The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් Empty උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්

    Post by Ethical Trader Sat Jul 01, 2017 3:51 pm

    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්
    BBC Sandeshaya පැය 2 කට පෙර
    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් _96756968_466b9cf0-71f8-4c11-8691-e473bec6e0e0
    Image copyright Getty Images
    Image caption "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්

    උතුරු කොරියාව පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පැවති උපායෝචිත ඉවසීම අසාර්ථක වී ඇති බවත් එම ඉවසීම මේවනවිට අවසන් වී ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ධවල මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය. මෙම මාධ්‍ය හමුවට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී විය.

    ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනය හමුවේ අධිෂ්ඨානශීලී ප්‍රතිචාරයක් දැක්විය යුතු බවය.

    නමුත් ඊට අදාළ ආරක්ෂක වියදම් සාධාරණව බෙදී යාම එක්සත් ජනපදයට වැදගත් වන බව ඔහු අවධාරණය කර සිටියේය.

    මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සමඟ එක්වී උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනය පරාජය කිරීම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙන බවය.

    ඒ සඳහා තම රටේ ආරක්ෂක කටයුතු ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන බවත් රටේ ආරක්ෂක අංශවල ධාරිතාව තවදුරටත් වර්ධනය කෙරෙනු ඇති බවත් උතුරු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් _96756967_4e577d1f-aa0b-448c-9a9d-ad5aa7cc9610
    Image copyright EPA
    Image caption සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත

    මෙම වසර ඇතුළත උතුරු කොරියාව මිසයිල කිහිපයක්ම අත්හදා බැලූ අතර ඒ සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත.

    එම ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.

    උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.

    කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී.
    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් _96756965_df97eaae-858b-4685-a483-f5095da46477
    Image copyright Reuters
    Image caption උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සිය හමුදා ප්‍රධානීන් සමඟ

    උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.

    උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහය නොදෙන්නේ නම් ඇමෙරිකාව තනිවම එය විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.

    කෙසේ නමුත් සිය මිසයිල අත්හදා බැලීම් තවදුරටත් සිදු කරන බව උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටී.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් Empty Re: උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්

    Post by Ethical Trader Sat Jul 01, 2017 4:23 pm

    දරුනු යුද්ධයක සේයාව හැම අතින්ම පෙනේ. එය ලෝක යුද්ධයකට හැරේද යන්න පැහැදිලි නැත.

    ඇමෙරිකාව ආර්තික බලවතෙකු වූයේ තම භෑමියෙන් බැහැර පැවති ලෝක යුද්ධ සමයේ අවි විකිණීමෙනි.   ටුම්ප් ගේ වෑයම නම් දකුණු කොරියාවට ද යුද්ධයේ බර පටවමින් අවි වෙළදාමක් කර ගැනීමට ය. දකුණු කොරියාව එයට එකගත්වය පල කරන බව පෙනේ.

    ඔවුන් මේ අර අදින්නේ නැවත එලෙසම තම අාර්ථිකය ගොඩ දා ගන්නා අතරම ලෝක නායකත්වය තහවුරැ කර ගැනීමටය.

    මේ අවස්ථාවේ දීපහත දැක්වෙන  කරැණු ගැන අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය.

    මේ තත්ත්වය යටතේ ඇතිවියහැකි ලෝක අාර්තික අවස්ථාවන් අප රටට බලපාන්නේ කෙසේ ද?- තෙල් මිල? රබර් මිල? තේ මිල? වරාය හා සේවා සැපයුම් භාවිතය?
    ඒවා අපගේ වාසියට භාවිතා කරන්නේ කෙසේ ද? පූර්ව සූදානමක් තිබේ ද?
    කුමන කොටස් වල මිල ඉහල/පහල යා හැකි ද?  
    සමස්ථ කොටස් වෙළද පොල ට ඇති විය හැකි බලපෑම කුමක් ද?
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප් Empty Re: උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්

    Post by spw19721 Sun Jul 02, 2017 2:01 pm

    Thanks ET.very good article

      Current date/time is Sat Jul 27, 2024 5:24 am