The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
 සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+4
chinwi
Backstage
pathfinder
Nuinth
8 posters

    සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by chinwi Fri Oct 17, 2014 10:54 pm

    පී. මන්තෙයිපෙල් ගේ සත්ව විද්‍යාඥයකුගේ කතන්දර පොතේ මෙසේ ලියා ඇත​.

    තිරිසන් මොළය මිනිස් මොළයට වඩා බෙහෙවින් දුබල එකකි. තිරිසන් සත්වයන්ට සිතීමෙ ශක්තියක් නොමැත​. ඔවුන් ක්‍රියාකරන්නේ කාලාන්තරයක් තිස්සේ පරිසරයට හැඩගැසීමේ ක්‍රියාවලිය අනුව කල් තියා සංවිධානය කරන ලද ප්‍රතික්‍රියාවන් අනුවය​.   (අනුවාදය​: ප්‍රේමචන් ද්‍ර අල්විස්  )

    එම පොතේ ඇති අන් සියලු දෑ මාගේ සිත ගත්ත ද මේ කතාව කුඩා කල සිටම මා හට ප්‍රශ්නකාරී විය​.
    "තිරිසන් සත්වයන්ට සිතීමෙ ශක්තියක් නොමැත​. "

    ඔබ මේ ගැන සිතන්නේ කුමක් ද​?

    අත්දැකීම ඇත්නම් බෙදා හදා ගන්න​.

    ---



    ඇරඹුමක් වශයෙන් එක් සිද්ධියක් සටහන් කරමි.

    මා විවාහ වී සිටි මුල් කාලයේ අප බැළලියක ඇති කලෙමු. හිතවත් කෙනෙක් ගෙන් මේ බළල් පැටියා ලැබුන අතර අපට දරුවන් නොසිටි බැවින් ඇය ගෙදර දරුවෙක් ගානට සිටියාය​. ඇයට ඕනෑම තැනක නිදා ගැනීම ආදි රිසි සේ කරන්නට  බලවත් ව සිටියාය​.  අලුත බැඳපු අය මෙසේ සතුන් හැදුවාම දරුවන් නොලැබෙන බව  කියමින් අප දෙස අමුතු ලෙස බලන  අයද  එකල අපගේ කාර්‍යාලයයේ විය​. මේ බැළලියට වයස වසරක් එක හමාරක් පමණ ගතවත් ම ගැබ් බරව පැටවුන් දැමීමට ආසන්න වූවාය​. කෙසේ හෝ ඒකාලය වෙන විට මා ගේ බිරිඳටද මුල් දරුවා ලැබෙන්නට සිටියාය​.  
    මාගේ බිරිඳට දරුවා  ලැබී සති 3කට පමණ පසු අපේ බැළලිය  ද මවක් වූවා ය​. (බළල් පැටවුන් ගේ පියා ගැන යහලුවන් පැවසූ දේ හිතා ගන්න​. )

    ඇයට ඉදිරිපස කාමරයක වෙනම පෙට්ටියක් සූදානම් කර තැබූ අතර එහි පැටවුන් සමග සැප සේ සිටියාය​.  අපි අපේ දරුවා ද ඇයට ත්‍යාග ලෙස ලැබුන කොට් එකේ නිදිකරවීම කලත් බොහෝ විට අප ගේ නිදන ඇඳේම තබා ගතිමු.  මසක් පමණ ගත වන විට ඇය දවල් වරුවේ කොට් එකේ තැබීමට සිදුවිය​.

    සතියකට දෙකකට​ පමණ පසු එක් දිනක් මා බළල් පැටවුන් ගැන බැලීමට ගිය විට ඔවුන් සියලු දෙනාම ඔවුනගේ ස්ථානයේ නොමැති බව දුටිමි.
    බැළලියද නැත​.
    අප නිවස තුල හා අවට පරීක්‍ෂා කලේ ඔවුනට විලෝපීයයකුගෙන් අනතුරක් වී ඇතැයි යන සැකයෙනි. ඇඳන් යට හා සිවිලිමේ ද පිටත පිහිටි මඩුවකද බැලු මුත් නැත​.  

    කොළඹින් දුර පෙදෙසක වූ එහි කබරගොයින් හා තලගොයින් නිතර ගැවසෙන බැවින් ඔවුනට ගොදුරු වූවා විය යුතුය​.
    අප ආසාව අතැර දමන තැනට පත් වීමු.

    පසුව බිරිඳ  අපේ දරුවා  නිදි කර  ඇගේ කොට් එකේ තැබීමට ගොස් නැවත පැමින,
    " අන්න කොට් එකේ වෙන කාගෙද ලමයි තියල ගිහින් "
    "අපේ එක්කෙනා තියන්න විදියක් නෑ " කීවාය​.

    මා පුදුමයටත් භීතියටත්  පත්ව එහි ගිය අතර මා දුටුවේ  කොට් එක තුල අපේ බබා  නිදන  කොට්ටයේ  පැත්තකින් සැපසේ තුරුලුවී නිදා ගන්නා බළල් පැටවුන් දෙදෙනාය​.
    අපේ බැළලිය පෙර දින කිහිපයක්ම අපේ බබා ව එහි නිදි කරන අයුරු  බලා සිටි  බව මට මතක් විය​.

    ඇය "මහත්තය දෙන්නටම එකලෙස ආදරෙන් ඉඳල දැන් නෝනට හම්බ උන බබා කොට් එකේ - මගේ බබාල බිම පෙට්ටියක !"  කියා හිතමින්  හිත රිදී සිටියාද ද දන්නේ නැත​.

    කෙසේ හෝ ඇය  තම දරුවන් දෙදෙනාද කටින්  එකි නෙකා රැගෙන ගොස් කුමන  ලෙසකින් හෝ කොට් එක තුලට පැන , එහි ද​ හරියටම අපේ දරුවා නිදන තැනම  තබා සම අයිතිවාසිකම් ලබා දීමට ක්‍රියා කර තිබුණි.
    මෙය සත්‍ය සිද්ධියකි.  මා ඉන්පසු ඇයට ද ඇගේ දරුවන් තබා ගැනීමට​ ලී වලින් වෙනම​ කොට් එකක් ලෙස සාදා දුනිමි.  

    සතුන්ට සිතන්න ට බැරි ද ? මෙයත් ඉබේ ඇතිවූ ප්‍රති ක්‍රියාවක් ද ? නොදනිමි.
    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by Nuinth Sat Oct 18, 2014 11:42 am

    Very nice Chinwi.

    I also believe some animal can think, plan & react. Let me to tell nice story, In my home all of my family members love to dog. In past we had lot of clever & brave dogs. Normally my farther was guided them & all dogs we had respect to him. But all dogs loves to my mother as they know she is the one feeding to them. When my mother walk to our back garden (bit big garden) dog was followed her as a guard.

    One day evening my farther came home after had some 'liquor shot' & start unnecessary argument with mother & then it convert to shouting. At that time dog was behind the mother & listen all of these thing very calmly. One time when my farther's voice was loud, dog was suddenly got active & reacted quickly , jump forward & nearly attacked to my farther (Even dog was much obey,respect to my farther). Dog did not turn back till my farther moved away from the place.

    We were shocked & laugh each other what happen to father. But we just thought dog was felt something & react, came forward for guard the his most loves one.
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by pathfinder Sat Oct 18, 2014 2:26 pm

    Good one chinwi,it is a debatable concept.Responding for stimulus is a common feature of all living beings including amoeba.But thinking ability is a different thing.

    My view is that thinking ability getting increase from the bottom to top of kingdom  animalia.
    I don't think animals apart from vertebrte have any sort of thinking ability.( those are insects,worms etc.)

    In vertibrates also Mammals have the thinking ability IMO,
    Primates (including Human) like monkeys have the greatest ability to think.
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by LSE Sat Oct 18, 2014 5:26 pm

    මෙම ලිපිය කියවූ මට සිහියට නැගෙන්නේ ජාතක අටුවාව සිoහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍ය ග්‍රන්ථය නම් 'පන්සිය පනස් ජාතක' පොතයි.  අප ගෞතම බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බොධිසත්ව උප්පත්ති කථා වල සදහන් වන පරිදි උන්වහන්සේ ගෙවූ සිව්පා, උරග හා පක්ෂි ආත්ම භාවයන් පිලිබදව මෙහි ඉතා මැනැවින් කරුනු දක්වා ඇති අතර, සිදුහත් කුමාර අවදියෙහි සිට බුද්ධත්වය දක්වාම නොයෙකුත් අවස්ථාවන්හි දී උන්වහන්සේට සිව්පා සතුන් විසින් ඇප උපස්ථන කල  ආකරය පිළිබදවත් නිතැතින්ම සිහියට නැගේ.

    එපමනක්ද නොව සිoහල සාහිත්‍ය සන්දේශ කාව්‍ය තුලද මේ පිළිබදව මැනැවින් කරුනු ගෙනහැර දක්වා ඇති අයුරු මට සිහියට නැගේ.

    මේ අයුරින් වර්තමාන සමාජය තුලද අපට මේ ආකාරයේ බොහෝ නිදසුන් ගෙනහැර දැක්විය හැකි සෙයකි.

    සත්ව ලෝකය පිලිබදව අප ගෞතම බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ඇතම් කරුනු කාරණා නූතන විද්‍යාව තුලින් ඔප්පුකල හැකි වේද..?

    ස්තූතියි...
    study study study
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by Backstage Sat Oct 18, 2014 7:10 pm

    Nice thread, thanks all.

    The stories about Dolphins and their abilities also makes one think twice.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by chinwi Sat Oct 18, 2014 7:35 pm

    I have a dog acting very similar to the dog in Nunith's story. I asked my kids to record its actions and put  in U tube. Still not done. It will be a hit if they do it.

    ඉතා කුඩා මොළයක් ඇති  සමහර සතුන් පවා අප හිතනවාට වඩා යම් හැකියාවකින් යුක්තය​. මා  එක් වරක් කුරුණැගල ප්‍රදේශයේ දී කපුටන් විසින් රැගෙන යන පැණි කුරුලු කූඩුවක් නිකමට පරීක්‍ෂා කළ අතර කපුටන් ගෙන් බේරී එහි අඩියේම  දක්‍ෂ ලෙස සැංගී සිටි දින කිහිපයක් වයස පැටියෙක් හමුවිය​. (Cinnyris lotenius).
    ඌ ප්‍රෝටීන සහිත ආහාර දීමෙන් ජීවත් කරවීමට හැකි වූ අතර ඉතා හොඳින් වැඩී නියමිත වයසේදී ඉගිල ගිය අතර  නැවත  දක්නට නොලැබිණි.
     එයට කෙටි කලකට පසු දිනක  එහි එලිමහනේ බොහෝ අය  සමග සිටින  විට කුරුල්ලෙක් පැමිණ මාගේ හිස වටේ කැරකෙමින් පියාඹන්නට විය​. ඒ අර කුඩා පැණිකුරුල්ලා දෙනෝ දාහක් අතර මාව හඳුනා ගත් අයුරුය​.  

    මල් පැනී බොමින් කුඩා සතුන් ආහාරයට ගමින් ජීවත්වෙන  පරිසරය සඳහා හැඩ ගැසුන හැකියාවන් සහිත  ඉතා කුඩා පැණි කුරුල්ලෙකුගෙන් මිනිසකු අන් මිනිසුන් ගෙන් වෙන් කර හඳුනා ගත හැකි තරමට සිය හැකියාවත් මතකයත් භාවිතා වූවාය යන්න පුදුමයකි.
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by LSE Sat Oct 18, 2014 8:27 pm

    කුහුඹුවන් ගේ රාජධානිය...

    ඔබට මේ ගැන සිතෙන්නේ කුමක්ද..?



    ස්තූතියි.
    study study study


    Last edited by LSE on Sun Oct 19, 2014 9:24 am; edited 1 time in total
    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by SriLanBoy Sat Oct 18, 2014 10:21 pm

    This man tried to test the chimps intelligence, however the chimps tested the man's humanity!

    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by LSE Sun Oct 19, 2014 9:23 am

    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by Nuinth Sun Oct 19, 2014 12:39 pm

    Really nice thread. Thx for videos of LSE & SriLanBoy. Empire of ant is amazing. Chimps one is good lesson for all of us.

    Further I heard lot of stories of elephants in Dalada maligawa, Kandy. They have excellent memory & most respectable when they are participating 'Nuwara Perahara'.
    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by stocks hunter Sun Oct 19, 2014 8:16 pm

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by stocks hunter Sun Oct 19, 2014 8:20 pm

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by stocks hunter Sun Oct 19, 2014 9:20 pm



    Chinwi you are 100% correct here.

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by sashimaal Sun Oct 19, 2014 10:45 pm

    This is the best:

    https://www.facebook.com/video.php?v=329423967224157
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

     සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​ Empty Re: සත්ව විද්‍යාඥයකුගේ කතන්දර​

    Post by Backstage Mon Oct 20, 2014 12:09 am

    sashimaal wrote:This is the best:

    https://www.facebook.com/video.php?v=329423967224157


    lol! this is horribly funny, its our PM , so sad.

      Current date/time is Sun Sep 01, 2024 7:59 am