The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුසියානු හමුව: "පුතා අහිංසකයි" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රුසියානු හමුව: "පුතා අහිංසකයි"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    රුසියානු හමුව: "පුතා අහිංසකයි" Empty රුසියානු හමුව: "පුතා අහිංසකයි"

    Post by Ethical Trader Thu Jul 13, 2017 5:19 pm

    රුසියානු හමුව: "පුතා අහිංසකයි"
    BBC Sandeshaya පැය 4 කට පෙර
    රුසියානු හමුව: "පුතා අහිංසකයි" _96903168_trump_natalia_zoom
    Image copyright AFP
    Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් සහ රුසියානු නීතිඥවරිය නතාලියා වෙසෙලින්ස්ක්යා

    ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර සිය පුතු රුසියානු නීතිඥවරියක හමු වීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාධාරණීකරණය කරයි.

    ජනාධිපතිවරයා විසින් සිය පුතු හඳුන්වනු ලැබුවේ "විවෘත, විනිවිද පෙනෙන සුළු සහ අහිංසක" පුද්ගලයෙකු ලෙසය.

    ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබුවේ අදාළ හමුව සම්බන්ධයෙන් සිය පුතු ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් පළ කර පැය කිහිපයකින් අනතුරුවය.

    රුසියානුවන් සමග ට්‍රම්ප් ජුනියර් චේතනාන්විතව සහයෝගයෙන් කටයුතු කර ඇති බවට විවේචකයෝ චෝදනා කරති.

    එමගින් ඔහු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කර ඇති බව විවේචකයන්ගේ විශ්වාසය වී තිබේ.
    හිලරි ක්ලින්ටන්
    රුසියානු හමුව: "පුතා අහිංසකයි" _92422991_161109131854_trump_president_640x360_getty_nocredit
    Image caption ජනාධිපතිවරයා විසින් සිය පුතු හඳුන්වනු ලැබුවේ "විවෘත, විනිවිද පෙනෙන සුළු සහ අහිංසක" පුද්ගලයෙකු ලෙසය

    ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවැසූ රුසියානු නීතිඥවරියක හමු වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් කියා සිටියේ එය කිසිදු හරයකින් තොර හමුවීමක් වූ බවය.

    කෙසේ නමුත් එය වෙනත් ආකාරයකින් හැසිරවිය යුතුව තිබුණු බව ඔහු පිළිගත්තේය.

    ජනාධිපති ධුරය සඳහා තරග කළ සිය පියාගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් පිළිබඳ නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් මීට ඉහතදී පැවසීය.

    ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා පිළිබඳ ඇමරිකානු බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

    හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට රුසියාව උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූ දා පටන් චෝදනා එල්ල වේ.

    ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව ජනාධිපති ට්‍රම්ප් පවසන අතර ජනාධිපතිවරණයට බලපෑම් කළ බවට එල්ල වන චෝදනා රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

      Current date/time is Sat Jul 27, 2024 6:06 am