- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Technology~විද්‍යාව ~ Wisdom
Why you came to this world?
Apart from eating & collecting earth soil ,what is your purpose in this universe?
If you watched the full video check these 3 links if you have doubts.
1-Human thought
https://youtu.be/zvShgttIq7I
2- technology and people
https://youtu.be/BBvIweCIgwk
3- In future time is money
https://www.youtube.com/watch?v=fdadZ_KrZVw
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: Technology~විද්‍යාව ~ Wisdom
Lounge/Chill Out ( it suited under that section.)
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
Next time I will check and put the topic under right place... Sorry for the trouble.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
Just listen...
වහල් ගොන් හැත්ත..
අහගනිවු මේ ඇත්ත...
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
ලංකාවේ මිනිස්සු මෙච්චරම වහල්ලු වෙන්න ආස ඇයි ?
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
පුරන් කුඹුරු අස්වද්දා රටටම කන්න දෙන්න යන නාලක සේනාධීර
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: Technology~විද්‍යාව ~ Wisdom
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
වසර 2ක් වගේ යද්දී අන්ඩර් ටෙකෙර් ලේ වෙනුවට ඩයි පැකට් එකක් හලාගද්දී වැඩේ මටනම් මාට්ටු වුනා.. වසර 71ක් ගිහිල්ලත් ලංකාවේ මිනිස්සු තාමත් දේශපාලුවන්ට මාට්ටු වෙනවා දැන හෝ නොදැන ....
දේශපාලනය ඔවුන්ගේ රැකියාව මිස ජීවිතය නොවේ .... දේශපාලනය ඔබේ ජීවිතය කර නොගන්න .... බූරු රැලක් /ගව රැලක් අතරින් කිසිදා සිංහ රජෙකු පහළ වන්නේ නැත ..........
බීජ නියාමයට අනුව අඹ ඇටයකින් කොස් පැළයක් ලැබෙන්නේ නැත , යහපත් සමාජයක් /සංවර්ධිත රටක් ලබා ගැනීමට පුරවැසියා යහපත්/මධ්‍යස්ත මතධාරී /නිදහස් මනසකින් යුතු සැබෑ මිනිසෙක් වියයුතුමය ..... එදිනට දියසෙන් කුමරු අප අතරින්ම පහලවනු ඇත...
මගේ මේ පොස්ට් එකට අයිතිකරුවෝ නොමැත. කොපිරයිට්ස් ලොවෙත් නැත. නිදහසේ ශෙයාර් කර ගන්න.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: Technology~විද්‍යාව ~ Wisdom
Forum එකකින් සිදුනොවිය යුතු දෑ සිදුවෙද්දී Admin ලා දැනුවත් කලද ඔවුන්ද ඒ ක්‍රියා අනුමතකිරිම හා ඒවා වැලැක්වීමට නිසිපියවර නොගැනීම නිසා මා SLEF එකෙන් ඉවත් වුනෙමි ... මෝරාගේ forum එකේ moderator පට්ටම "අළුයම හෙළු කෙල පිඬක් සේ "සලකා එහි මාගේ කාලය හා ශ්‍රමය වැය කිරීම අතහැරියෙමි .... forum දෙකේම post 5000කට වැඩියෙන් පල කලෙමි .... post සඳහා වැය කල කාලය ඉතුරු කරගෙන ගෙවත්තේ එළවලු හා පලතුරු වැවීමට යොදාගත්තෙමි.
අද සිට මේ forum එකේ මා පලකල සති අන්ත post සඳහා කාලය වැය කිරීම නවතා මිරිස් පැල ටිකක් සිටවා නඩත්තු කිරීම පටන්ගත්තෙමි...... මෙහි post එකක් සඳහා කාලය හා ශ්‍රමය වැයකලාට මට ලැබෙන ලබ්බක් නැත ... (2019 February onward I posted minimum 25+ posts per week)
යම් කෙනෙකුගෙන් වන අකටයුත්තක් ගැන විමසු විට රෙදි උස්සන් Red flag දාන අයනම් මේ දවස් වල බහුලය.... ASPI පල්ලම් බහිද්දී කොටස් ගැන කතාකරන්න /post එකක් දාන්න එකෙක් නැත--හිටියත් "මීක් " නැත-- කවුරුහරි post එකක් දැම්මේ තමන්ගේ කොටස් ගැන/පක්ෂය ගැන නම් thank you පමණක් කොටා පොස්ට් එකකින් දායකවේ ... ( දෙතුන් දෙනෙක් හැරුනුකොට) ... ASPI උඩ යනකොටනම් කස්ටිය බොහොමයක් ගැඹුරු -හරබර එකී -මෙකී -නොකී post දමන්නට මෙහි එති ...ගොරවති -බුරති -හිවල් හඬ නගති -- රටට හා කොටස් වෙළඳ පොලට දිවි හිමියෙන් ආලය පෙන්වති ....
