- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශිකයෝ සතියක් තුළ දී රු. බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
මෙහිදී 2018 සැප්තැම්බර් 12 වන දින පැවති රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 268.438 ක් ලෙසින් සටහන් වන අතර එය සැප්තැම්බර් 19 දින වන විට රුපියල් බිලියන 259.626 ක් දක්වා අඩු වී ඇත.
මේ අතර සමස්ත දත්ත පිරික්සීමේ දී 2014 දෙසැම්බර් මාසයේ සිට වසර තුනහමාරක කාලපරිච්ඡේදයක් තුළ දී රුපියල් බිලියන 193.81 ක ආයෝජන, රජයේ සුරැකුම්පත්වලින් ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් පියවර ගෙන තිබේ.
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: විදේශිකයෝ සතියක් තුළ දී රු. බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: විදේශිකයෝ සතියක් තුළ දී රු. බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- රජයේ සුරැකුම්පත් – සතියක් තුළ දී රු. බිලියන 11.42 ක විදෙස් ආයෝජන ඉවතට
- රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
- මහ බැංකුව රු. බිලියන 60 ක බැඳුම්කර විකුණයි
- බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්