The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති Empty ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති

    Post by nihal123 Wed Aug 05, 2015 1:08 pm

    ඉන්දියානුවන් පරදා චීන්නු ලංකාවේදී ජය තහවුරු කර ගනිති
    biz_man Top News August 5th, 2015 0 Comments 23 views


    පසුගිය ජූලි මාසයේදී චීන සංචාරකයින් 25,120 දෙනෙකු ලංකාවට පැමිණෙමින් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රට බවට පත්වීමට චීනය සමත්වී තිබෙන අතර ඉන්දියාව දෙවන තැනට පත්ව තිබීම කැපී පෙනේ.

    මේ අනුව, ගෙවුණු ජූලි මාසයේදී ලංකාවට චීන සංචාරකයින්ගේ පැමිණීම ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 65.5 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

    මීට අමතරව, කැපී පෙනෙන තවත් කාරණාවක් වන්නේ ජූලි මාසයෙන් අවසන් වන මාස 07 තුළදී චීනයෙන් ලංකාවට සංචාරකයින් 119,705 දෙනෙකු පැමිණ තිබීමත් එය සියයට 77 ක වර්ධනයක් පෙන්වා තිබීමයි.

    එසේම, පසුගිය ජූලි මාසයේදී මෙරටට ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 24,681 ක් වන අතර එය සියයට 28 ක වර්ධනයකි. ජූලි වලින් අවසන් වන මාස 07 තුළදී ඉන්දියාවෙන් ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 170,134 ක් වන අතර එය සියයට 27.4 ක වර්ධනයක් පෙන්වා ඇත.

    ජූලි මාසයේදී බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 18 කින්ද, නැගෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 16.7 කින්ද වර්ධනය වී තිබෙන අතර සමස්තයක් ලෙස ගත්විට රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 31 කින් වර්ධනය වී තිබේ. මේ අනුව, ජූලි මාසයේදී මෙරටට සංචාරකයින් 175,804 දෙනෙකු පැමිණ තිබේ.

    ජූලි වලින් අවසන් වන මාස 07 තුළදී ලංකාවට සංචාරකයින් 1,005,855 ක් පැමිණ තිබෙන අතර එය සියයට 16.8 ක වර්ධනයකි.

      Current date/time is Fri Nov 08, 2024 8:28 pm