The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර Empty රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර

    Post by Ethical Trader Tue Jul 11, 2017 2:53 pm

    රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර
    BBC Sandeshaya පැය 2 කට පෙර
    රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර _96868351_gtrumpjr
    Image copyright Getty Images
    Image caption නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් හිලරි ක්ලින්ටන් පිළිබඳ "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි

    හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවැසූ රුසියානු නීතිඥවරියක හමු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතු දැඩි ප්‍රතිචාරයක් පළ කොට තිබේ.

    පසුගිය වසරේ සිදු වූ හමුව සම්බන්ධයෙන් එකිනෙකට පටහැණි ප්‍රකාශ නිකුත් කළ බවට එල්ල වන චෝදනා ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් ප්‍රතික්ෂේප කරයි.

    ප්‍රතිවාදී දේශපාලනඥයෙකු හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත් ඔහු පවසා තිබේ.

    පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

    ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ එවක ප්‍රධානියාව සිටි පොල් ජේ මැනෆට් ද නතාලියා වෙසෙලින්ස්ක්යා හා පැවති හමුවට එක් වී තිබේ.

    ජනාධිපති ධුරය සඳහා තරග කළ සිය පියාගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් පිළිබඳ නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි.

    2016 වසරේ ජුනි 09 වෙනිදා නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ දී අදාළ හමුව සිදුව තිබේ.
    පළමු අවස්ථාව?
    රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර _96868605_trumptower
    Image copyright Getty Images

    ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනා ලබා ගෙන සති දෙකකට පසුවය.

    රුසියානු ජාතිකයෙකු සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන් අතර පෞද්ගලික මට්ටමේ හමුවක් පැවතිබව තහවුරු කෙරුණු පළමු අවස්ථාව මෙය බව විශ්වාස කෙරේ.

    රුසියාව සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය පසුගිය මැයි මාසයේ වාර්තා කර තිබිණි.

    'වොෂිංටන් පොස්ට්' සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබුණේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් රහසින් සවන් දීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ඔහු ප්‍රයත්නයක් දරා ඇති බව ය.
    ජනාධිපති බෑණනුවන්
    රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර _96870891_040348130-1
    Image copyright Reuters
    Image caption ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ජැරඩ් කුෂ්නර්

    එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබ සිටින ජැරඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුර්ෂයාය.

    තමන් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පළ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත චෝදනා කරයි.

    ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට පළ වන වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

      Current date/time is Sat Jul 27, 2024 5:49 am