The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් Empty කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්

    Post by nihal123 Sun May 01, 2016 9:33 pm

    2016 අයවැය යෝජනා අනුව පසුගිය ජනවාරි 01 වැනි දින සිට ඉවත් කරන ලද කොටස් වෙළෙඳපොළ කොටස් ගනුදෙනු බද්ද යළිත් වරක් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා පියවර ගැනුණි.

    මේ සම්බන්ධයෙන් පළමු වරට නිවේදනයක් නිකුත් කරනු ලැබුයේ පසුගිය අප්‍රේල් 12 වැනිදා ය. එහිදි කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ 2016 අප්‍රේල් 15 වැනි දින සිට කොටස් ගනුදෙනු බද්ද යළි ක්‍රියාත්මක වන බවයි.

    එහෙත් පසුගිය අප්‍රේල් 29 වැනි දින දාතමින් යුතුව මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 01 වැනි දින සිට බලපවත්වන බවයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ආයෝජක උපදේශකවරුන් කිහිප දෙනෙකුම කියා සිටියේ මෙවැනි කටයුතු නිසා තම සේවාදායකයින් සිදුකරනු ලබන විමසීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ දී තමන් බරපතළ අපහසුතාවයකට පත්වන බවයි. මෙහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ රටේ මූල්‍ය රෙගුලාසි සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමේ දී ඊට සම්බන්ධ සියලු පාර්ශව අතර විධිමත් සම්බන්ධීකරණයක් තිබිය යුතු බවයි.

    මේ පිළිබඳව මීට පෙර අවස්ථාවකදී කොළඹ කොටස් තැරැව්කරුව්නගේ සංගමයේ සභාපති රවී අබේසූරිය මහතාගෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ඔහු කියා සිටියේ පසුගිය වසර 10 ක කාලය තුළ රුපියල් බිලියන 13 ක් ඉක්මවූ ආදායමක් කොටස් ගනුදෙනු බද්ද හරහා රජයට ආදායම් වශයෙන් ලැබී තිබුණු බවයි. අයවැය යෝජනා අනුව එවැනි ආදායම් මාර්ගයක් රජයට අහිමි කර ගැනීමට කටයුතු යෙදීම තමන්ට පැහැදිලි නැති ඔහු වැඩිදුරටත් එහිදී කියා සිටියේය.

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදුකරනු ලබන සෑම ගනුදෙනුවක වටිනාකමින් 0.3% ක ප්‍රමාණයක් ගැනුම් සහ විකුණුම්කාර දෙපාර්ශවයෙන්ම ගනුදෙනු බද්දක් ලෙස අය කෙරේ.

    පහත දැක්වෙන්නේ 2016 අප්‍රේල් 29 වැනි දින මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ වී තිබූ කොටස් ගනුදෙනු බද්ද සම්බන්ධ නිවේදනයෙහි උපුටා ගැනීම සහ 2016 අප්‍රේල් 12 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිකුත් කර තිබූ නිවේදනයයි.

    http://biz.adaderana.lk/
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් Empty Re: කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්

    Post by කිත්සිරි ද සිල්වා Sun May 01, 2016 10:12 pm

    The left hand doesn't know what the right hand is doing “ kind of handling matters proves that the NATO boys are not as precocious as many thought. Shocked
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක් Empty Re: කොටස් ගනුදෙනු බද්ද ක්‍රියාත්මක දිනය ගැන මතභේදයක්

    Post by Ethical Trader Mon May 02, 2016 10:07 am

    Thanks Nihal. ? Any news on Capital Gains Tax which is also to be levied on share transactions.

      Current date/time is Thu Oct 24, 2024 5:15 pm