The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට

    nis2008
    nis2008


    Posts : 283
    Join date : 2015-05-28

    ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට Empty ජනවාරියේ දී 8% කින් කොළඹ කොටස් පහළට

    Post by nis2008 Tue Feb 02, 2016 3:35 am

    http://biz.adaderana.lk/
    2016 ජනවාරි මාසය තුළ දී 8.04% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පහළ බැස තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශක අගය, ජනවාරි මාසයේ අවසාන ගනුදෙනු දිනය වූ ජනවාරි 29 වන දින වන විට දැක්වුණේ ඒකක 6,340.08 ක් ලෙසිනි. මෙය ඒකක 554 ක පසුබැසීමකි.

    මේ අතර කොටස් වෙළෙඳපොළ සමාගම් අතුරින් ඉහළ ප්‍රාග්ධනීකරණයක් හා ද්‍රවශීලතාවයක් පිළිබිඹු කරන ප්‍රධාන සමාගම් 20 ඇසුරින් සකස් කෙරෙනා දර්ශකය ද ජනවාරි මාසය තුළ ඒකක 3,625.69 සිට ඒකක 3,302.01 දක්වා 8.93% කින් පහළ ගොස් තිබේ.

    2016 ජනවාරි මාසය තුළ සිදුවූ සමස්ත කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 14.27 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව දෛනික පිරිවැටුමේ සාමාන්‍ය සටහන් වන්නේ රුපියල් මිලියන 748 ක් වශයෙනි.

    මේ අතර 2016 ජනවාරි මාසය තුළ වාර්තා වන විදේශීය ගැනුම් රුපියල් බිලියන 3.98 ක් ලෙස දැක්වෙන අතර විදේශීය විකුණුම් රුපියල් බිලියන 6.72 ක් ලෙසින් සඳහන් වේ. මේ අනුව ජනවාරි මාසය තුළ ශුද්ධ විදේශීය ගලා යාම්වල අගය රුපියල් බිලියන 2.74 ක් ලෙසින් වාර්තා වේ.

    2016 ජනවාරි මාසය අවසානයේ දී කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.71 ක් ලෙසින් වාර්තා වන අතර පූර්ව මාසයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම වූ රුපියල් ට්‍රිලියන 2.94 හා සැසඳීමේ දී එය 7.87% ක පහළ යාමකි.

    2015 සමස්ත වසර පුරාවට කොටස් වෙළෙඳපොළේ පහළ යාම 5.5% ක්වූ අතර දෛනික පිරිවැටුමේ සාමාන්‍ය රුපියල් බිලියන 1.06 ක් විය. 2015 වසර තුළ දීද කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජකයින්ගේ නික්ම යාමක් සටහන් වන අතර එහිදී ශුද්ධ විදේශීය ගලායාම් හි අගය රුපියල් බිලියන 4.43 ක් ලෙසින් වාර්තා වී තිබේ.

      Current date/time is Tue Oct 22, 2024 6:50 am