The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyToday at 8:07 am by The Invisible

» In the Meantime, Within Our Shores !
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue Jul 07, 2020 9:42 pm by Rajapaksap

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jul 06, 2020 9:06 pm by yellow knife

»  Rajgama Heroes !
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun Jul 05, 2020 10:05 pm by serene

» Thread for News on CSE and SL Economy
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jul 03, 2020 7:17 am by The Invisible

» Access Engineering AEL Technical Analysis
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jul 03, 2020 7:14 am by The Invisible

» Obituary Notice.
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jul 01, 2020 12:51 pm by කිත්සිරි ද සිල්වා

»  6000 Post Club , Celebration of a Great Milestone, Slstock
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue Jun 30, 2020 9:35 am by slstock

» LIOC.N0000 (Lanka IOC PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue Jun 30, 2020 8:00 am by LSE

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jun 29, 2020 9:35 am by nuwanmja

» Sri Lanka to monetize tens of billions of contractor bills
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun Jun 28, 2020 10:30 am by The Invisible

» 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat Jun 27, 2020 10:27 pm by HUNTER

» CFVF - First Capital
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat Jun 27, 2020 10:22 pm by HUNTER

» RCL - Royal Ceramics
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat Jun 27, 2020 4:02 am by desh87

» Stocks - Banks Drag Wall Street Lower After Fed Buyback Ban; Dow Down 290
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jun 26, 2020 11:35 pm by nihal123

» Sri Lanka plans US$4bn PPP for LRT in place of Japan funded soft-loan project
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu Jun 25, 2020 8:57 pm by The Invisible

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 24, 2020 10:37 pm by seek

» JKH.N0000
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 24, 2020 9:33 pm by The Invisible

» Plantation sector updates
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 24, 2020 10:32 am by The Invisible

» LOLC Holdings
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jun 22, 2020 3:40 pm by Rajapaksap

» Sri Lanka bank bad loans in March 2020 pick up to 5.1-pct
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jun 22, 2020 12:50 pm by The Invisible

» The Central Bank of Sri Lanka Further Reduces the Statutory Reserve Ratio
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jun 22, 2020 11:53 am by nihal123

» Sri Lanka tea prices pickup marginally mid June
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun Jun 21, 2020 8:11 pm by The Invisible

» කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun Jun 21, 2020 12:55 pm by HUNTER

» Sri Lankans stock up, buy online in Covid-19 curfews, informal workers hard-hit: survey
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun Jun 21, 2020 9:34 am by The Invisible

» Sri Lanka chicken supplies to tighten after Covid-19 crisis, maize import controls
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySun Jun 21, 2020 9:32 am by The Invisible

» S&P SL20 සමාගම් ලැයිස්තුවේ වෙනසක්.
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat Jun 20, 2020 7:56 am by slstock

» HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයි
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jun 19, 2020 10:47 pm by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jun 19, 2020 1:08 pm by dakzsl

» HAYC - Haycarb
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jun 19, 2020 12:04 pm by Rational Investor

» විශාලම ලැයිස්තුගත සමාගම් 50 විනිවිදභාවය පිළිබඳ වාර්තාවක් එළිදැක්වෙයි
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu Jun 18, 2020 11:13 pm by nihal123

» HAYL.N0000 Hayleys PLC
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu Jun 18, 2020 7:53 pm by NIRMALSG

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 17, 2020 12:29 pm by nuwanmja

» Sri Lanka bank forex funding pressures, bad loans to rise after Covid-19: Fitch
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 17, 2020 10:43 am by The Invisible

» Sri Lanka telecom regulator asked find businesses to use Lotus Tower
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 17, 2020 10:33 am by The Invisible

» Gota's Era
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue Jun 16, 2020 2:40 pm by puliyanam

» Fitch Revises Ratings on 11 Sri Lankan Financial
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat Jun 13, 2020 11:58 am by spw19721

» Carlton Sports Network to resume broadcasts soon – Rohan Welivita
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jun 12, 2020 11:27 am by Rajapaksap

» සල්ලි අච්චු ගැසුවාද?
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 10, 2020 11:35 pm by nihal123

» වටිනා පාඩමක්!
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 10, 2020 9:58 pm by Backstage

» Sri Lanka’s General Election on August 05
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 10, 2020 3:08 pm by The Invisible

» Hayleys MGT
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue Jun 09, 2020 11:16 am by The Invisible

» AEL Access Engineering
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyTue Jun 09, 2020 11:08 am by The Invisible

» Sri Lanka import controls, cargo bottleneck hit apparel exporters
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jun 08, 2020 4:12 pm by The Invisible

» Sri Lanka tea prices ease lower, low growns drive May average to all time high
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyMon Jun 08, 2020 8:47 am by slstock

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptySat Jun 06, 2020 3:05 pm by Antonym

» Sri Lanka makes trillion rupee mini-budget till August under Presidential powers
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyFri Jun 05, 2020 10:48 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu Jun 04, 2020 4:32 pm by Backstage

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyThu Jun 04, 2020 2:21 pm by The Invisible

» කොටස්--වෙළෙඳපොළ--වැසුවාද
කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න EmptyWed Jun 03, 2020 9:49 pm by nihal123

July 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Thu Mar 19, 2020 10:07 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මෙම සතියේ මුල් වරට හෙට (20) උදෑසන ආරම්භ කෙරෙන බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී සිටී.

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත වන සාමාන්‍ය කාලසීමාව හෙට දිනයේ දී විවෘත නොවනු ඇත. සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පසුවරු 2.30 දක්වා විවෘත වන නමුත් හෙට දිනයේ දී ගනුදෙනු සඳහා එය විවෘත වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාල සීමාව තුළ යි.

මේ අනුව සාමාන්‍යයෙන් පැය 05ක කාලයක් දෛනික ගනුදෙනු සඳහා විවෘත කෙරෙන කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට දිනයේ දී පැය 03ක කාලයක් සඳහා පමණක් විවෘත කෙරෙනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන්නේ පසුගිය මාර්තු 13 වනදායින් පසුවය.

මේ අතර කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා සිය නිවේදනය තුළින් අවධාරණය කර සිටින්නේ, මාර්තු 20 සිට 27 දක්වා කාලය තුළ රජය විසින් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත දන්වා ඇති පරිදි නිවසේ සිට සිය රාජකාරි කටයුතු කිරීමට හැකියාවක් පවතින්නේ නම්, කොටස් වෙළෙඳපොළ සාමාජික/ වෙළෙඳ සාමාජික ආයතනවල කාර්ය මණ්ඩලයෙන් එසේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 8:11 am

You have to take out another 30 mts from this 3 hours because @ 10.15 there will be definitely market halt.
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 10:03 am

The Invisible wrote:You have to take out another 30 mts from this 3 hours because @ 10.15 there will be definitely market halt.

Not at 10.15 but at 10.02 market halted. Sad
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by pirate on Fri Mar 20, 2020 10:06 am

Jesus, i couldn't even refresh my browser. No

pirate

Posts : 58
Join date : 2015-01-25

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 10:07 am

You can most probably witness another halt by 10. 35 am.
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 10:08 am

With this limited-time operation, 30 minutes of time too matters. Sad


_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8570
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by malanp on Fri Mar 20, 2020 10:18 am

It is a wrong decision to open the market. When the whole country is burning why only CSE trying to show they are resistant to fire. it is destroying itself.

Go with the country sentiments, CSE is not above all..
it is a simple logic. when everybody is swimming downward to save lives, the man who swim upwards will definitely get drown and die.

malanp

Posts : 515
Join date : 2014-03-04

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 10:20 am

I can hear from a distance, crackers are going off now.
For what I wonder.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8570
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by malanp on Fri Mar 20, 2020 10:25 am

කිත්සිරි ද සිල්වා wrote:I can hear from a distance, crackers are going off now.
For what I wonder.

Donkeys fire crackers even a politician farts.

malanp

Posts : 515
Join date : 2014-03-04

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by pirate on Fri Mar 20, 2020 10:30 am

malanp wrote:It is a wrong decision to open the market. When the whole country is burning why only CSE trying to show they are resistant to fire. it is destroying itself.

Go with the country sentiments, CSE is not above all..
it is a simple logic. when everybody is swimming downward to save lives, the man who swim upwards will definitely get drown and die.

Opening for just 4 hours was a clear sell off signal. CSE was welcoming the sellers. Stupid move. Evil or Very Mad

pirate

Posts : 58
Join date : 2015-01-25

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 10:31 am

What would it be called in 9 months time?
Corona Boom !

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8570
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by Backstage on Fri Mar 20, 2020 10:31 am

They prob opened market to give those desperate and need to cash out at any price a chance. Hope they freeze margin interest for a while or it could totally wipe out CSE. Quite a few HNWI on margin.
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3762
Join date : 2014-02-24

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by කිත්සිරි ද සිල්වා on Fri Mar 20, 2020 11:11 am

The Market will close at 12 noon today ISO 1 pm.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8570
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 11:14 am

We are to see the worst ever day's trading today where ASPI is likely record the biggest fall in a trading day in it entire history. Around 30-40 more points drop it will achieve that feet.
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Fri Mar 20, 2020 11:33 am

I think its done. The history is created. ASPI now down by 306 points.
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Fri Mar 20, 2020 1:43 pm

ගනුදෙනු අත්හිටුවීම පිළිබඳ කොටස් වෙළෙඳපොළෙන් හදිසි තීරණයක්
March, 20, 2020

මින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5% බැගින් පහළ යන සෑම අවස්ථාවක දී කොටස් ගනුදෙනු මිනිත්තු 30කට අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (20) දින හදිසි තීරණයක් ගෙන තිබේ.

අද දින S&P SL20 දර්ශකය 10% ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ ගිය මිනිත්තු 30 ක් සඳහා ගනුදෙනු අත්හිටුවීම සිදුවූයේ මුල් 5% සඳහා පහණි.

මෙවැනි අවස්ථාවක දී ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම පියවර ගෙන ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Fri Mar 20, 2020 1:44 pm

ඉතිහාසයේ තනි දිනක් තුළ කොටස් වෙළඳපොළේ වැඩිම කඩා වැටීම අද. සියලු කොටස් ඒකක 303කින් පහළට
March, 20, 2020

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි.

මේ අතර S&P SL20 දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 11.90% ක පහළ යාමක් අද දින වාර්තා කළේය. මෙහිදී ඒකක 262.42 කින් S&P SL20 දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 1,943.55 ක් ලෙසින් සටහන් විය.

දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 420.76 කි.

මීට පෙර කොටස් වෙළෙඳපොළ විශාලතම කඩා වැටීම වාර්තා වූයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය. එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Sun Mar 22, 2020 4:57 pm

කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වැසේ
2020-03-22


කොළඹ කොටස් වෙළඳපොළ තවත් දින 02 කට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින කොටස් වෙළඳපොළ වසා තබනු ඇති. ඊට හේතු වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳීරි නීතිය දීර්ඝ කිරීමයි.

ඉකුත් සතියේද දින කිහිපයක් කොළඹ කොටස් වෙළඳපොළ වසා දැමුණේ රජයේ නිවාඩු දින ප‍්‍රකාශයට පත් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු වූ සෑම දිනකම එහි ගනුදෙනු සීඝ‍්‍රයෙන් පහත වැටුණු අතර මේ හේතුවෙන් දෛනික ගනුදෙනු නියමිත වේලාවට පෙර නතර කිරීමටයි සිදු වුණේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Sun Mar 22, 2020 8:04 pm

What can you expect when it open for trade in Wednesday. Or can we see further holidays? I prefer more holidays than trading days.
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by nihal123 on Sun Mar 22, 2020 9:06 pm

හෙට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල බැංකු ශාඛා අවම පැය 2ක් විවෘත කරන්න – මහ බැංකුව
March, 22, 2020

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා 2020 මාර්තු 23 වන දින පොලිස් ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් හැකි සෑම විට ම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා මංගත උපකරණ (on-line instruments) භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ATM යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දන්වා සිටී.

එ වැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන් ම මහජනතාවට ද ශ්‍රී ලංකා මහ බැංකුව මෙයින් උපදෙස් දෙනු ලැබේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න Empty Re: කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න

Post by The Invisible on Mon Mar 23, 2020 7:18 am

How far our people obey these instructions is the golden question.
The Invisible
The Invisible

Posts : 2370
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum