The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි Empty ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි

    Post by Ethical Trader Mon Jul 31, 2017 11:18 am

    BBC Sandeshaya 2017 ජූලි 30

    මතභේදයට තුඩු දී තිබෙන සිය මිසයිල නාශක පද්ධතිය සාර්ථකව අත්හදා බැලූ බව පවසන ඇමරිකා එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට ඉහළින් සිය B -1 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා පියාසර කළ බව කියා සිටී.

    ඇමරිකාව මිසයිල නාශක අභ්‍යාසයක යෙදුණේ උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කරන ලද මිසයිල අත්හදා බැලීමට සෘජු ප්‍රතිචාරයක් වශයෙනි.

    ඇමරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද මිසයිලය අලෙස්කාවේ පිහිටි තාඩ් ආරක්ෂණ පද්ධතිය යොදා ගනිමින් ශාන්තිකර කලාපයේ දී ව්‍යර්ථ කර තිබේ.

    ඇමරිකානු හමුදාවට අයත් B -1 බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියානු සහ ජපාන ගුවන් යානා සමග එක්ව කොරියානු අර්ධද්වීපයට ඉහල අහසේ අභ්‍යාසයක යෙදී තිබේ.

    උතුරු කොරියාව විසින් පසුගිය සිකුරාදා සිය දෙවන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය අත්හදා බලනු ලැබීය.

    එම මිසයිලයට ඇමරිකාවේ සියලුම ප්‍රදේශ වෙත ළඟා වීමට හැකි බව උතුරු කොරියාව නිවේදනය කළේය.


    'තාඩ්'
    ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි _97129463_thaad
    Image copyright Reuters
    Image caption තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය යොදා ගනිමින් ජුලි 29 වෙනිදා සිදු කළ අත්හදාබැලීම

    චීනයේ දැඩි විරෝධය හමුවේ දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල නාශක ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ඇමරිකාව කටයුතු කළේය.

    උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එල්ල කරනු ලබන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීම එහි අරමුණ විය.

    'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද?

       කෙටි හා මැදි දුර මිසයිල පියාසර ගමනේ අවසන් අදියරට පැමිණෙද්දී ඉලක්කයට ළඟාවීමට පෙර බිම හෙලීම
       ඉදිරියට එන යුද ශීර්ෂය චාලක බලයෙන් විනාශ කරයි
       කි.මී. 200ක දුරක් විදිය හැකි අතර කි.මී.150ක උසකට ළඟාවිය හැකිය.
       උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජන සළකා ගුවාම් සහ හවායි හි මීට පෙර ඇමෙරිකාව විසින් ස්ථානගත කරන ලදී
    ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි _94968195_3361b128-1509-47a1-8f06-9ee133d4c521
    Image caption 'තාඩ්' මිසයිල පද්ධතිය

    1. සතුරු මිසයිලය විදීම

    2. 'තාඩ්' රේඩාර් පද්ධතිය විසින් නිරීක්ෂණයකොට, අණ සහ පාලන ස්ථානයට යොමු කිරීම

    3. ප්‍රති මිසයිලයක් විදීම සඳහා 'තාඩ්' අණ සහ පාලන ස්ථානයෙන් උපදෙස් දීම

    4. ප්‍රති මිසයිලය සතුරු මිසයිලය දෙසට විදීම

    5. සතුරු මිසයිලය විනාශ කිරීම

    මිසයිල විදින ට්‍රක් රථයකට ප්‍රති මිසයිල 8ක් දරා සිටිය හැක.
    "චීනය ගැන කලකිරිලා"

    සෙනසුරාදා (ජුලි 29) අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ප්යොංයැං අවි වැඩසටහන නැවත්වීම සඳහා චීනය ප්‍රමාණවත් පියවර නොගන්නා බවය.

    චීනය උතුරු කොරියාව සමග වෙළඳ සබඳතා පවත්වමින් "ඩොලර් බිලියන ගණනින්" මුදල් උපයන බවටත් ඔහු චෝදනා කළේය.

       උතුරු කොරියාව සහ 'කිම්' පවුල පිළිබඳ මේ කරුණු දැන සිටියාද?

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ තමන් චීනය සම්බන්ධයෙන් "කලකිරීමට" පත්ව ඇති බවය.
    "නරක ළමෙක්"

    මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් පළ කරන ලද අදහස් අර්බුදකාරී වාතාවරණය සමනය කිරීම සඳහා උපකාරී නොවන බව හිටපු තානාපතිවරයෙකු සහ චීන ආණ්ඩුවේ උපදේශකයෙකු වන වික්ටර් ගාඕ පැවසීය.

    ඇමරිකානු ජනාධිපතිවරයා "නරක ළමයෙකු" ලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ලබන සතියේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

      Current date/time is Sat Jul 27, 2024 6:15 am