The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් 10% කින් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් 10% කින් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් 10% කින් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් 10% කින් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් 10% කින් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් 10% කින් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් 10% කින් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් 10% කින් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් 10% කින් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් 10% කින් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් 10% කින් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් 10% කින් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් 10% කින් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් 10% කින් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    කොළඹ කොටස් 10% කින් පහළට

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොළඹ කොටස් 10% කින් පහළට Empty කොළඹ කොටස් 10% කින් පහළට

    Post by Rana Sat Feb 27, 2016 12:20 pm

    කොළඹ කොටස් 10% කින් පහළට ASI-01-Jan-26-Feb1-620x360
    ada derana biz
    (26) දින දෛනික ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.34 කින් ඉහළ යන ලදී. දිනය අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 6,203.98 ක් ලෙසිනි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 3,247.69 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 4.64 කින් ගොස් තිබේ.

    කෙසේ වෙතත් 2016 වසරේ පෙබරවාරි 26 දිනය වන විට වසර ආරම්භයේ දී ඒකක 6,894.50 ක් ලෙසින් දැක්වුණු සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,203.98 ක් දක්වා පහළ ගොස් තිබේ. මෙය 10.02% ක කඩා වැටීමකි.

    අද දින ගනුදෙනු වලින් වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 803.48 කි. මෙහි ඇති විශේෂත්වය නම් සම්පූර්ණ පිරිවැටුමෙන් 80% ක්ම ජෝක් කීල්ස් හෝල්ඩිංග්ස් හි සාමාන්‍ය කොටස් ගනුදෙනු තුළින් වාර්තා වී තිබීමයි. මෙහිදී දිනය තුළ රුපියල් මිලියන 645.36 ක පිරිවැටුමක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවලින් ජනනය වී තිබේ. සෙසු සමාගම්වලින් පිළිවෙලින් ACL කේබල්ස් (මිලියන 29.2), ග්‍රේන් එලවේටර්ස් (මිලියන 14.5), ලංකා දුම්කොළ සමාගම (මිලියන 12.59) හා ත්‍රී ඒකර් ෆාම්ස් (මිලියන 10.32) ක් ලෙසින් ඉහළ පිරිවැටුම් වාර්තා කළ සමාගම් අතර විය. වෙනත් එකදු සමාගමක් හෝ රුපියල් මිලියන 10 ඉක්මවූ පිරිවැටුමකට හිමිකම් කීමට අපොහොසත් වීම මෙහිදී කැපී පෙනුණු කරුණකි.

    අද දින පිරිවැටුමෙන් රුපියල් මිලියන 598 ක් විදේශීය මිල දී ගැනීම් හා රුපියල් මිලියන 568.89 ක් විදේශීය විකුණුම් ලෙසින් වාර්තා වී ඇත. මේ අතර අද දින දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 205.36 ක් සහ දේශීය විකුණුම් රුපියල් මිලියන 234.58 ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා වී තිබිණි.

    ඡායාරූප සටහනින් දැක්වෙන්නේ 2016 වසර ආරම්භය සිට පෙබරවාරි 26 වන දින දක්වා සියලු කොටස් මිල දර්ශකය හැසිරුණු ආකාරයයි.
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    කොළඹ කොටස් 10% කින් පහළට Empty Re: කොළඹ කොටස් 10% කින් පහළට

    Post by balapas Sat Feb 27, 2016 1:20 pm

    This is part of the cycle and I see opportunities.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    කොළඹ කොටස් 10% කින් පහළට Empty Re: කොළඹ කොටස් 10% කින් පහළට

    Post by sashimaal Sat Feb 27, 2016 5:06 pm

    Correct Bala . We saw manipulation around 6800-6500 levels . Now less/no manipulation and market cycle entering the second half of the bottom of its cycle. We need to be watchful for another 2 to 3 quarters . Mind you, certain stocks will have their rallies within this time...while ASI will not do any miracles.

    balapas wrote:This is part of the cycle and I see opportunities.

      Current date/time is Sat Jul 27, 2024 11:57 am