යමෙකු ගෝත්‍රික බවින් මිදී- නිදහස් -නිවහල් චින්තනයකින් -විවෘත මනසකින් ලෝකය දකිනා තුරා ඔහු කිසියම් අරමුණක හෝ පුද්ගලයකුගේ වහලෙකි .. මා වහල් බවෙන් මිදී බොහෝ කල්ය... මට ලබාගන්නට හෝ නැති වන්නට කිසිවක් නොමැත... කොටස් වෙළඳ පොලේ ලාබයෙන් මම හෝ මාගේ පවුලේ අය තුන් වේල කන්නේ නැත ...24/7 කොටස් /දේශපාලන promote කරන්නට ඕනෑම නැත ...
සම හරක් තමන්ගේ කොටස් ගැන අටුවා ටීකා ටිප්පනි post පළකරති ....... ඒවාට සාදු කාර දෙන පින්වතුන්ද ඇත ...නැතිනම් ඒ පින්වතුන් ගේ උවමනාවට කොටස් ගැන අටුවා ටීකා ටිප්පනි post පළකරන පොරවල්ද වේ ......(දෙතුන් දෙනෙක් හැරුනුකොට) .අපි අමාරුවෙන් කොටසක් ගැන කල්තියා analysis එකක් කොලොත් "පුවක් ගහේ දෙබලකි ".. Group එකේ ප්‍රශ්නය .......... ඉරකි ...තිතකි ... මුන්ගේ -කේ ලොජික් ...
මෝරාගේ පසුපසින් යන රෙමෝරලා මේ forum එකේද බහුලය , smart promotion ගැන ඔබලාගේ අවධානය යොමුවේවා ....
Till ET returns I will continue his report and I will continue daily foreign report.
දියසෙන්ලා චන්දෙකින් පත්වෙලා එන දේශපාලුවන් නොවන බවත් ලාංකිකයන් සියළුදෙනා සැබෑ මිනිසුන් ලෙස ජිවත් වන්නට පටන්ගත් දින අප අතරින් සියල්ලන්ගේ කැමැත්තෙන් තෝරාගනු ලබන බවත් කියන්නට කැමතියි .......
මගේ කතාවේ 2වෙනි පරිච්ඡේදය
2012 කොටස් වෙළඳ පොළ MAFIA ව , සෙසු සිද්ධි සියල්ල පසෙකලුවත් රතුපස් සිද්ධිය හා ධීවරයන් ඝාතනය අමතක වීමට අප මැරී ඉපදී නැත්තෙමු ...30 වසරක ජාතිවාදයේ අවසානය අවසන් නොවුන බව ළඟදීම ඔබ සැමට දැකගත හැකිවේවි ......
දේශපාලනය ඔවුන්ගේ රැකියාව මිස ජීවිතය නොවේ .... දේශපාලනය ඔබේ ජීවිතය කර නොගන්න ....
...... රටක් ලෙස ඉදිරියට යාමටනම් ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 3කි .. මේවා පොත්වල නැත.ඔබ විසින්ම පිළිතුරු සපයාගත යුතුය ....
1- මේ මොහොතේ, අතීත හා අනාගත දත්ත නොමැතිව ඔබ කවුද ?
2-මේ විශ්වයට ඔබ පැමිණියේ ඇයි ?
3-ඔබගේ සැබෑ වගකීම කුමක්ද ?
අවසානයේ කියන්නට ඇත්තේ ......... "අයහපත් මිනිසුන්ගේ පුහු ඝෝෂා නවතන්න යහපත් මිනිසුන් හඬ අවදි කළ යුතුයි "