The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesWed Sep 16, 2020 9:01 amThe Invisible
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
Plantation Sector UpdatesMon Aug 24, 2020 10:00 amserene
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
HAYC - HaycarbFri Aug 14, 2020 10:15 amBeta
Tokyo CementThu Aug 13, 2020 11:45 pmThe Invisible
LOLC HoldingsWed Aug 12, 2020 3:52 pmThe Invisible
SLTL.NWed Aug 12, 2020 11:06 amThe Invisible
Gota's EraTue Aug 04, 2020 8:49 amyellow knife
SEYB.N0000 (Seylan Bank PLC)Fri Jul 31, 2020 8:37 amNIRMALSG
JKH.N0000Thu Jul 30, 2020 10:48 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

on Tue Apr 21, 2020 5:50 am
Message reputation : 100% (1 vote)
කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

අද උදෑසන යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා බලපවත්වන ඇඳිරි නීතිය බදාදා (22) දිනයේ දී ලිහිල් නොකර අප්‍රේල් 27 සඳුදා දින දක්වා බලපැවැත්වෙන බව රජය නිවේදනය කිරීම නිසා අප්‍රේල් 22 බදාදා දින කොටස් වෙළෙදපොල ගනුදෙනු සදහා විවෘත කිරීමේ තීරණය අප්‍රේල් 27 දින දක්වා කල් දමා ඇත.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන ඇඳිරි නීතිය අද උදෑසන ලිහිල් කෙරුණු අතර කොළඹ ඇතුළු සෙසු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්කවලට දැනට බලපවත්වනු ලබන ඇඳිරි නීතිය අප්‍රේල් 22 බදාදා දින සිට ලිහිල් කිරීමට බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණි.

මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැය 2ක කාලයකට පමණක් ක්‍රියාත්මක කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් තීරණය කරන ලදී. සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලසීමාව පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා පැය 5කි.

එහෙත් අද උදෑසන යළිත් වරක් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු අවදානම් කලාපයේ පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා බලපවත්වන ඇඳිරි නීතිය බදාදා (22) දිනයේ දී ලිහිල් නොකර අප්‍රේල් 27 සඳුදා දින දක්වා බලපැවැත්වෙන බව රජය නිවේදනය කර ඇත.

මේ තීරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු එළඹෙන අප්‍රේල් 22 බදාදා දින නොව අප්‍රේල් 27 සඳුදා දින ආරම්භ කිරීමට කොටස් වෙළෙඳපොළ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ජනතාවට නිවෙස්වලටම වී සිටීමට උපදෙස් දී තිබීම ඇතුළු කරුණු ගණනාවක් සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කෙරෙන තුරු පසුගිය අප්‍රේල් 01 දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8659
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

on Tue Apr 21, 2020 11:24 am
Message reputation : 100% (1 vote)
Usually, this bunch do not get anything right in the first attempt, so I am doubtful of opening it on 27th even. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
The Invisible
The Invisible
Posts : 2634
Join date : 2016-11-28
Age : 41

කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

on Tue Apr 21, 2020 12:27 pm
Message reputation : 100% (1 vote)
The curfew is likely to continue till the end of this month. So the closure of CSE will also continue.
avatar
Afourer
Posts : 75
Join date : 2014-08-30

කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

on Thu Apr 23, 2020 1:48 pm
Message reputation : 100% (2 votes)
CSE is the only market closed so far (if i am not mistaken). All others are doing at least online trading. I think this prolonged closure is done purposely.
The Invisible
The Invisible
Posts : 2634
Join date : 2016-11-28
Age : 41

කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

on Thu Apr 23, 2020 4:57 pm
Message reputation : 100% (1 vote)
Its incapability with inefficiencies and provides the excellent example to describe why Sri Lanka still a developing nation even after 72 years of independence...
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8659
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

කොටස්  වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි Empty Re: කොටස් වෙළෙඳපොළ විවෘත කිරීම 27 වැනිදාට කල් යයි

on Thu Apr 23, 2020 7:10 pm
We will remain so for another foreseeable century or more. Very Happy
The Invisible wrote:Its incapability with inefficiencies and provides an excellent example to describe why Sri Lanka still a developing nation even after 72 years of independence...

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum