The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් Empty උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම්

    Post by Ethical Trader Mon May 01, 2017 5:03 pm

    උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම්
    BBC Sandeshaya මිනිත්තු 35 පෙර


    උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම් _95855681_jon
    Image caption 'ඕනෑම තැනක ඕනෑම වේලාවක සූදානමින්'

    තමන් ඉලක්ක කරගත් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට පෙර පළමු න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම ද ඇතුළුව සිය යුද ශක්තිය නංවාලීම දිගටම පෙරට ගෙනයන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කරයි.

    ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව ගෙන යමින් පවතින එදිරිවාදී පිළිවෙතින් බැහැර නොවී ඔවුන් විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාරය දැක්වීමට තමරට සූදානම් බව 'ප්යෝන්ග්යෑන්ග්' විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

    තවදුරටත් අදහස් දක්වන එම විදේශ අමාත්‍යාංශ ප්‍රකාශනය ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සියරටේ න්‍යෂ්ටික ශක්තිය වැඩි දියුණු කිරීමේ සැලසුම් සමඟ උතුරු කොරියානු නායකත්වය ක්‍රියා කරනු ඇතැයි ද සඳහන් කරයි.

    'ප්යෝන්ග්යෑන්ග්' නුදුරු අනාගතයෙහි ඔවුන්ගේ සයවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීමත් සිදු කරනු ඇතැයි අදහස් පළ වෙමින් පවතී.

    එවැනි පරිසරයක සිදුකර ඇති ඉහත කී ප්‍රකාශය එම න්‍යෂ්ටික පිපිරීම පිළිබඳව කෙරෙන ඇඟවීමක් ලෙස සැලකෙයි.

    ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව විසින් වාර්ෂිකව සිදු කරන ඒකාබද්ධ යුද සරඹ හැම වසරකම මෙම කාල වකවානුවේ පැවැත්වෙන අතර, උතුරු කොරියාව එම යුද සරඹ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ මෙම කාල සීමාව තුළ කොරියානු අර්ධද්වීපයේ දරුණුතම ගැටුම්කාරී තත්වයක් නිතරම උත්සන්න වෙයි.

      Current date/time is Sat Jul 27, 2024 5:13 am