The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා Empty "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා

    Post by Ethical Trader Sat Sep 02, 2017 4:14 pm

    BBC Sandeshaya 2017 සැප්තැම්බර් 1
    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා _97638152_14590038_10210443323982081_2301356760998013843_o
    Image copyright Facebook/ Rangika Umesh Halwathura
    Image caption මහාචාර්ය හල්වතුර තමන්ට හිමි වූ සම්මානයක් සමග (සංරක්ෂිත ඡායාරූපයක්)

    සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි.

    "ඇත්තටම සන්තෝසයි මොකද මම හරිම පොඩි තැනකින් ආපු මනුස්සයෙක්. මම ඔය කියන ජනප්‍රිය පාසල්වලින් ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි," මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර පැවසීය.

    තරුණ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේ, ඉතාලිය මූලස්ථාන කරගත් ලෝක විද්‍යා ඇකඩමිය විසින් (TWAS - The World Academy of Science) පිරිනමන ලද සම්මානය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ලාබාලම මහාචාර්යවරයා ඔහුය.
    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා _97638160_patent
    Image copyright Facebook/ Prof Rangika Umesh Halwathura
    Image caption මහාචාර්ය හල්වතුරට මේ වසරේ හිමි වූ පේටන්ට් බලපත්‍රයක්

    "කළුතර පොඩි ඉස්කෝලෙක ඉගෙනගෙන, මොරටුව විශ්ව විද්‍යාලයට ගිහිල්ලා මේ වගේ තැනකට ආපු එක ගොඩක් සතුටුයි."

    අදාළ සම්මානය සඳහා මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරගේ නම The World Academy of Science වෙත නිර්දේශ කර තිබෙන්නේ ජාතික විද්‍යා පදනම (National Academy of Science) විසිනි.

    ඇකඩමිය එම සම්මානය ප්‍රදානය කරනු ලබන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු සියලුම අංශවල තරුණ විද්‍යාඥයන් විසින් ගතව ගිය වසර තුළ පවත්වන ලද පර්යේෂණ, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකා, වෙනත් ක්ෂේත්‍රවල එම පර්යේෂණ යොදාගෙන තිබෙන්නේ කෙසේද සහ සිය ක්ෂේත්‍රය තුළ ලබාගත් අනෙක් ජයග්‍රහණ සියල්ල සලකා බැලීමෙන් අනතුරුවය.

    "ඔය සම්මානවලට වඩා මම ඇත්තටම සතුටු වෙන්නේ මට උගන්නපු, මාව මේ තත්වෙට පත්කරපු ඒ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මට යමක් කරන්න ලැබිච්ච එක. ඒ මිනිස්සු ඒ ගෙවපු දේට මට ණය ගෙවන්න ලැබිච්ච එක."
    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා _97639825_13335826_10153786550003720_3542436291824480321_n
    Image copyright PROF RANGIKA UMESH HALWATHURA

    කෙසේ වුවත් විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් සිය කැපවීම අගය කිරීමට ලක්වීම පිළිබඳව අවංකව සතුටුවන බවත් තරුණ මහාචාර්යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    වයස අවුරුදු 40 ට අඩු විද්‍යාඥයන් සඳහා ලෝක විද්‍යා ඇකඩමිය සාමාන්‍යයෙන් මෙම සම්මානය පිරිනමනු ලබන්නේ තුන් වෙනි ලෝකයේ රටවල විද්‍යාඥයන් සඳහා බව ද මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර සඳහන් කළේය.

    පරිසර හිතකාමී සොයාගැනීම්

    තිරසර ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍ර හතක හිමිකරුවා වන මහාචාර්ය හල්වතුර මේ වසර තුළ දී පමණක් පේටන්ට් බලපත්‍ර දෙකක් ලබාගැනීමට සමත් වී තිබේ.

    ඒ බිත්ති ඉදිකිරීම පිණිස පස්වලින් කරන නිර්මාණ සහ ගොඩනැගිලි තුළට අධික රස්නය පැතිරීම වැළැක්වීම පිණිස උණ බටවලින් නිෂ්පාදනය කරන ලද පරිවාරක ක්‍රමයක් වෙනුවෙනි.

    කසුන් නන්දපාල සහ ෆාතිමා රිස්නා එහි සම නිර්මාණකරුවන් බව ද මහාචාර්යවරයා පවසයි.

    "මට පේටන්ට් පහක් තියෙනව පස්වලින් කරන නිර්මාණ සම්බන්ධව. ඒකෙන් ප්‍රධානම එකක් තමයි mud concrete block කියන එක නැත්නම් පස් භාවිතා කරලා අපි හදපු කොන්ක්‍රීට් එකක්. ඒක බිත්ති බැඳීම සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් ගලක්," ඔහු පැවසීය.
    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා _97639827_13315349_10153786549768720_3578713059712869321_n
    Image copyright PROF RANGIKA UMESH HALWATHURA

    ඊට අමතරව වහලේ සිට නිවසට රස්නය පැතිරීම වැළැක්වීමේ ක්‍රම කිහිපයක්ම මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායම විසින් සොයා ගනු ලැබ තිබේ.

    ප්‍රධාන වශයෙන්ම තිරසර ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරන තරුණ මහාචාර්යවරයාගේ ප්‍රධානම අවධානය යොමු වී තිබෙන්නේ ලාභදායී නිෂ්පාදනයක් ලබාදීමට වඩා පරිසර හිතකාමී නව නිර්මාණ නිපැයුම කෙරෙහිය.

    "ලංකාවේ මිනිස්සු මම හිතන්නේ ආකල්ප අතින් අපි සෑහෙන්න පොහොසත්. ඉතින් පරිසර හිතකාමී නිර්මාණ තුලින් අපිට සමාජයට යමක් එකතු කරන්න පුළුවන් නම් ඒක තුළින් රටේ සංවර්ධනයට දායකවෙන්න වගේම මිනිස්සුන්ගේ ආකල්ප වැඩි දියුණු කරගන්න පුළුවන් වේවි."

    මේ වසරේ "දක්ෂතම ශ්‍රී ලාංකිකයා" (Most Outstanding Sri Lankan) ලෙසින් සම්මානයට පාත්‍ර වූ තරුණ විද්‍යාඥයා, පසුගිය වසරේ 'CVCD' (Committee of Vice Chancellors and Directors) සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා Empty Re: "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා

    Post by nihal123 Sun Sep 03, 2017 8:52 pm

    Thanks ET
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා Empty Re: "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා

    Post by Backstage Sun Sep 03, 2017 9:50 pm

    Thanks ET. Inspiring stuff.

      Current date/time is Sat Jul 27, 2024 9:16 am