The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
Technology~විද්‍යාව ~ Wisdom EmptyToday at 11:45 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
Technology~විද්‍යාව ~ Wisdom EmptyToday at 11:18 am by The Invisible

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
Technology~විද්‍යාව ~ Wisdom EmptyToday at 11:02 am by The Invisible

» Gota's Era
Technology~විද්‍යාව ~ Wisdom EmptyToday at 10:35 am by The Invisible

» Equation of Happiness Solved
Technology~විද්‍යාව ~ Wisdom EmptyYesterday at 5:23 pm by Backstage

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
Technology~විද්‍යාව ~ Wisdom EmptyYesterday at 4:19 pm by HUNTER

» තැරැව්කාර සමාගමකට එරෙහිව කොටස් වෙළෙඳපොළ විනය ක්‍රියාමාර්ග ගනී
Technology~විද්‍යාව ~ Wisdom EmptyYesterday at 12:31 pm by Rana

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
Technology~විද්‍යාව ~ Wisdom EmptyMon Dec 09, 2019 6:41 pm by soileconomy

» East West properties
Technology~විද්‍යාව ~ Wisdom EmptyMon Dec 09, 2019 10:01 am by LSE

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Technology~විද්‍යාව ~ Wisdom EmptySun Dec 08, 2019 11:07 pm by spw19721

» MHDL Millennium Housing
Technology~විද්‍යාව ~ Wisdom EmptySat Dec 07, 2019 12:35 pm by pure equity

» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
Technology~විද්‍යාව ~ Wisdom EmptyFri Dec 06, 2019 11:33 pm by Backstage

» Dividend Announcement
Technology~විද්‍යාව ~ Wisdom EmptyFri Dec 06, 2019 10:10 pm by subash

» Colombo US Embassy Air Pollution
Technology~විද්‍යාව ~ Wisdom EmptyFri Dec 06, 2019 11:20 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Technology~විද්‍යාව ~ Wisdom EmptyFri Dec 06, 2019 5:24 am by soileconomy

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
Technology~විද්‍යාව ~ Wisdom EmptyThu Dec 05, 2019 9:26 pm by The Invisible

» Land & Property sector chart
Technology~විද්‍යාව ~ Wisdom EmptyThu Dec 05, 2019 6:27 am by dhanurrox

» සිමෙන්ති මිල පහළට
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Dec 04, 2019 7:05 pm by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Dec 04, 2019 7:04 pm by nihal123

» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Dec 04, 2019 7:02 pm by nihal123

» Flying is the Safest mode of Transport
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Dec 04, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» OSEA .N
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Dec 03, 2019 3:36 pm by dakzsl

» LIOC.N0000 (Lanka IOC PLC)
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Dec 03, 2019 11:39 am by LSE

» Hayleys MGT
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Dec 03, 2019 10:10 am by The Invisible

» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Dec 03, 2019 9:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Dec 03, 2019 9:18 am by The Invisible

» Lanka Tiles
Technology~විද්‍යාව ~ Wisdom EmptySun Dec 01, 2019 8:43 pm by soileconomy

» ACL Cables
Technology~විද්‍යාව ~ Wisdom EmptyFri Nov 29, 2019 11:12 am by The Invisible

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
Technology~විද්‍යාව ~ Wisdom EmptyThu Nov 28, 2019 6:04 am by sureshot

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
Technology~විද්‍යාව ~ Wisdom EmptyThu Nov 28, 2019 4:17 am by soileconomy

» Thought for the day...
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Nov 26, 2019 7:40 pm by share1

» An Attitude Adjustment
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Nov 26, 2019 12:36 pm by Backstage

» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Nov 26, 2019 11:00 am by The Invisible

» Sri Lanka cement production picks up
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Nov 26, 2019 9:22 am by Topcat

» Thread for News on Local and Foreign Politics
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Nov 26, 2019 7:04 am by The Invisible

» SEC Chief says ready to hand over baton
Technology~විද්‍යාව ~ Wisdom EmptyMon Nov 25, 2019 8:12 pm by ruwan326

» Technology~විද්‍යාව ~ Wisdom
Technology~විද්‍යාව ~ Wisdom EmptyMon Nov 25, 2019 8:36 am by ruwan326

» The Theatre | Best movies to Watch
Technology~විද්‍යාව ~ Wisdom EmptySun Nov 24, 2019 5:18 pm by spw19721

» SHL.N0000 (Softlogic Holdings PLC)
Technology~විද්‍යාව ~ Wisdom EmptySun Nov 24, 2019 9:44 am by The Invisible

