The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි Empty සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි

    Post by Ethical Trader Sun Jul 02, 2017 5:33 pm

    සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි
    BBC Sandeshaya පැය 2 කට පෙර
    සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි _96766550_gettyimages-805520300
    Image copyright Getty Images
    Image caption ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය

    ඉරිදා (ජුනි 02) ගාල්ලේ පැවති දෙවන එක්දින තරගයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    ඕවර 33 පන්දු 04 ක් තුළ කඩුලු සියල්ල දවා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 155 ට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

    සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර ලක්ෂාන් සඳකැන් දවා ගත් කඩුලු සංඛ්‍යාව 04 කි.

    ලකුණු 156 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 30 පන්දු 01 අවසානයේ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය.
    සිම්බාබ්වේ පරදා ශ්‍රී ලංකාව ජය ලබයි _96766934_gettyimages-805502238
    Image copyright Getty Images
    Image caption සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත් විය

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළේය.

    වෛරස් උණ රෝගයක් වැළඳී සිටි බව කී ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් ද අද තරගයේ ක්‍රීඩා කළහ.

      Current date/time is Sat Jul 27, 2024 1:06 pm