The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
SLTL.NToday at 9:48 amThe Invisible
AEL Technical AnalysisMon Jul 13, 2020 1:37 pmHUNTER
Films - To Watch ListFri Jul 10, 2020 8:33 amyellow knife
Dividend AnnouncementsThu Jul 09, 2020 7:43 pmRana
Rajgama Heroes !Sun Jul 05, 2020 10:05 pmserene
LIOC.N0000 (Lanka IOC PLC)Tue Jun 30, 2020 8:00 amLSE
CFVF - First CapitalSat Jun 27, 2020 10:22 pmHUNTER
RCL - Royal CeramicsSat Jun 27, 2020 4:02 amdesh87
JKH.N0000Wed Jun 24, 2020 9:33 pmThe Invisible
LOLC HoldingsMon Jun 22, 2020 3:40 pmRajapaksap
SAMP.N0000 (Sampath Bank PLC)Fri Jun 19, 2020 1:08 pmdakzsl
HAYC - HaycarbFri Jun 19, 2020 12:04 pmRational Investor
HAYL.N0000 Hayleys PLCThu Jun 18, 2020 7:53 pmNIRMALSG
Gota's EraTue Jun 16, 2020 2:40 pmpuliyanam
Hayleys MGTTue Jun 09, 2020 11:16 amThe Invisible
AEL Access EngineeringTue Jun 09, 2020 11:08 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ Empty කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ

on Mon May 25, 2020 3:09 pm
Message reputation : 100% (1 vote)
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
May, 25, 2020

හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රජය විසින් හෙට (26) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වීම පස්වරු 10.00 සිට පෙරවරු 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.30 සිට පෙරවරු 11.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 11.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක් වේ.

සති 7 ක කාලයකින් පසු පසුගිය මැයි 11 දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අතර එදින සිට මේ දක්වා දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2 ක කාලසීමාවකට පමණක් සීමාවිය.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක වේ
slstock
slstock
Veteran
Veteran
Posts : 6089
Join date : 2014-06-12

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ Empty Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ

on Mon May 25, 2020 3:24 pm
Message reputation : 100% (1 vote)
nihal123 wrote:
හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.



Thank Nihal for the news.
Still CSE not going full 5 hours huh even with curfew lifter at 4am?
Now 3.5 hours trading days.


ps:

1) I was actually learning to like the 2 hours trading days as it gave enough
volatility for trading and less time to stare at a screen.

2) Oh well we can't have 2 -3.5 hours for ever. Need to get back to full 5!

FACT

Do you know CSE has one of the worlds shortest trading hours/days!

See below post
https://forum.lankaninvestor.com/t11791-cse-from-may-11th-onwards#106311

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
The Invisible
The Invisible
Posts : 2413
Join date : 2016-11-28
Age : 40

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ Empty Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ

on Mon May 25, 2020 4:30 pm
Message reputation : 100% (1 vote)
Thanks nihal. So SEC is following the Government step by step relaxing the trading hour bracket. Very Happy
avatar
nirmal
Posts : 13
Join date : 2016-11-06
Age : 19

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ Empty Re: කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ

on Mon May 25, 2020 5:43 pm
Message reputation : 100% (1 vote)
nihal123 wrote:කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය පස්වරු 2.30 දක්වා දීර්ඝ කෙරේ
May, 25, 2020

හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඉකෙයි
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum