The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා' Empty 'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා'

    Post by Ethical Trader Wed Jan 07, 2015 12:40 pm

    'රාජකාරියට බාධා කළොත් ඊට එරෙහිව බලය පාවිච්චි කරනවා'
    6 ජනවාරි 2015
    BBC Sandeshaya

    මැතිවරණ කටයුතු වල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළහොත් එම පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

    නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිසිය දැඩි කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු බවට චෝදනා ලැබූ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් විසි දෙනෙකු පමණ සිටින බවත් ඉන් දාහතර දෙනකු අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

    මේ දක්වා පොලිසිය වෙත ලැබී ඇති තුන්සිය පනහකට ආසන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලිවලට අදාළ එක සිය පනහකට ආසන්න සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

    මැතිවරණ නීති උල්ලංඝනය වන සේ පිහිටුවා ඇති පක්ෂ ප්‍රචාරක කාර්යාල , පෝස්ටර් , කටවුට් ඇතුළු ප්‍රචාරක සැරසිලි ඉවත් කිරීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    සැක කටයුතු රථවාහන සහ පුද්ගලයන් සෝදිසි කිරීම සඳහා දිවයින පුරා හාරසීය විස්සකට ආසන්න පොලිස් මාර්ග බාධක යෙදවීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩිදුරටත් පැවසීය .

      Current date/time is Sat Jul 27, 2024 5:55 am