» An individual in pursuit of a porcupine found dead in a burrow
Technology~විද්‍යාව ~ Wisdom EmptyThu Nov 21, 2019 11:41 am by Backstage

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
Technology~විද්‍යාව ~ Wisdom EmptyThu Nov 21, 2019 7:51 am by ruwan326

» APLA.N0000 (ACL PLASTICS PLC)
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Nov 20, 2019 11:03 pm by nesta

» භාරකාර ආණ්ඩුවක් හෙට
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Nov 20, 2019 7:19 pm by nihal123

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Nov 20, 2019 9:28 am by ruwan326

» මගේ කියවීම ...
Technology~විද්‍යාව ~ Wisdom EmptyWed Nov 20, 2019 8:28 am by yellow knife

» How the silence on this !
Technology~විද්‍යාව ~ Wisdom EmptyTue Nov 19, 2019 5:40 pm by Backstage

» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
Technology~විද්‍යාව ~ Wisdom EmptyMon Nov 18, 2019 9:15 am by ruwan326

» ඇයි අප්සට් ද?
Technology~විද්‍යාව ~ Wisdom EmptySat Nov 16, 2019 4:57 pm by chutiputha

» ගෝඨාට ඉල්ලන්න බෑලු
Technology~විද්‍යාව ~ Wisdom EmptySat Nov 16, 2019 7:18 am by ruwan326

» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
Technology~විද්‍යාව ~ Wisdom EmptyFri Nov 15, 2019 1:54 pm by nihal123

December 2019
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Technology~විද්‍යාව ~ Wisdom

Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Sun Oct 27, 2019 7:57 pm

Why you born in Sri lanka?
Why you came to this world?
Apart from eating & collecting earth soil ,what is your purpose in this universe?




If you watched the full video check these 3 links if you have doubts.
1-Human thought
https://youtu.be/zvShgttIq7I

2- technology and people
https://youtu.be/BBvIweCIgwk

3- In future time is money
https://www.youtube.com/watch?v=fdadZ_KrZVw

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by slstock on Mon Oct 28, 2019 2:15 am

Note : Moving this post from market chit -chat section to
Lounge/Chill Out ( it suited under that section.)

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
slstock
slstock
Veteran
Veteran

Posts : 5849
Join date : 2014-06-12

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Mon Oct 28, 2019 6:47 am

Thank you SLS,

Next time I will check and put the topic under right place... Sorry for the trouble.
ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Wed Oct 30, 2019 7:32 pm

Doesn't matter which political party you do shopping..
Just listen...
වහල් ගොන් හැත්ත..
අහගනිවු මේ ඇත්ත...


ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Fri Nov 01, 2019 6:42 am


ලංකාවේ මිනිස්සු මෙච්චරම වහල්ලු වෙන්න ආස ඇයි ?

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Sat Nov 09, 2019 7:56 am


පුරන් කුඹුරු අස්වද්දා රටටම කන්න දෙන්න යන නාලක සේනාධීර

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Mon Nov 11, 2019 8:21 pm

විශ්ව ශක්තිය


ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Wed Nov 13, 2019 6:54 am

මිනිස්සුන්ගේ ඔලුව හැදෙන්න මේවාගේ නිදහස් අදහස් වලට සවන් දෙන්න

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Thu Nov 14, 2019 7:57 am

සමනොළ කන්ද

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Thu Nov 14, 2019 3:24 pm

Start ~ ආරම්භය

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by Backstage on Thu Nov 14, 2019 10:00 pm

A good one Ruwan, after all the mumbo jumbo above. Smile
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3567
Join date : 2014-02-24

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Sun Nov 17, 2019 7:14 am

සැපගන්න Australia එන්න එපා ...

ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Fri Nov 22, 2019 7:26 am

දේශපාලනය සහ රෙස්ලින්ග් ක්‍රීඩාව අතර වැඩි වෙනසක් නැහැ ... 1994 වගේ මං WWF රෙස්ලින්ග් බලන්න පටන් ගත්තා, අපි හිතුවේ ක්‍රීඩකයෝ ඇත්තටම ගහගන්නවා කියලා. අපේ වීරයා චැම්පියන් වෙනකොට අපිට හරි සතුටුයි, හැබැයි ටිකකාලෙකින් වීරයා දුෂ්ටයාට රඟපානවා .... දුෂ්ටයා ටිකකලකින් වීරයාට රඟපානවා.... මේ සියල්ල තිර නාටකයකට සිදුවන අතර රෙස්ලින්ග් ක්‍රීඩකයෝ, හැමදාම බෝර්ඩ් උස්සන කස්ටියක් සහ WWE ආයතනයේ හිමිකරුවන් මුදල් උපයනවා ....

