The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ Empty කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ

    Post by nihal123 Sat Jul 16, 2016 9:48 pm

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ
    biz_man Top News July 15th, 2016 0 Comments 209 views


    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ. සම්පූර්ණයෙන්ම නොමිලයේ පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් මාලාවන් තුළින් අපේක්ෂා කරනුයේ වඩාත් කාර්යක්ෂමව ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් එමඟින් උපරිම ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ මාර්ගය හඳුන්වා දීමත් වේ.

    Smart දුරකථන ඉතාම ජනප්‍රිය වන ලෝකය තුළදී තාක්ෂණය සමඟ නිරත්තර සබඳතා පවත්වන ආයෝජකයින් ඉතාම පහසුවෙන් තම ආයෝජන කටයුතු කිරීම සඳහා Smart දුරකථන යෙදුම් භාවිත කරනු ලබයි. මෙම අනගි අවස්ථාව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ලැයිස්තුගත කොටස් වල ආයෝජනය කරනු ලබන ආයෝජකයින්ටද ලබාදෙමින් තාක්ෂණික උපාංග නිමවුම් කරන ආයතනයක් හරහා නිර්මාණය කරනු ලබන මෙම උපාංගය තම තැරැව්කරුවන් හරහා ආයෝජකයින්ට දැන් ලබාගැනීමේ අවකාශය පවතී.

    මේ පිළිබඳව අදහස් පළකරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි, වෙළෙඳපොළ සංවර්ධන අංශයෙහි ප්‍රධානී . නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ, වර්තමාන පුද්ගලයා භාණ්ඩ මිලදී ගැනීමේ සිට තම ප්‍රවාහන පහසුකම් සපයාගැනීම දක්වා සියලු මෙහෙයුම් තම ජංගම දුරකථනය හරහා සිදුකරන කාලයකදී වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ජංගම දුරකථන යෙදුම් හරහා ගනුදෙනු සිදුකිරීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය කාරණයක් බවත්, ඒ පිළිබඳව නිවැරදිව අවබෝධය ලබාගෙන ඉන් උපරිම ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවට තමන් විශ්වාස කරන බවත්ය.

    ඔබ ගනුදෙනු කිරීම සඳහා ජංගම දුරකථනය භාවිත කළ යුත්තේ ඇයි?

    ගනුදෙනු ඒ මොහොතේම….
    ආයෝජකයින්ට පවතින ඉතාම සුලබ ගැටලුවක් වන්නේ අවශ්‍ය මොහොතේම, සජීවීව ඇනවුම් ඉදිරිපත් කිරීමට පවතින අපහසුතාවයි. නමුත් මෙමඟින් ඔබ කොතැනක සිටියත් ඉතාම පහසුවෙන් ගනුදෙනු පද්ධතියට ප්‍රවේශ වීමේ අවකාශය සලසා දී තිබේ.

    සෑමදේම කාලයයි.
    වඩාත් ක්‍රියාශීලී හා උච්චාවචනයට ලක්වන වෙළෙඳපොළක් තුළදී ගතවන සෑම තත්පරයක්ම ලාභය හෝ පාඩුව සඳහා හේතුවිය හැකිය. නිවැරදිම වෙලාවේදී මිලදී ගැනීමත්, විකිණීමත් තමන් එම තීරණය ගත් මොහොතේම අප්‍රමාදීව සිදු කිරීමට මෙමඟින් තැරව් කරුවෙකු නොමැතිව වුවද හැකියාව පවතී.

    විස්තරාත්මක තොරතුරු
    මෙම ජංගම දුරකථන යෙදුම තුළ දෛනික ගනුදෙනු සාරාංශ, ආයෝජන කළඹ කළමනාකරණය, ගැනුම් හා විකුණුම් අවස්ථා, ඇනවුම් වල ඉතිහාසය, ලාභ හා පාඩු විශ්ලේෂණය කිරීම හා සාංගමික පුවත් ආදිය ලබාගැනීමට අවස්තාව තිබේ.

    ආරක්ෂාව සුරක්ෂිත කර තිබේ.
    ක්ෂේත්‍රයේ පෘථුල දැනුමක් සහිත නිමවුම් කරුවන් හරහා මෙම ජංගම දුරකථන යෙදුම නිර්මාණය කර තිබීම නිසා මෙහි ආරක්‍ෂිත භාවය සුරක්ෂිත කර තිබේ. වෙබ් අඩවි ආශ්‍රිත ද්වාරයන් හා අනෙකුත් විද්‍යුත් වානිජ්‍ය යෙදවුම් සංධා අදාළ වන ගිවිසුම් මේ සඳහාද අදාළ වේ.

    භාවිතයට පහසුයි
    මේ සඳහා අවතීර්ණ වීමට තැරව්කරුවෙකු සමඟ ගිණුමක් හා Smart දුරකථනයක් තිබීම පමණක් අවශ්‍ය වේ. වෙනත් අත්‍යවශ්‍ය තොරතුරු තැරව්කරු හරහා ලබාගත හැකිය.

    අධ්‍යාපනික වැඩසටහන් සඳහා නොපමාව අමතන්න

    http://biz.adaderana.lk/
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ Empty Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන් සිදුකිරීම පිළිබඳව ආයෝජකයින් දැනුවත් කෙරේ

    Post by CK Sun Jul 17, 2016 6:47 am

    Thanks nihal. When I am out, I also do transactions from my phone with directfn. Good and very useful.

      Current date/time is Sat Jul 27, 2024 1:50 pm