The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට Empty අයවැය බදු හමුවේ මෝටර් රථ සමාගම්වල ලාභ සීඝ්‍රයෙන් පහළට

    Post by Rana Tue Jan 31, 2017 2:35 am

    http://biz.adaderana.lk/
    යුනයිටඩ් මෝටර්ස් ලාභ සියයට 61 කින් බසී

    මොටර් රථ වාහන සඳහා ක්‍රියාත්මක නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට මෙරට මෝටර් රථ වෙළෙඳ සමාගම්වල ලාභ බරපතළ ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා අද දිනයේ (30) දී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර 2015 සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ බදු ගෙවීමෙන් පසු ලාභය සියයට 61.4 කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මෙහිදී 2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 513.12 ක ලාභය 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී රුපියල් මිලියන 198.1 ක් දක්වා අඩු වී තිබේ. තවද සමාගම විසින් 2016/17 මූල්‍ය වර්ෂයේ පළමු මාස 09 සඳහා වාර්තා කරන ලද ලාභය රුපියල් මිලියන 1,249.62 සිට රුපියල් මිලියන 685.52 ක් දක්වා සියයට 45.1 ක පරිහානියක් පෙන්නුම් කර තිබේ.

    ගෙවීගිය කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් මිලියන 2,554.71 ක් ලෙසින් වාර්තා වන අතර එය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාර්තුවේ අදායම් අගය වූ රුපියල් මිලියන 3,328.17 හා සැසඳීමේ දී සියයට 23.2 ක පහළ යාමකි.

    මේ අතර රථ වාහන ආනයන වියදම 2016 පළමු මාස 09 තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,030.9 සිට ඩොලර් මිලියන 607.9 දක්වා සියයට 41 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා අනාවරණය කරන ලදී. තවද 2016 සැප්තැම්බර් මාසයේ ‍රථ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 126.2 සිට ඩොලර් මිලියන 60.8 දක්වා සියයට 51.9 කින් පහළ ගොස් ඇත.

    2016 අයවැය යෝජනාවලට අනුව වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමයක් හඳුන්වා දුන් අතර මෙම නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා වන නිෂ්පාදන බදුවල ඉහළ යාමක් සිදු වී තිබෙන බව වාහන ආනයනකරුවන් විසින් තහවුරු කරන ලදී.


      Current date/time is Sat Jul 27, 2024 5:54 am