වසර 2ක් වගේ යද්දී අන්ඩර් ටෙකෙර් ලේ වෙනුවට ඩයි පැකට් එකක් හලාගද්දී වැඩේ මටනම් මාට්ටු වුනා.. වසර 71ක් ගිහිල්ලත් ලංකාවේ මිනිස්සු තාමත් දේශපාලුවන්ට මාට්ටු වෙනවා දැන හෝ නොදැන ....

දේශපාලනය ඔවුන්ගේ රැකියාව මිස ජීවිතය නොවේ .... දේශපාලනය ඔබේ ජීවිතය කර නොගන්න .... බූරු රැලක් /ගව රැලක් අතරින් කිසිදා සිංහ රජෙකු පහළ වන්නේ නැත ..........

බීජ නියාමයට අනුව අඹ ඇටයකින් කොස් පැළයක් ලැබෙන්නේ නැත , යහපත් සමාජයක් /සංවර්ධිත රටක් ලබා ගැනීමට පුරවැසියා යහපත්/මධ්‍යස්ත මතධාරී /නිදහස් මනසකින් යුතු සැබෑ මිනිසෙක් වියයුතුමය ..... එදිනට දියසෙන් කුමරු අප අතරින්ම පහලවනු ඇත...

මගේ මේ පොස්ට් එකට අයිතිකරුවෝ නොමැත. කොපිරයිට්ස් ලොවෙත් නැත. නිදහසේ ශෙයාර් කර ගන්න. Very Happy

Technology~විද්‍යාව ~ Wisdom Www10

Technology~විද්‍යාව ~ Wisdom Fu315


Technology~විද්‍යාව ~ Wisdom F12710


Technology~විද්‍යාව ~ Wisdom I712


Technology~විද්‍යාව ~ Wisdom Z6813
ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Technology~විද්‍යාව ~ Wisdom Empty Re: Technology~විද්‍යාව ~ Wisdom

Post by ruwan326 on Mon Nov 25, 2019 8:36 am

බැටළු හම් පොරවාගත් හිවලුන් සහ සිංහ හම් පොරවාගත් හිවලුන්ගේ ක්‍රියාවන් හමුවේ  කිසිදා මා නොසැලෙමි . "අයහපත් මිනිසුන්ගේ පුහු ඝෝෂා නවතන්න යහපත් මිනිසුන් හඬ අවදි කළ යුතුයි " ... කණගාටුවට කරුණ නම් එවැනි යහපත් සාමාජිකයන් මේ forum එකේ නොමැති වීමයි( දෙතුන් දෙනෙක් හැරුනුකොට) , දේශපාලන පක්ෂයක් දඩ මීමා කරගෙන share promotion (smart promotion) දැන් දැන් මෙහිද ජයටම සිදුවේ .(සමහරුන් වටේ යමින් රාජපස්ස වරුන්ගේ යුගයන් විග්‍රහ කරමින් සැරසෙන්නේ කුමකටදැයි සාධාරණ සැක මතු වේ )

Technology~විද්‍යාව ~ Wisdom X117


Forum එකකින් සිදුනොවිය යුතු දෑ සිදුවෙද්දී Admin ලා දැනුවත් කලද ඔවුන්ද ඒ ක්‍රියා අනුමතකිරිම හා ඒවා වැලැක්වීමට නිසිපියවර නොගැනීම නිසා මා SLEF එකෙන් ඉවත් වුනෙමි ... මෝරාගේ forum එකේ moderator පට්ටම "අළුයම හෙළු කෙල පිඬක් සේ "සලකා එහි මාගේ කාලය හා ශ්‍රමය වැය කිරීම අතහැරියෙමි .... forum දෙකේම post 5000කට වැඩියෙන් පල කලෙමි .... post සඳහා වැය කල කාලය  ඉතුරු කරගෙන  ගෙවත්තේ එළවලු හා පලතුරු වැවීමට යොදාගත්තෙමි.

