The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by nihal123 Tue Aug 22, 2017 6:41 pm

    හම්බන්තොට නගරය චීනයේ ෂැංහයි නගරය වැනි නගරයක් බවට පත්කොට ශ්‍රී ලංකාව තව වසර 15 දී සිංගප්පූරුව පරදා දියුණූ රටක් බවට පත් කරන බව චීන රජයේ තානාපති යී ෂින් ලියෑන් මහතා තංගල්‍ලේ පැවැති උත්සවයකදී පැවසීය.
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසැල් සිසුන් 1000 ට පාසල් උපකරණ බෙදා දීම සඳහා තංගල්ල ශ්‍රී දීපංකර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සවයේදී තව දුරටත් අදහස් දැක් වූ චීන තානාපතිවරයා චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වසර 1600 කට වැඩි ඉතිහාසයක් දක්වා ඈතට විහිදී යනවා. චීන ජාතික භික්ෂුන් වහන්සේ නමක් වූ පාහියන් භික්ෂුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම දක්වා චීන ලංකා සබඳතා ඈතට විහිදී යනවා. 1952 වසරේ චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති වූ රබර් සහල් ගිවිසුම අපේ හොඳ හිත තව තවත් වර්ධනය කරන්න හේතු වුණා.
    හම්බන්තොට වරාය ආශ්‍රිතව අපි නව කර්මාන්ත ශාලා ඇති කොට මගේ ඉදිරිපිට ඉන්නා මේ දූ දරුවන්ට රැකියා ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා විශාල ප්‍රමාණයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම දකුණු පළාත තුළ යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න චීන රජය ඉදිරියේදී පියවර ගන්නා බවද මම මෙහිදී සඳහන් කරන්න කැමතියි.
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:-
    චීන රජය හා වර්තමාන රජය අතර තිබෙන සුහද ශීලී බව නැති කරන්න සමහරුන් උත්සාහ ගනිමින් ඉන්නවා. ඔවුන් ඒ තුළින් දේශපාලන වාසි ගන්න හදනවා. නමුත් මම කියන්න කැමතියි එහෙම කඩාකප්පල් වැඩ කරමින් ඉන්න අයටත් ඉදිරියේදී මේ යහපාලන ආණ්ඩුවට සහයෝගය දෙන්න සිදු වෙන බව
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by Yin-Yang Wed Aug 23, 2017 12:17 pm

    හු හූ හූ !!!

    මට හිතෙන්නේ දැන් චීන්නුත් අපේ උන්ගෙන් ඉගෙනගෙන වගේ ටෝක්ස් දෙන හැටි.

    හි හි හී!!!

    මු ඊළඟ පාර චන්දෙත් ඉල්ලයිද?
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by Ethical Trader Wed Aug 23, 2017 12:52 pm

    මහින්ද පෝට් එක හදල කොම්ස් අරන් අයින් උනා. දැන් ආයෙ රිංගන්න වලි කනවා කෑමෙ රහ දන්න නිසා. මහලු හම්පඩ වාමාංශිකයනුත් පරන හොරැ ටිකත් වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හදනවා. දොස්තරලාත් පොඩි චූන් එකක් ගහනවා. දේශපාලනේ තැනක් නැතිව හිටපු පෙරටුගාමී පක්ෂයටත් දැන් ටික කාලෙකට ජොබ් එකක් තියෙනවා. ජේවීපී එකට විකල්පයක් වෙන්න ඒ අයට කවදාවත් බෑ. ඉන්දියාව මේවා පස්සෙන් ඉන්නව වගේ පේනවා. හැමෝම රෝ එකේ සල්ලි අරන් වගෙත් පේනවා.

    ණය ගෙවන ගමන් සංවර්ධනේ ඉක්මන් කොරන්න සල්ලි නැති නිසා රනිල් ඒක 99 අවුරැදු බද්දට චීනාට දුන්නා. වෙලාවට නය වාරික ගෙවන්න බැරි උනානම් අපට වෙන්නෙ මොකක්ද? වෙන විකල්පයක් කවුරැවත් පෙන්නලා නැහැ.

    ජේවීපී එක ට තවම හරි හමං වැඩ පිලිවෙලක් තියා විශන් එකක් වත් නෑ, නමුත් ආණ්ඩු කරන්න බැරි උනත්, ඒ පක්ෂය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන බවයි මං අවංකව හිතන්නෙ. ඔවුනට මේකෙ වැදගත් රෝල් එකක් තියෙනවා.

    මට නම් පෙනෙන්නෙ චීනා වැඩේ හරියට කොරයි කියල. මොකොද දකුණු ආසියාවේ චීන ස්ථාවරය මේ පෝට් එක දියුණුකිරීම මත පදනම් වෙන බවයි පෙනෙන්නෙ. අපේ උන් වගේ උන් පිස්සු කෙලින එකක් නෑ. රට ගැන හිතන මධ්‍යස්ත මතධාරින් හැටියට පක්ෂ දේශපාලනේ අමතක කොට අපි මේ අවස්ථාවේ දී රජයට අවස්ථාවක් දියයුතු බවයි මට පෙනෙන්නෙ.


    Yin-Yang wrote:හු හූ හූ !!!

    මට හිතෙන්නේ දැන් චීන්නුත් අපේ උන්ගෙන් ඉගෙනගෙන වගේ ටෝක්ස් දෙන හැටි.

    හි හි හී!!!

    මු ඊළඟ පාර චන්දෙත් ඉල්ලයිද?
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by Yin-Yang Wed Aug 23, 2017 3:09 pm

    ඉතිං මචෝ, චීන හරියට වැඩේ දෙනවනං;
    ඌට චන්දෙ දීල, ආණ්ඩුවත් ඌටම දෙමු බං.

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by Ethical Trader Wed Aug 23, 2017 5:57 pm

    ඇත්තටම එවුන්ට ජන්ද බලේ තිබ්බ නම් ඒකත් කොරන්න තිබ්බා. එතකොට අපේ උන්ට බයිලා නටන්ට බැරිවෙයි.
    Yin-Yang wrote:ඉතිං මචෝ, චීන හරියට වැඩේ දෙනවනං;
    ඌට චන්දෙ දීල, ආණ්ඩුවත් ඌටම දෙමු බං.

    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by HUNTER Wed Aug 23, 2017 11:00 pm

    Just thinking...

    Is there any way of leasing out our voting right also for few years?

    I haven't used it for quite a few years so far.....
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by Backstage Thu Aug 24, 2017 12:03 am

    Fried rice and Devilled chicken is our biggest problem.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති Empty Re: වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති

    Post by Ethical Trader Thu Aug 24, 2017 11:05 am

    Hunter, non-use of voting right without acceptable reason is an offense in some countries. Any way Sri Lanka has not gone into such levels of recognizing the value of individual votes. May be our votes are not that valuable to the governments. Remember there was a time when elected MPs were bought for money & favors. In fact, they were selling or leasing our votes after they were elected.
    HUNTER wrote:Just thinking...

    Is there any way of leasing out our voting right also for few years?

    I haven't used it for quite a few years so far.....

      Current date/time is Sat Jul 27, 2024 9:36 am