The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Tue Nov 29, 2016 8:30 pm
Message reputation : 100% (1 vote)
http://biz.adaderana.lk/
අයවැය යෝජනාවන් හි සඳහන් වන පරිදි බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් සිදුකෙරෙන මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක බද්දක් අය කිරීම සිදුකරනු ලබන්නේ පාරිභෝගිකයාගෙන් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. ඊයේ (28) දෙරණ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ඒ රු. 5 ගෙවන්නේ බැංකුව මිසක්, ඒ ගිණුම් තියෙන එක්කෙනා නොවෙයි. ජනතාවට මේකෙන් බරක් පැටවෙන්නේ නැහැ. බැංකුවල ලාභයෙන් තමයි මේක ගෙවන්න තියෙන්නේ“, මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
The Invisible
The Invisible
Posts : 2776
Join date : 2016-11-28
Age : 41

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Tue Nov 29, 2016 11:15 pm
බෑන්කු මේක පොලියට එකතු කරල ගනන් හදනකොට කවුද දන්නෙ නෑ ගෙවන්නෙ?
avatar
balapas
Top contributor
Top contributor
Posts : 761
Join date : 2014-02-23
Age : 40

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Wed Nov 30, 2016 6:13 am
Did not know until this post.

So here is it from the budget speech

Financial Transactions Levy (FTL)
463. Honorable Speaker, I propose to introduce a new levy called FTL as a contribution for social development at the rate of Rs. 5 per Rs.10,000 on the total

cash transactions including easy cash by banks and other financial institutions. FTL will be treated as expenditure for income tax purpose.""

I suppose like mentioned above banks will recover it through bank charges, hike in interest rates. Increase will be for everyone.

Anyways why cant they make people who do not pay tax to make them pay by formulating a strategy. For example businessmen, professionals who do private practice like lawyers and doctors etc. Taxing the same people in different ways wont help.
Yin-Yang
Yin-Yang
Posts : 1309
Join date : 2016-03-12

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Wed Nov 30, 2016 11:46 am
balapas wrote:
+
+
Anyways why cant they make people who do not pay tax to make them pay by formulating a strategy. For example businessmen, professionals who do private practice like lawyers and doctors etc. Taxing the same people in different ways wont help.

Are MP's & Government employees taxed?
avatar
guruji
Posts : 602
Join date : 2015-04-27

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Wed Nov 30, 2016 9:17 pm
Mps has to
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1856
Join date : 2014-02-23
Location : Trying to figure out..

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Thu Dec 01, 2016 10:02 pm
නොදකින් ... මගුලක් කියෝනව FM.. මුන්ගේ මොළවල් වල මොනවා දුවනවා ඇත්ද?

ලස්සනට අලුතින් දැන් accounts එයි premier/advance customer කියල. එහෙම නැති උන්ට ගහයි service fee කියල..
බලමුකෝ බොලේ අපිටම එන හැටි.. මොන කොම්පනියද උන්ට ආපු බොලේ උන්ම ගැහුවේ?

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
The Invisible
The Invisible
Posts : 2776
Join date : 2016-11-28
Age : 41

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Thu Dec 01, 2016 10:27 pm
smallville wrote:නොදකින් ... මගුලක් කියෝනව FM.. මුන්ගේ මොළවල් වල මොනවා දුවනවා ඇත්ද?

ලස්සනට අලුතින් දැන් accounts එයි premier/advance customer කියල. එහෙම නැති උන්ට ගහයි service fee  කියල..
බලමුකෝ බොලේ අපිටම එන හැටි.. මොන කොම්පනියද උන්ට ආපු බොලේ උන්ම ගැහුවේ?

මමත් කිවුවෙ ඔකම තමයි බොලේ. අපිටම තමයි මෙක ගෙවන්ඩ වෙන්නෙත්.
Yin-Yang
Yin-Yang
Posts : 1309
Join date : 2016-03-12

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

on Fri Dec 02, 2016 8:38 am
විකාර කතා නොකිය හිටපල්ලා.
දැනටමත් ATM එකන් withdraw කරනකොට 5/- ක් ගන්නවා. ඒක හිමීට 10/- කොරහම වැඩේ ශේප් නේ.

මොකක්ද බං රු 5 ?. හිඟන්නෙකුට දුන්න කියල හිතා ගනිං.

++++++
උඹල "උම්ම්බෑ" කියල ආණ්ඩු මාරු කරල කෙලෝ ගත්තට අපි පලිද යකෝ!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum