The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesTue Sep 22, 2020 1:31 pmThe Invisible
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
Plantation Sector UpdatesMon Aug 24, 2020 10:00 amserene
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
HAYC - HaycarbFri Aug 14, 2020 10:15 amBeta
Tokyo CementThu Aug 13, 2020 11:45 pmThe Invisible
LOLC HoldingsWed Aug 12, 2020 3:52 pmThe Invisible
SLTL.NWed Aug 12, 2020 11:06 amThe Invisible
Gota's EraTue Aug 04, 2020 8:49 amyellow knife
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින් Empty සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

on Mon May 04, 2020 6:19 pm
Message reputation : 100% (1 vote)
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යන අවස්ථාවේ දී වෙළෙඳපොළ කටයුතු ස්වයංක්‍රීයවම අත්හිටුවීම අදියර තුනක් යටතේ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

මෙම නව ක්‍රමවේදය මීළඟට කොටස් වෙළෙඳපොළ විවෘත වන දිනයේ සිට ක්‍රියාත්මක වනු ඇත.

අදාළ අදියර තුන පහත පරිදි වේ.

1. දිනය තුළ ගනුදෙනු ක්‍රියාත්මක අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5%කින් පහළ ගියහොත් මිනිත්තු 30 ක කාලයක් සඳහා දෛනික ගනුදෙනු ස්වයංක්‍රීයවම අත්හිටුවනු ඇත.

2. S&P SL20 දර්ශකය 5%ක පහළ යාම හේතුවෙන් මිනිත්තු 30 ක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා නැවත ආරම්භ කිරීමෙන් පසු, තවත් 2.5%ක ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ ගියහොත් තවත් මිනිත්තු 30 ක කාලයකට ගනුදෙනු අත්හිටුවනු ඇත. එනම් සමස්තයක් ලෙස 7.5%කින් S&P SL20 දර්ශකය පහළ ගියහොත් දිනයේ දෙවන වරටත් මිනිත්තු 30 ක කාලයකට කොටස් ගනුුදෙනු ස්වයංක්‍රීයවම නවතිනු ඇත.

3. දිනය තුළ S&P SL20 දර්ශකය සමස්තයක් ලෙස 7.5%ක ප්‍රමාණයකින් පහළ ගොස්, අවස්ථා දෙකක දී මිනිත්තු 30 බැගින් ගනුදෙනු අත්හිටුවා ඇති පසුබිමක යළිත් වරත් ගනුදෙනු ආරම්භ වී තවත් 2.5% කින් එනම් සමස්තයක් ලෙස 10%කින් S&P SL20 දර්ශකය පහළ ගිය විට එම අවස්ථාවේ දී කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් මෙම නියෝගය වහාම සියලුම තැරැව්කාර සාමාජිකයින් සහ මධ්‍යම තැන්පතු ක්‍රම සහභාගකයන් වෙත දැනුවත් කරන ලෙස කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව වෙත යොමු කර තිබේ.

අවසන් වරට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වූ 2020 මාර්තු 20 දින S&P SL20 දර්ශකය 11.90% ක පහළ යාමක් වාර්තා කළේය.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවිත කරනු ලබයි. මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වී ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.5කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකය සඳහා අදාළ වන කොටස් සමුහයන් (නිෂ්ඡන්ද කොටස් ද ඇතුළුව) පහත පරිදි වේ.


http://biz.adaderana.lk/%e0%b6%af%e0%b7%9b%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b6%b1%e0%b7%94%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%94-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b7%93%e0%b6%b8/
avatar
Afourer
Posts : 75
Join date : 2014-08-30

සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින් Empty Re: සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

on Wed May 06, 2020 4:09 pm
Message reputation : 100% (2 votes)
Please let them open the market to see what is going to happen, I am sure lots of people are eyeing to buy the low priced shares. I dont understand why CSE is still closed as all other markets are open and up and running. Am i correct to doubt that they are purposely keeping it closed so some concerned people will not loose their money?
avatar
wiki
Posts : 3
Join date : 2014-02-23

සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින් Empty Re: සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

on Wed May 06, 2020 8:25 pm
Message reputation : 100% (1 vote)
The million-dollar question is when CSE going to open:D Very Happy
LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින් Empty Re: සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

on Thu May 07, 2020 8:31 am
Dear All,

Hoping you all are doing well and safe. Very Happy

Let me add few points to think,

Why they have keep CSE closed from March 20 ?
Why they have stop this downtrend forcefully?
Now what are we observing with the current situation when we compare from the March 20. Is it getting better now? No right
How many of you feel things wich we are observing now are worst than March 20?

Are they planning to open CSE on comming Monday?

When CSE will stop this manipulation?
Their actions have already been fadeout the market confidence. Foreign outflow will be higher than the inflow when it's reopens again.

Conclusion:

Finally CSE will ask people to swim when flooding rather than let people to ask run at the very first stage when rain comes.

Stay safe at home with your loving ones. Take care you all.


LSE

Afourer wrote:Please let them open the market to see what is going to happen, I am sure lots of people are eyeing to buy the low priced shares. I dont understand why CSE is still closed as all other markets are open and up and running. Am i correct to doubt that they are purposely keeping it closed so some concerned people will not loose their money?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8663
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින් Empty Re: සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

on Thu May 07, 2020 9:46 am
Simply, they do not know what to do (like everything else is going on in this country right now).
Blind in a dark alley. Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින් Empty Re: සියයට 10 කින් S&P SL20 වැටුණොත් කොටස් වෙළෙඳපොළ හමාරයි. දෛනික ගනුදෙනු අත්හිටුවීම අදියර තුනකින්

on Thu May 07, 2020 10:22 am
Message reputation : 100% (1 vote)
රජය 11 වෙනිදා සිට වැඩ ආරම්භ කරන්න තමා සුදානම. හරිනම් එදාට මාර්කට් එක එදාට විවෘත කළ යුතුයි. මෙසේ වසා තැබීම එතරම් යෝගය්‍ය නොවේ.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum