The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නවවන දිනයටත් කොළඹ කොටස් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නවවන දිනයටත් කොළඹ කොටස් පහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    නවවන දිනයටත් කොළඹ කොටස් පහළට Empty නවවන දිනයටත් කොළඹ කොටස් පහළට

    Post by nihal123 Thu Jun 30, 2016 9:55 pm

    නවවන දිනයටත් කොළඹ කොටස් පහළට
    biz_man Top News June 30th, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ දී ඒකක 7.62 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,283.27 ක් ලෙසින් සටහන් විය. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය නව වන දිනය ලෙසින් අද දිනය වාර්තා වී තිබේ.

    අද දිනයේ දී රුපියල් මිලියන 449 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එයින් දේශීය මිල දී ගැනීම් රු. මිලියන 192.8 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 224.3 ක් ලෙසින් සටහන් විය. පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය අද දිනයේ දී ඉහළ මට්ටමක පැවති අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 256.45 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 224.8 ක් ලෙසින් වාර්තා වී තිබිණි.

    ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සමාගමේ කොටස් පන්ලක්ෂයක් අද දින රු. 149.80 බැගින් ගනුදෙනු වුණු අතර එය දිනය තුළ වාර්තා වූ එකම ගිවිසා ගත් ගනුදෙනුවයි. එහි පිරිවැටුම රුපියල් මිලියන 74.90 කි. මීට අමතරව බුකිට් දාරා රු. මිලියන 37.5 ක් හා එල් බී ෆිනෑන්ස් රු. මිලියන 20.7 ක්, ටෙක්ස්චර්ඩ් ජර්සි රු. මිලියන 18.16 ක්, අමානා තකාෆුල් රු. මිලියන 13.69 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 11.8 ක් හා සී ටී හෝල්ඩිංග්ස් රු. මිලියන 10.3 ක් ලෙසින් මිලියන 10 ඉක්මවූ දෛනික පිරිවැටුමකට හිමිකම් කී සමාගම් අතර විය.

    පසුගිය දා චම්පික රණවක අමාත්‍යවරයා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් ගනුදෙනු සඳහා ද බලපා හැකි බව ප්‍රකාශ කරනු ලැබීය. මේ තත්ත්වය තුළ ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ ආයෝජන සඳහා යොමුවීමට තරමක පසුගාමීත්වයක් දක්වන බව කොටස් තැරැව්කරුවන්ගේ අදහසයි.

    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 2:12 pm