The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Empty උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

    Post by Ethical Trader Wed Sep 20, 2017 12:33 pm

    BBC Sandeshaya 2017 සැප්තැම්බර් 19
    උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් _97869739_b23f4178-773f-4afc-846f-78aded55b60d
    Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී උතුරු කොරියාව,ඉරානය සහ වෙනිසුවෙලානු පාලන ක්‍රමයන්ට දැඩි ප්‍රහාර එල්ල කළේය

    'ප්යෝන්ග්යාන්'පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.

    ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කරමිනි.

    එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (සැප්තැම්බර් 19) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය.

    සිය කතාවේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි සඳහන් කළේය.

    සිය කතාවේ දී ඉරානයට ද පහර දුන් ජනාධිපති ට්‍රම්ප් 'ටෙහෙරාන්' පාලනය විග්‍රහ කළේ " මැද පෙරදිග අස්ථාවර කරන දූෂිත ආඥාදායකත්වයක්" ලෙසයි.

    ඉරානය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු නායකයා ත්‍රස්තවාදයට දෙන සහයෝගය නතර කරන මෙන් 'ටෙහෙරාන්' බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    එසේම බරක් ඔබාමා පාලන සමයේ දී ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම ද ඔහුගේ විවේචනයට ලක්විය.
    උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් _97869743_6ff02a97-346a-4fe1-b103-6d67e9fe9bdd
    Image caption මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්(Antonio Guterres)

    තව දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදයට "ඒක පාර්ශ්වීය ගිවිසුම් වලට" ඇතුල් වීමට හෝ ඒවායේ වාසි ලබා ගැනීමට නොහැකි යයි සඳහන් කළේය.

    වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් යයි හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය.

    අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය.

    "සමාජවාදය මතවාදයක්" පමණක් හැටියට විග්‍රහ කරමින් එය හෙලා දුටු ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් අත්වුණේ සන්තාපය -විනාශය සහ අසාර්ථකභාවය පමණක් බවත් සඳහන් කළේය.

    ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සමුළුව ඇමතීමට පෙර අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) උතුරු කොරියානු ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ එකම මාර්ගය හැටියට දුටුවේ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතයි.

    ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ එක්සත් පෙරමුණක් ඇතිකර ගන්නා මෙන් ඉල්ලීමක් කළ මහ ලේකම්වරයා "ලෝකයට යුද්ධයක් කරා නින්දෙන් ඇවිද යා නොහැකි" බව පෙන්වා දුන්නේය.

    මහ ලේකම්වරයාගේ කතාවට රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපති නිලධාරීන්ගෙන් ඉතා උණුසුම් අත්පොළසන් හඬක් ලැබුනත් ජනාධිපති ට්‍රම්ප් ගේ කතාව අතරවාරයේ දක්නට ලැබුණේ ඇතැමුන් විමතියට පත්ව සිටින ආකාරයකි.
    උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් _97870886_f688229c-d3e3-4e4c-868b-684465af0286
    Image copyright Reuters
    Image caption "රොකට් මෑන් ගමන් ගනිමින් සිටින්නේ කොතැනටද?"

    උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් _97869742_siisena
    Image copyright Sudath Silva
    Image caption ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහා මණ්ඩලයට සහභාගී වෙමින්

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුථ රටවල් රැසක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන් මහා මණ්ඩලයට සහභාගී වෙමින් සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද (19)සමුළුව ඇමතීමට නියමිතයි..

      Current date/time is Sat Jul 27, 2024 1:31 pm