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්යාිපනය හදාරන්නේ කොළඹ නාලන්දා විද්යාවලයෙනි. ඉන්පසුව ඔහු නවසීලන්තයේ මැසේ විශ්වවිද්යාතලයෙන් තොරතුරු පිළිබඳ උපාධිය ලබාගත්තේය. උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ඔහු කැලිෆෝනියාවෙහි වෙසෙමින් රැකියාවක නියැළුණු අතර ඔහුගේම ව්යා පාරයක් ඇරැඹීමේ මූලික අදහස පහළ වී ඇත්තේ ඒ වකවානුවේදීය.

    එහිදී ඇමෙරිකාවේ දේශගුණයට උචිත අන්දමේ හරිතාගාර වගා කරරයකමයක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළ අතර මෙවැනි පර්යේෂණයක නියැළීමට ඔහුට මූලික අදහස පහළ වුණේ ඇමෙරිකාව තුළ වගා කරන එළවළු සහ පලතුරු ගෘහස්ථ ඉල්ලූමට අනුව සැපයීමට නොහැකි වූ බැවිනි. මෙහිදී ඔහු පර්යේෂණයේ නියැළෙන්නේ ලංකාව තුළින් පහසුවෙන් සොයාගත හැකි පොල් ශාකයේ කොටස් ලබාගනිමිනි. ඒ පොල් ලෙල්ලේ/කඳේ කොටස් සහ කොහුබත්ය. නුදුරු අනාගතයේදී මුහුණදීමට සිදුවන ආහාර ගැටලූවටද මෙම පෝෂණ බෑගය මනා විසඳුමකි.

    මෙහිදී යොදාගනු ලබන තාක්ෂණය Soilless Growing ලෙස හඳුන්වයි. ශාන් මෙම නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ සියඹලාණ්ඩුව, බමුණකොටුව පරලෙසදේශයේ තිබෙන ඔහුගේ නිෂ්පාදනාගාරය තුළය.

    'Riococo' නමැති වෙළෙඳ නාමය යටතේ ශාන් සිය නිෂ්පාදන කටයුතු සිදුකරයි. Ceyhinz Link International මඟින් එම නිෂ්පාදනයන් බෙදාහරිනු ලබයි. ටෙක්සාස් හි, මෙට්රෝප්ලෙක්ස් හි මෙහි පරte ධාන ශාඛාව පවතින අතර ලොව පුරා තිබෙන තවත් රටවල් 30ක මෙම ආයතනයේ ශාඛා විසිරී පවතියි.

    ශාන් විසින් සිදුකරන ලද මෙම පර්යේෂණාත්මක කටයුත්ත උදෙසා ටෙක්සාස් හි ආණ්ඩුකාරවරයා විසින් ඔහු වෙත ‘වසරේ ව්යාණපාරික සම්මානය’ 2011 වසරේදී ලබා දුන් අතර 2013දී NCE මඟින් පිරිනමන අපනයන සම්මානයද පිරිනමා ඇත. එමෙන්ම Ceyhinzමඟින් පිරිනමන විශිෂ්ටතම ටෙක්සාස් ව්යා පාරික සම්මානයෙන් පිදුම් ලැබීමටද ඔහු සමත් වූවේය. ඒ 2012 වසරේදීය. තවද ඔහු සුළු පරිමාණ ව්යා‍පාරික නායකත්ව සම්මානයද දිනාගත් අයෙකි.

    ශාන් හලම්බ විසින් මේ පිළිබඳ නවසීලන්තයේ සහ කැනඩාවේ සිදුකළ පර්යේෂණයන්ද සාර්ථක වූ අතර එහි පර ව ගතිය පිළිබඳවද ඉදිරියේදී බලාපොරොත්තු තබාගත හැකිය.

    කෙසේ වුවත්, ශාන් හලම්බ වැනි තරුණ ව්ය වසායකයන් විසින් සිදුකරනු ලබන මෙම නිෂ්පාදන කටයුතු දිරිගැන්වීමට රජයේ සහයද අත්ය වශ්යවය.


    - වින්ද්යාී ගම්ලත්

    http://www.sathhanda.lk/business/575-2015-07-13-05-35-18


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා Empty Re: රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා

    Post by Ethical Trader Tue Jul 14, 2015 10:16 am

    ස්තුතියි කිත්. මුලදී කොහු බත් නිවෙස් වල මිදුල සැකසීම සදහා තොග වශයෙන් අපනයනය කෙරැනි.  කුඩා පැකට් වශයෙන් කොහුබත් අපනයනය අගය එකතුකරන හෙයින් වඩාත් ලාභ දායකය. යම් දිනක අපගේ තේ අපනයනයද මෙම මාර්ගයේ යා යුතුව ඇත.

      Current date/time is Sat Jul 27, 2024 1:13 pm