The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි Empty කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි

    Post by Rana Wed Mar 16, 2016 4:59 pm

    කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි CSE-16.03.2016-620x360
    adaderanabiz
    අද දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඒකක 50.97 කින් ඉහළ ගිය අතර යළිත් වරක් ඒකක 6,000 සීමවා ඉක්මවා යාමට ඊට අවස්ථාව ලැබිණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.85% ක වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,021.37 ක් ලෙසින් සටහන් විය.

    සුපුරුදු පරිදි අද දින උදෑසන 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වුවද පෙරවරු 9.38 ට එහි ගනුදෙනු අත්හිටුවන්නට සිදුවිය. මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ පිහිටි කොළඹ කොටුව එචිලන් චතුරශ්‍රයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සිදු වූ විදුලිබල බිඳවැටීමකි. මේ හේතුවෙන් පෙරවරු 9.38 සිට 10.15 දක්වා මිනිත්තු 17 ක කාලයක් පුරාවට ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

    කෙසේ වෙතත් යළිත් වරක් පෙරවරු 10.15 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රමයෙන් සක්‍රීය වන බවක් පෙනෙන්නට විය. රුපියල් මිලියන 922 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා වී තිබුණු අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (මිලියන 208.89), ඩිස්ටිලරීස් (මිලියන 124.9) ක් හා විදුල් ලංකා (මිලියන 51) සමාගම්වල සිදුවූ ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනු හරහා ඒ සඳහා වැඩි දායකත්වයක් දෙනු ලැබීය. දෛනික සාමාන්‍ය ගනුදෙනුවලින් වැඩිම පිරිවැටුමක් වාර්තා වූයේ කොමර්ෂල් බැංකු කොටස් ගනුදෙනු තුළිනි. එය රුපියල් මිලියන 190 කි.

    අද දින පිරිවැටුමෙන් රුපියල් මිලියන 654 ක් දේශීය ගැනුම් ලෙසත්, මිලියන 268 ක් විදේශීය ගැනුම් ලෙසත් වාර්තා වූ අතර දේශීය විකුණුම් වටිනාකම රුපියල් මිලියන 433 ක් සහ විදේශීය විකුණුම් වටිනාකම රුපියල් මිලියන 489 ක් ලෙසින් වාර්තා විය.

      Current date/time is Sun Oct 06, 2024 1:40 pm