The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
yellow knife
nihal123
6 posters

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by nihal123 Tue Oct 17, 2017 12:50 pm

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී
    October, 17, 2017

    East West ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ ප්‍රමුඛ කොටස්කරුවා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ටස් ඉන්කෝපරේෂන් සමාගමට අයත් කොටස් 88,345,235 ක් අද (17) දින උදෑසන ගනුදෙනු විය.

    කොටසක් රුපියල් 12.40 බැගින් සිදු වූ මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ මුලු පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවා තිබේ (රු. 1,095,480,914.00).

    මේ අතර අද (17) දින බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ, කොමිසමේ සාක්කිකාරියක වූ අනිකා විජේසූරිය මහත්මිය, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් රට හැර ගොස් ඇති බවයි.

    අනිකා විජේසූරිය මහත්මිය East West ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂවරියක වන අතර එහි විශාලතම කොටස්කරු ලැයිස්තුවේ 14 වැනි ස්ථානයේ පසුවෙයි.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by yellow knife Tue Oct 17, 2017 3:25 pm

    බැදුම්කර ක‍්‍රියාදාම චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව මෙන්න.. ප‍්‍රබලම සාක්‍ෂිකාරිය දේපොලත් විකුණා රට යයි..
    October 17, 2017 at 3:00 pm | lanka C news East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Anika
    කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකාරිය වන අනිකා විජේසූරිය අධ්‍යක්‍ෂවරියක්ද වන ඇගේ පියා වන නහිල් විජේසූරිය සභාපතීත්වය දරන ඊස්ට් වෙස්ට් සමාගමේ ඔවුන් සතු 63.9%ක කොටස් අද කොළඹ කොටස් හුවමාරුවේදී විකුණා දමා තිබේ.
    බැදුම්කර කොමිසමේදී ඇය විසින් ලබා දුන් සාක්‍ෂිය නිසා මරණ තර්ජන එල්ල වීම මත රටින් පිටත්ව ගොස් ඇති බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.
    මෙම මරණ තර්ජනය සිදු කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ සමීපතමයෙකු විසින් යයිද වාර්තා පලවෙයි.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by CK Tue Oct 17, 2017 3:43 pm

    Best YAHAPALANAYA ever...
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by Ethical Trader Tue Oct 17, 2017 4:01 pm

    Thanks Nihal & YK for sharing a vital news.

    Very sad to hear this. This proves that the road to Yahapalanaya is not that smooth as many thought because its not possible to clean the muck overnight. Many big fellow in high positions would surely disrupt the current cleanup mission. Also there was talk that some are connected to the underworld.We have to expect this.

    There was a witness protection Act passed lately. ?What happened to that.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by කිත්සිරි ද සිල්වා Tue Oct 17, 2017 5:54 pm

    Even " තුරුම්පුවා " said the same that he wants to clean the swamp but still he could not do it.Shocked

    We need someone like Thomas Sankara here now but can we find someone of that calibre in the armed forces is another question. Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by nihal123 Tue Oct 17, 2017 9:26 pm

    බැඳුම්කර-කොමිසමේ-සාක්ෂි-දුන්-අනිකාට-රවීගේ-ඥාතියෙකුගෙන්-මරණ-තර්ජන

    http://www.ada.lk/article/284093/
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by malanp Wed Oct 18, 2017 7:04 am

    sad state of the country,

    In a developed country death threat can put anybody to lifetime jail...

    what has happened to Sri Lanka law????
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by Ethical Trader Thu Oct 19, 2017 11:36 am

    ඇත්ත කතාව නම් මේක පවුලේ ගනුදෙනුවක් පමණයි. රට හැර ගියා කිවිවට එයා ගමේ ගිහින්. මොකද එයා විදේශ පුරවරසියෙක්. මේ ගනුදෙනුව ගැන ඇත්ත කතාව දැන් වාර්තාකර තියෙනවා. https://cdn.cse.lk/cmt/uploadAnnounceFiles/1311508243167_620.pdf
    yellow knife wrote:බැදුම්කර ක‍්‍රියාදාම චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව මෙන්න.. ප‍්‍රබලම සාක්‍ෂිකාරිය දේපොලත් විකුණා රට යයි..
    October 17, 2017 at 3:00 pm | lanka C news  East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Anika
    කොළඹ මොනෑෂ් සුපිරි නිවාස සංකීර්ණයේ හිමිකාරිය වන අනිකා විජේසූරිය අධ්‍යක්‍ෂවරියක්ද වන ඇගේ පියා වන නහිල් විජේසූරිය සභාපතීත්වය දරන ඊස්ට් වෙස්ට් සමාගමේ ඔවුන් සතු 63.9%ක කොටස් අද කොළඹ කොටස් හුවමාරුවේදී විකුණා දමා තිබේ.
    බැදුම්කර කොමිසමේදී ඇය විසින් ලබා දුන් සාක්‍ෂිය නිසා මරණ තර්ජන එල්ල වීම මත රටින් පිටත්ව ගොස් ඇති බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලි විය.
    මෙම මරණ තර්ජනය සිදු කර ඇත්තේ හිටපු ඇමති රවි කරුණානායකගේ සමීපතමයෙකු විසින් යයිද වාර්තා පලවෙයි.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී Empty Re: East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී

    Post by yellow knife Thu Oct 19, 2017 2:50 pm

    This company is of course a family business...and lets wait and see if there is any impact on the business with this incident

      Current date/time is Sat Jul 27, 2024 8:19 am