The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි Empty කොටස් ගනුදෙනු බද්ද ඉවතට. ලාභාංශ ප්‍රතිශතයත් වැඩිවෙයි

    Post by nihal123 Fri Nov 20, 2015 9:19 pm

    බදු ක්‍රමය සරල කිරීමේ අරමුණු ඇතිව බදු වර්ග කිහිපයක් ඉවත් කිරීමට රජය විසින් පියවර ගෙන තිබේ. මේ අනුව කොටස් ගනුදෙනු සඳහා මෙතෙක් අය කරන ලද එක් ගනුදෙනුවක් සඳහා වූ 0.3% බද්ද ඉවත් කර තිබේ.

    මීට අමතරව ඉදිකිරීම් කර්මාන්ත ඇපකර අරමුදල් බදු, සුඛෝපභොගී හා අර්ධ සුඛෝපභෝගී වාහන බදු, සංචාරක සංවර්ධන බදු හා සංස්ථාපිත ආදායම් බදු යන බදු වර්ග ඉවත් ද කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාවේදී පැවසීය.

    කොටස්කරුවන්ට සිය අයෝජනයට සරිලන ලෙස ලාභාංශ ලැබීම තහවුරු කිරීම සඳහා ලැයිස්තුගත සමාගම් බෙදාහරිනු ලබන අවම ලාභාංශය, බෙදාහැරිය හැකි ලාභයෙන් 15% ක් දක්වා ඉහළ දැමීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

    එසේම රජය, කොටස් වෙළෙඳපොළේ අසාමූහිකරණ (Demutualization) කටයුතු ඉක්මනින් අවසන් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.

      Current date/time is Sat Jul 27, 2024 10:08 am