The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» රාගම බ්‍රවුන්ස් රෝහල ඉෂාරගෙන් හැරීට. රු. බිලියන 1.6 ක ගනුදෙනුවක්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyYesterday at 8:53 pm by nihal123

» නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyYesterday at 12:02 pm by nuwanmja

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 20, 2020 6:47 pm by NIRMALSG

» Dividend Announcements
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 20, 2020 5:52 pm by Rana

» Huge transactions expected to boost CSE in near future’
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 20, 2020 12:45 pm by Backstage

» මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 20, 2020 9:57 am by nuwanmja

» Happy Birthday
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 20, 2020 9:21 am by nuwanmja

» Thought for the day...
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 20, 2020 12:01 am by sashimaal

» Thread for News on CSE and SL Economy
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Feb 19, 2020 4:46 pm by mymoney

» Gota's Era
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Feb 19, 2020 1:04 pm by කිත්සිරි ද සිල්වා

» හොදට තිබුණ රටක්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Feb 19, 2020 9:46 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Feb 17, 2020 12:40 pm by කිත්සිරි ද සිල්වා

» How does the stock market work?
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Feb 17, 2020 11:07 am by කිත්සිරි ද සිල්වා

» An ex-businessman, now bankrupt,
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptySun Feb 16, 2020 9:24 pm by Backstage

» Oil, Gold & Silver Prices
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 13, 2020 1:50 pm by කිත්සිරි ද සිල්වා

» ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Feb 12, 2020 11:47 pm by nihal123

» LOLC Holdings
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Feb 12, 2020 6:19 pm by NIRMALSG

» චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 06, 2020 8:33 pm by nihal123

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 06, 2020 11:29 am by කිත්සිරි ද සිල්වා

» Obituary Notice.
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 06, 2020 10:47 am by කිත්සිරි ද සිල්වා

» IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Feb 06, 2020 10:37 am by කිත්සිරි ද සිල්වා

» කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Feb 05, 2020 11:15 am by nihal123

» 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyTue Feb 04, 2020 12:53 pm by කිත්සිරි ද සිල්වා

» නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Feb 03, 2020 11:16 pm by nihal123

» චීනයේ හුනාන් පළාතේ තවත් වයිරසයක් පැතිරයන බවට අනතුරු ඇඟවීමක්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Feb 03, 2020 9:15 pm by serene

» ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Feb 03, 2020 12:29 pm by nihal123

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptySat Feb 01, 2020 6:16 am by serene

» BPPL Holdings Limited
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyFri Jan 31, 2020 8:41 pm by pathfinder

» මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyFri Jan 31, 2020 8:08 pm by nihal123

» EPF ආයෝජනයට සූදානම්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 30, 2020 10:13 pm by nihal123

» Man’ who gave birth in Matara hospital says he doesn’t want his baby
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 30, 2020 6:57 pm by Backstage

» ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කෙරේ
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 30, 2020 10:54 am by nihal123

» Sri Lanka’s EPF bought shares with no approval, no analysis
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 30, 2020 9:35 am by nihal123

» කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 29, 2020 10:33 pm by nihal123

» කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 29, 2020 10:20 pm by nihal123

» කොරොනා වෛරසයෙන් කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyTue Jan 28, 2020 2:39 pm by lanka

» LIOC.N0000 (Lanka IOC PLC)
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Jan 27, 2020 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptySun Jan 12, 2020 10:06 pm by subash

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

February 2020
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට

Go down

කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට Empty කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට

Post by nihal123 on Wed Jan 29, 2020 10:20 pm

කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
January, 29, 2020

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනයේ දී ඒකක 51.49 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,936.30 ක් ලෙසින් සටහන් විය. මෙම සතියේ මුල් දින දෙක තුළ දී සියලු කොටස් මිල දර්ශකය පිළිවෙලින් ඒකක 56.66 ක් සහ 49.82 ක් බැගින් පහළ ගොස් තිබුණු පසුබිමක අද දින මෙලෙස මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වීම විශේෂත්වයකි.

මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 21 කින් ඉහළ ගොස් ඒකක 2,838.73 ක් ලෙසින් සටහන්ව තිබුණි.

අද දින වඩාත් කැපී පෙනුනු කරුණක් වූයේ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමවා ඉක්මවා වාර්තා වීමයි. අද දින දෛනික ගනුදෙනු පිරිවැටුම මේ අනුව රු. බිලියන 1.11 ක් ලෙසින් සටහන් විය. මෙහිදී රු. මිලියන 726 ක විදේශීය විකිණුම් වාර්තා වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 24.86 ක් තරම් පහළ අගයයක් විය.

අද දින මිල දර්ශකවල ඉහළ යාම සඳහා ලංකා දුම්කොළ සමාගම, ඩිස්ටිලරීස් ලංකා, LOLC, කාගිල්ස් හා සම්පත් බැංකුව වැඩි දැයකත්වයක් ලබා දෙන ලදී.

සමාගම් 4 ක ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු අද දින වාර්තා විය. මෙහිදී කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 2.5 ක් කොටසක් රු. 92.00 බැගින්, HNB කොටස් 126,144 ක් එකක් රු. 159.00 බැගින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් 600,00 0 ක් එකක් රු. 78.00 බැගින් සහ සම්පත් බැංකුවේ කොටස් 610,000 ක් කොටසක් රු. 164.00 බැගින් ගනුදෙනු වී තිබුණි.

සියලු කොටස් මිල දර්ශකයට අනුව 2020 වසරේ අද (29) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොටස් වෙළෙඳපොළ 3.15%කින් පහළ ගොස් ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6016
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum