The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ Empty 'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ

    Post by Ethical Trader Sun Apr 30, 2017 10:47 am

    'කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ _95839715_gettyimages-672819632
    කාල් වින්සන්' යුද නෞකාව උතුරු කොරියාව ආසන්නයේ
    BBC Sandeshaya 2017 අප්‍රේල් 29



    Image copyright Getty Images
    Image caption USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව

    ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව කොරියානු අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි මුහුදු කලාපයට ඇතුළු වී තිබේ.

    කාල් වින්සන් නෞකාව එම කලාපයට ඇතුළු වූයේ උතුරු කොරියාව විසින් 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීමක් සිදු කරනු ලැබීමෙන් පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.

    උතුරු කොරියාව සහ වොෂිංටන් පාලනය අතර ඉහළ යමින් පවතින නොඉවසිලිමත්භාවය මධ්‍යයේ එම කලාපය වෙත යාත්‍රා කරන මෙන් ඇමරිකාව කාල් වින්සන් නෞකාවට නියෝග ලබා දුණි.

       'කාල් වින්සන්' මුහුදුබත් කිරීමට සූදානම් - උතුරු කොරියාව
       කොරියානු උණුසුම මැද චීනයෙනුත් නැවක්
       කොරියානු කලාපය දෙසට ඇමරිකානු ප්‍රහාරක කණ්ඩායමක්

    කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට සූදානම්" බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය පසුගිය 23 වෙනිදා වාර්තා කළේය.

    මේ අතර කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව මුහුදට දියත් කළේය.

       ඇමරිකානු තර්ජන මැද උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්
       උතුරු කොරියාව සතු මිසයිල මොනවාද?

    ප්යොංයැං පාලනය වෙත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එල්ල කෙරෙන පීඩනය තවදුරටත් ඉහළ නංවන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඊයේ (අප්‍රේල් 28) සෙසු රටවලින් ඉල්ලා සිටියේය.

      Current date/time is Sat Jul 27, 2024 12:32 pm