The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි Empty කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි

    Post by Rana Tue Jul 12, 2016 1:09 am

    http://biz.adaderana.lk/

    අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී රුපියල් මිලියන 878.75 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි. මෙහිදී පසුගිය දින කිහිපය තුළ මෙන් අද දිනයේ දී විදේශීය අංශය සංක්‍රීය අයුරින් දායක වී තිබෙනු දැකිය හැකි විය.

    ඒ අනුව අද දිනයේ දී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 427.24 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය විකිණුම් වටිනාකම දැක්වුණේ රුපියල් මිලියන 82.72 ක් පරිද්දෙනි.

    මේ අතර දිනය තුළ වාර්තා වූ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 451.51 ක් සහ දේශීය විකිණුම් රුපියල් මිලියන 796 ක් ලෙසින් සටහන් විය.

    දෛනික පිරිවැටුම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙලාන් බැංකුව හා ලංකා ඔරික්ස් ලීසිං යන සමාගම්වල ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනු තුනක් දායකත විය. එහිදී පිළිවෙලින් රු. මිලියන 389.9 ක්, 176.55 ක් හා 24.3 ක් ලෙසින් ගනුදෙනු වාර්තා වී තිබිණි.

    දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 5.93 කින් ඉහළ යන ලදී. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,372.24 ක් ලෙසින් දැක්විණි.

    අඛණ්ඩව කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ ගිය සිව්වන දිනය අදයි.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි Empty Re: කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි

    Post by CK Tue Jul 12, 2016 5:48 am

    4th consecutive green day. Let's see will it makes 5th. Thank you rana for the article.

      Current date/time is Sat Jul 27, 2024 6:01 am