The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් Empty විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත්

    Post by nihal123 Tue Jul 25, 2017 8:00 pm

    විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් - අද පාර්ලිමේන්තුවේ පළමු ඡන්දයට වෙච්ච දේ
    සමන්ත කුමාර2017-07-25


    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ ඡන්දය ලබා දීම අද (25) සිදු කෙරුණා.

    මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.

    ඒ අනුව අද දිනයේදී මෙලෙස විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම සිදු කෙරුණේ විදේශ විනිමය පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සම්බන්ධයෙන්.

    ඒ අනුව එම පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

    කතානායක කරු ජයසූරිය ඒ ආවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මුලසුන දැරූ අතර මන්ත්‍රි අසුන ඉදිරියේ සවි කර තිබූ විද්‍යුත් සලකුණු පුවරුවෙන් ඡන්දය ලබා දීම සිදු කෙරුණා.

    මෙහිදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ඇමති විජිත් විජයමුණි සොයිසා යන දෙදෙනාට පමණක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

    පළමු වරට සිදු කෙරෙන මෙම අත්හදා බැලීමට සහය දක්වන්නැයි කථා නායකවරයා සියලු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඡන්දය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පැහැදිලිකිරීමක් සිදු කළා.

    මන්ත‍්‍රීවරුන් 94 දෙනෙකු අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දී තිබූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 18ක් පමණයි.

    ගැටලු ඇතිවීම නිසා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ ඇමති විජිත් විජයමුණි සොයිසා වාචිකව විමසීමේ දී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දෙන බව ප‍්‍රකාශ කළා. ඒ අනූව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 96ක් හිමි වූ අතර එය සම්මත වුණේ වැඩි ඡන්ද 78කින්.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් Empty Re: විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත්

    Post by කිත්සිරි ද සිල්වා Tue Jul 25, 2017 8:48 pm

    Thanks Nihal. Very Happy
    ( එක පාරක් කලේ අරලිය ගහ මන්දිරේදිම ! ) Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත් Empty Re: විද්‍යුත් ජන්ද ක්‍රමය ලංකාවටත්

    Post by malanp Tue Jul 25, 2017 9:23 pm

    පාර්ලිමේන්තුවට මොනවා ලැබුනත් අපිට වෙන සෙතේ මොකක්ද?

      Current date/time is Sat Jul 27, 2024 9:57 am