The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" Empty උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා"

    Post by Ethical Trader Thu Jul 06, 2017 6:24 pm

    උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා"
    BBC Sandeshaya  පැය 3 කට පෙර

    "අවශ්‍යම වේ නම්" උතුරු කොරියාව සම්බන්ධයෙන් "සැළකිය යුතු මට්ටමින්" හමුදා බලය භාවිත කරනු ඇති බව ඇමරිකාව පවසයි.

    එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන ඇමරිකානු තානාපතිනි නිකී හේලි ඒ බව කියා සිටියේ අඟහරුවාදා (ජුලි 04) උතුරු කොරියාව විසින් සිදු කරන ලද නවතම දුර විහිදුම් මිසයිල අත්හදා බැලීම පිළිබඳ අදහස් දක්වමිනි.

    එමෙන්ම ප්යොංයැං පාලනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත අලුතින් යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවත් ඇය අවධාරණය කරන්නීය.

    උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ඇය විසින් විග්‍රහ කරනු ලැබුවේ යුදමය ක්‍රියාකාරකම් ත්‍රිව්ර කිරීමක් ලෙසය.

    වසර ගණනාවක් පුරා ප්යොංයැං පාලනය වෙත පනවන ලද ආර්ථික සම්බාධක ප්‍රමාණවත් නොවන බවත් තානාපතිනිය කියා සිටියාය.

    ඇය අදහස් පළ කර පැය කිහිපයක් ගත වෙත්ම ඇමරිකානු සහ දකුණු කොරියානු හමුදා එක්ව මිසයිල අභ්‍යාසයක යෙදුනහ.

    චීනය සහ රුසියාව

    උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඇමරිකාව, උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කරන "සතුරු පිළිවෙත" නිම නොකරන්නේ නම් තමන් සාකච්ඡා මේසයට නොපැමිණෙන බව ප්යොංයැං පාලනය අවධාරණය කරයි.

    උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යොදා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ රුසියාව ද සිය විරෝධය පළ කර සිටිති.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තහනම නොතකා උතුරු කොරියාව පසුගිය කාලය තුළ මිසයිල අත්හදා බැලීම් ගණනාවක් සිදු කළේය.

    ජපානයේ ආරක්ෂාව

    ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ටොමොමි ඉනාදා විසින් උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම හඳුන්වනු ලැබුවේ "අනුමත කළ නොහැකි කුපිතකාරී ක්‍රියාවක්" ලෙසය.

    අලුතින් අත්හදා බලන ලද හ්වාසොං 14 වර්ගයේ අන්තර් මහද්වීපික මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී කිලෝමීටර 933 ක් ඈතින් පිහිටි ජපාන මුහුදේ වූ ඉලක්කයකට පතිත වූ බව උතුරු කොරියාව අඟහරුවාදා පැවසීය.

    ඇමරිකාව ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින බව ආරක්ෂක ලේකම් ජිම් මැටිස් අවධාරණය කළේය.
    එකඟතාවකට

    මේ අතර එක්සත් ජාතීන් සම්බන්ධයෙන් කටයුතු කරන චීන තානාපතිවරයා ආරක්ෂක මණ්ඩල හදිසි රැස්වීම අමතමින් පවසා තිබුණේ උතුරු කොරියාවට එරෙහිව හමුදා බලය යෙදෙවීම විකල්පයක් නොවන බවය.

    දකුණු කොරියාව සහ ඇමරිකාව යුද අභ්‍යාස සිදු කිරීම අත්හිටුවීමත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීමත් මත පදනම්ව සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස චීනය සහ රුසියාව ඉල්ලා සිටිති.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා" Empty Re: උතුරු කොරියාව: "අවශ්‍යම නම් යුද බලය පාවිච්චි කරනවා"

    Post by nihal123 Thu Jul 06, 2017 7:57 pm

    ස්‍තුතියි !

      Current date/time is Sat Jul 27, 2024 8:54 am