The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට Empty බලශක්ති සමාගම්වල කොටස් මිල ගණන් පහළට

    Post by nihal123 Fri Aug 26, 2016 11:25 pm

    අද (26) මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 40 ක් ඉක්මවා පහළ ගොස් තිබිණි.

    මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූ විශේෂ තත්ත්වයක් වූයේ විදුලිබල හා බලශක්ති කාණ්ඩයට අයත් සමාගම් කිහිපයකම කොටස් මිල ගණන් පහළ ගොස් තිබීමයි.

    මෙහිදී කැපී පෙනුණු සිදුවීම වූයේ ලංකා IOC සමාගමේ කොටස් මිල, පෙර දිනයට සාපේක්ෂව 8.59% කින් පහළ බැසීමයි. මෙහිදී කොටස් මිලියන 4.3 ක් ගනුදෙනු වී තිබුණු අතර රුපියල් මිලියන 170 ක පිරිවැටුමක් ලංකා IOC කොටස් ගනුදෙනු තුළින් ජනනය වී තිබිණි.

    මේ අතර බ්‍රවුන්ස් හයිඩ්‍රොපවර් සමාගමේ කොටස් මිල 2.86% කින් ද, ලාෆ්ස් ගෑස් – ඡන්ද බලය හිමි කොටසක් 0.80% ක් හා ලාෆ්ස් ගෑස් – ඡන්ද බලය අහිමි කොටසක් 1.90% කින් ද සහ වැලිබල් පවර් කොටසක් 1.08% කින් පහළ ගොස් තිබිණි.

    මේ සම්බන්ධයෙන් අද (26) දින පස්වරු 12.03 ට පමණ ගත් දත්ත සටහනක් පහත දැක්වේ.

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 5:33 am