The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' Empty අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි'

    Post by Ethical Trader Wed May 20, 2015 11:44 am

    අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි'
    BBC Sandeshaya
    19 මැයි 2015

    පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු කේ ඩබ්ලිව් ජනරංජන

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වඩාත් ස්වාධීන සහ අපක්ෂපාතී පත්වීම් සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දෙනු පිණිස කැමැත්තෙන් සිය ධුරවලින් ඉල්ලා අස් වන මෙන් පුරවැසි බලය සිවිල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු විනිසුරුවරියන්ගෙන් ඉල්ලා සිටියි.

    නව ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමග රාජ්‍ය යන්ත්‍රණය පිරිසිදු කොට ස්වාධීන කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේ.

    රට තුළ නව ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් ඇති වෙතැයි යන බලාපොරොත්තුවෙන් එසේ ඉල්ලා සිටින බව ඔහු පැවසුවේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

    ‘කරුණාකරලා තමන් ඉල්ලා අස් වෙලා ධුර වලින් නැවත වාරයක් දහනව වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ වඩා ස්වාධීන, වඩා අපක්ෂපාතී පත් කිරීම් සඳහා අවස්ථාවක් සලසලා දෙන්න. මොකද ඒක ඒ අයටත් හොඳයි, රටේ අධිකරණයේ ස්වාධීනත්වයට හොදයි කියලා අපි විශ්වාස කරනවා’ මාධ්‍යවේදී කේ ඩබ්ලිව් ජනරංජන පැවසීය.

    දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම අභිමතය පරිදි පත්වීම් සිදු කොට ඇති බවත් ඔහු සඳහන් කළේය.
    'සමීප මිත්‍රයෙක්'

    ‘උදාහරණයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරපු විනිශ්චය මණ්ඩලයේ හිටපු ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, පුවත්පතකට දීපු සම්මුඛ සාකච්ඡාවකදී පිළිගෙන තිබෙනවා ජනාධිපතිතුමා තමාගේ ඉතාම සමීප මිත්‍රයෙක් කියලා’ ඔහු කියා සිටියේය.

    ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඥාතිත්වය සලකා නඩුවට ඉදිරිපත් නොවී ඉන් ඉවත් වීමට අදාළ විනිසුරුවරියට අවස්ථාව තිබුණු බවත් කේ ඩබ්ලිව් ජනරංජන පැවසුවේය.

    ‘දැන් මේ නඩුවේදීම බුවනෙක අලුවිහාරේ විනිශ්චයකාරතුමා ගෞරවනීය විදිහට නඩු විභාගෙන් ඉවත් වුණා. මේ වගේ සැකසංකා සාමාන්‍ය ජනතාව තුළ තිබෙනවා. අපි අහල තියනවා යුක්තිය ඉටු විය යුතුවා පමණක් නෙවෙයි ඉටු වන බව පේන්න තියෙන්නත් ඕනි’ ඔහු සඳහන් කළේය.

    කිසියම් පිරිසකගේ අවශ්‍යතාවය මත පුරවැසි බලය සංවිධානය මෙම ඉල්ලීම කරනු ලබන්නේ දැයි සංදේශය කළ විමසීමේදී කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේ තම සංවිධානයට අවශ්‍යව ඇත්තේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමට පමණක් බවයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි' Empty Re: අධිකරණයේ 'ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි'

    Post by කිත්සිරි ද සිල්වා Wed May 20, 2015 6:49 pm

    Thanks for sharing and they got a very valid point.

      Current date/time is Fri Nov 08, 2024 6:02 pm