The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී Empty කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී

    Post by Rana Mon Mar 14, 2016 2:05 pm

    ada derana biz
    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට යළිත් වරක් පැමිණ තිබේ. අද (14) මධ්‍යහ්නය වන විට එහි අගය ඒකක 5,986.92 ක් ලෙසින් සටහන් වූ අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව එය ඒකක 33.03 ක හෙවත් 0.55% ක පහළ යාමකි.

    මේ අතර පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙකෙහි පිළිවෙලින් ඒකක 85.8 හා 71.8 බැගින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 157කින් කැපී පෙනෙන ඉහළ ගියේය.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොටස් තැරැව්කාර සමාගමක ආයෝජන උපදේශකවරයෙකු මෙසේ කියා සිටියේය. “දිගින් දිගටම කොටස් මිල මට්ටම් පහළ බැසීම හමුවේ ඇති වූ (b)අධි විකුණුම් (Over sold)(/b) තත්ත්වය හමුවේ තවදුරටත් කොටස් වෙළෙඳපොළ පහළ බැසීම තාක්ෂණික විශ්ලේෂණයන්ට (Technical analysis) අනුව සිදුවිය නොහැක්කක්. ඒ නිසා වෙළෙඳපොළ නිවැරදි කිරීමක් (market correction) සිදුවිය යුතුයි. එම තත්ත්වය තමයි පසුගිය දින දෙකෙහි දැකගත හැකිවූයේ. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යථාතත්ත්වයට පැමිණීමට අවශ්‍ය සාර්ව ආර්ථික පරිසරය මෙතෙක් සකස් වී නැහැ. එම නිසා අඛණ්ඩ වර්ධනයක් ‍මේ අවස්ථාවේ දී බලාපොරොත්තු විය නොහැකියි“.

    මෙහිදී වැඩිදුරටත් දක්වමින් ඔහු කියා සිටියේ කොටස් ගනුදෙනු සඳහා නව බදු පැනවීම්, පොළී අනුපාතික ඉහළ යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළ මෙලෙස පහළ යාමට තුඩු දී ඇති බවයි.

      Current date/time is Sat Jul 27, 2024 1:27 pm