- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත වන සාමාන්‍ය කාලසීමාව හෙට දිනයේ දී විවෘත නොවනු ඇත. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පසුවරු 2.30 දක්වා විවෘත වන නමුත් හෙට දිනයේ දී ගනුදෙනු සඳහා එය විවෘත වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාල සීමාව තුළ යි.
මේ අනුව සාමාන්‍යයෙන් පැය 05ක කාලයක් දෛනික ගනුදෙනු සඳහා විවෘත කෙරෙන කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට දිනයේ දී පැය 03ක කාලයක් සඳහා පමණක් විවෘත කෙරෙනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන්නේ පසුගිය මාර්තු 13 වනදායින් පසුවය.
මේ අතර කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා සිය නිවේදනය තුළින් අවධාරණය කර සිටින්නේ, මාර්තු 20 සිට 27 දක්වා කාලය තුළ රජය විසින් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත දන්වා ඇති පරිදි නිවසේ සිට සිය රාජකාරි කටයුතු කිරීමට හැකියාවක් පවතින්නේ නම්, කොටස් වෙළෙඳපොළ සාමාජික/ වෙළෙඳ සාමාජික ආයතනවල කාර්ය මණ්ඩලයෙන් එසේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
The Invisible wrote:You have to take out another 30 mts from this 3 hours because @ 10.15 there will be definitely market halt.
Not at 10.15 but at 10.02 market halted.

- pirate
- Posts : 58
Join date : 2015-01-25
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8783
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- malanp
- Posts : 515
Join date : 2014-03-04
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
Go with the country sentiments, CSE is not above all..
it is a simple logic. when everybody is swimming downward to save lives, the man who swim upwards will definitely get drown and die.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8783
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
For what I wonder.

කිත්සිරි ද සිල්වා wrote:I can hear from a distance, crackers are going off now.
For what I wonder.
Donkeys fire crackers even a politician farts.
- pirate
- Posts : 58
Join date : 2015-01-25
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
malanp wrote:It is a wrong decision to open the market. When the whole country is burning why only CSE trying to show they are resistant to fire. it is destroying itself.
Go with the country sentiments, CSE is not above all..
it is a simple logic. when everybody is swimming downward to save lives, the man who swim upwards will definitely get drown and die.
Opening for just 4 hours was a clear sell off signal. CSE was welcoming the sellers. Stupid move.

- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8783
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
Corona Boom !
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- BackstageTop contributor
- Posts : 3775
Join date : 2014-02-24
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8783
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
March, 20, 2020
මින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5% බැගින් පහළ යන සෑම අවස්ථාවක දී කොටස් ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (20) දින හදිසි තීරණයක් ගෙන තිබේ.
අද දින S&P SL20 දර්ශකය 10% ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ ගිය මිනිත්තු 30 ක් සඳහා ගනුදෙනු අත්හිටුවීම සිදුවූයේ මුල් 5% සඳහා පහණි.
මෙවැනි අවස්ථාවක දී ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇත.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
March, 20, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි.
මේ අතර S&P SL20 දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 11.90% ක පහළ යාමක් අද දින වාර්තා කළේය. මෙහිදී ඒකක 262.42 කින් S&P SL20 දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 1,943.55 ක් ලෙසින් සටහන් විය.
දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 420.76 කි.
මීට පෙර කොටස් වෙළෙඳපොළ විශාලතම කඩා වැටීම වාර්තා වූයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය. එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
2020-03-22
කොළඹ කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින කොටස් වෙළඳපොළ වසා තබනු ඇති. ඊට හේතු වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳීරි නීතිය දීර්ඝ කිරීමයි.
ඉකුත් සතියේද දින කිහිපයක් කොළඹ කොටස් වෙළඳපොළ වසා දැමුණේ රජයේ නිවාඩු දින ප‍්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු වූ සෑම දිනකම එහි ගනුදෙනු සීඝ‍්‍රයෙන් පහත වැටුණු අතර මේ හේතුවෙන් දෛනික ගනුදෙනු නියමිත වේලාවට පෙර නතර කිරීමටයි සිදු වුණේ.
- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
March, 22, 2020
මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.
කෙසේ වෙතත් හැකි සෑම විට ම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටී.
එ වැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන් ම මහජනතාවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් උපදෙස් දෙනු ලැබේ.
- The Invisible
- Posts : 3041
Join date : 2016-11-28
Age : 41