අද සිට මේ forum එකේ මා පලකල සති අන්ත post සඳහා කාලය වැය කිරීම නවතා මිරිස් පැල ටිකක් සිටවා නඩත්තු කිරීම පටන්ගත්තෙමි......  මෙහි post එකක් සඳහා කාලය හා ශ්‍රමය වැයකලාට මට ලැබෙන ලබ්බක් නැත ... (2019 February onward I posted minimum 25+ posts per week)

Technology~විද්‍යාව ~ Wisdom Z6911





යම් කෙනෙකුගෙන් වන අකටයුත්තක් ගැන විමසු විට රෙදි උස්සන් Red flag දාන අයනම් මේ දවස් වල බහුලය.... ASPI පල්ලම් බහිද්දී කොටස් ගැන කතාකරන්න /post එකක් දාන්න එකෙක් නැත--හිටියත් "මීක් " නැත-- කවුරුහරි post එකක් දැම්මේ තමන්ගේ  කොටස් ගැන/පක්ෂය ගැන නම් thank you පමණක් කොටා පොස්ට් එකකින් දායකවේ ...   ( දෙතුන් දෙනෙක් හැරුනුකොට) ... ASPI උඩ යනකොටනම් කස්ටිය බොහොමයක් ගැඹුරු -හරබර එකී -මෙකී -නොකී post දමන්නට මෙහි එති ...ගොරවති -බුරති -හිවල් හඬ නගති -- රටට හා කොටස් වෙළඳ පොලට දිවි හිමියෙන් ආලය පෙන්වති ....


යමෙකු ගෝත්‍රික බවින් මිදී- නිදහස් -නිවහල් චින්තනයකින් -විවෘත මනසකින් ලෝකය දකිනා තුරා ඔහු කිසියම් අරමුණක හෝ පුද්ගලයකුගේ වහලෙකි ..  මා වහල් බවෙන් මිදී බොහෝ කල්ය... මට ලබාගන්නට හෝ නැති වන්නට කිසිවක් නොමැත... කොටස් වෙළඳ පොලේ  ලාබයෙන් මම හෝ මාගේ  පවුලේ අය තුන් වේල කන්නේ නැත ...24/7 කොටස් /දේශපාලන promote  කරන්නට ඕනෑම නැත ...

Technology~විද්‍යාව ~ Wisdom F9413

සම හරක් තමන්ගේ කොටස් ගැන අටුවා ටීකා ටිප්පනි post පළකරති ....... ඒවාට සාදු කාර දෙන පින්වතුන්ද ඇත ...නැතිනම් ඒ පින්වතුන් ගේ උවමනාවට කොටස් ගැන අටුවා ටීකා ටිප්පනි post පළකරන පොරවල්ද වේ ......(දෙතුන් දෙනෙක් හැරුනුකොට) .අපි අමාරුවෙන් කොටසක් ගැන කල්තියා analysis එකක් කොලොත් "පුවක් ගහේ දෙබලකි ".. Group එකේ ප්‍රශ්නය .......... ඉරකි ...තිතකි ... මුන්ගේ -කේ  ලොජික් ...

මෝරාගේ පසුපසින් යන රෙමෝරලා මේ forum එකේද බහුලය , smart promotion ගැන ඔබලාගේ අවධානය යොමුවේවා ....


Till ET returns I will continue his report and I will continue daily foreign report.

දියසෙන්ලා චන්දෙකින් පත්වෙලා එන දේශපාලුවන් නොවන බවත් ලාංකිකයන් සියළුදෙනා සැබෑ මිනිසුන් ලෙස ජිවත් වන්නට පටන්ගත් දින අප අතරින් සියල්ලන්ගේ කැමැත්තෙන්  තෝරාගනු ලබන බවත් කියන්නට කැමතියි .......

මගේ කතාවේ 2වෙනි පරිච්ඡේදය


2012 කොටස් වෙළඳ පොළ MAFIA ව , සෙසු සිද්ධි සියල්ල පසෙකලුවත් රතුපස් සිද්ධිය හා ධීවරයන් ඝාතනය අමතක වීමට අප මැරී ඉපදී නැත්තෙමු ...30 වසරක ජාතිවාදයේ අවසානය අවසන් නොවුන බව ළඟදීම ඔබ සැමට දැකගත හැකිවේවි ......

Technology~විද්‍යාව ~ Wisdom X913

දේශපාලනය ඔවුන්ගේ රැකියාව මිස ජීවිතය නොවේ .... දේශපාලනය ඔබේ ජීවිතය කර නොගන්න .... Wink  Very Happy

...... රටක් ලෙස ඉදිරියට යාමටනම් ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 3කි .. මේවා පොත්වල නැත.ඔබ විසින්ම පිළිතුරු සපයාගත යුතුය ....
1- මේ මොහොතේ, අතීත හා අනාගත දත්ත නොමැතිව ඔබ කවුද ?
2-මේ විශ්වයට ඔබ පැමිණියේ ඇයි ?
3-ඔබගේ සැබෑ වගකීම කුමක්ද ?

අවසානයේ කියන්නට ඇත්තේ ......... "අයහපත් මිනිසුන්ගේ පුහු ඝෝෂා නවතන්න යහපත් මිනිසුන් හඬ අවදි කළ යුතුයි "




ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum