The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
Forex Trading කළොත් නඩු  EmptyToday at 10:49 am by nihal123

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
Forex Trading කළොත් නඩු  EmptyYesterday at 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
Forex Trading කළොත් නඩු  EmptyYesterday at 9:20 pm by The Invisible

» Power of Social Media
Forex Trading කළොත් නඩු  EmptyYesterday at 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
Forex Trading කළොත් නඩු  EmptyYesterday at 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
Forex Trading කළොත් නඩු  EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
Forex Trading කළොත් නඩු  EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
Forex Trading කළොත් නඩු  EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
Forex Trading කළොත් නඩු  EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
Forex Trading කළොත් නඩු  EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
Forex Trading කළොත් නඩු  EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
Forex Trading කළොත් නඩු  EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
Forex Trading කළොත් නඩු  EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
Forex Trading කළොත් නඩු  EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
Forex Trading කළොත් නඩු  EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
Forex Trading කළොත් නඩු  EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
Forex Trading කළොත් නඩු  EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
Forex Trading කළොත් නඩු  EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
Forex Trading කළොත් නඩු  EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
Forex Trading කළොත් නඩු  EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
Forex Trading කළොත් නඩු  EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
Forex Trading කළොත් නඩු  EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
Forex Trading කළොත් නඩු  EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
Forex Trading කළොත් නඩු  EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
Forex Trading කළොත් නඩු  EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

» කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 12, 2020 11:40 pm by nihal123

» දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 12, 2020 8:05 pm by nihal123

» 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 12, 2020 11:03 am by කිත්සිරි ද සිල්වා

» Browns Investments update
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 12, 2020 10:39 am by The Invisible

» Cartoon Today
Forex Trading කළොත් නඩු  EmptyThu Mar 12, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

March 2020
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Forex Trading කළොත් නඩු

Go down

Forex Trading කළොත් නඩු  Empty Forex Trading කළොත් නඩු

Post by nihal123 on Wed Oct 23, 2019 11:09 am

Forex Trading කළොත් නඩු
October, 22, 2019

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි ප්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පහත කරුණු සඳහන් කර සිටී.

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට මුදල් ප්‍රේෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සඳහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙඳාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.
එබැවින්, ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.
විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.
මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින් ලෙස මහජනතාවට තරයේ අවවාද කරනු ලබන බවයි.

එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප්‍රතිපාදනයන් ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.


nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6132
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum