The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තවත් සයිබර් ප්‍රහාරයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තවත් සයිබර් ප්‍රහාරයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    තවත් සයිබර් ප්‍රහාරයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    තවත් සයිබර් ප්‍රහාරයක් Empty තවත් සයිබර් ප්‍රහාරයක්

    Post by Ethical Trader Wed Jun 28, 2017 6:57 am

    තවත් සයිබර් ප්‍රහාරයක්
    BBC Sandeshaya පැය 7 කට පෙර


    තමන් දරුණු සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් වාර්තා කරයි.

    යුක්‍රේනයේ රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන් තොටුපල ඇතුළු එරට ආයතන ගණනාවක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව මේ වන විට නිවේදනය කර තිබේ.

    යුක්‍රේනයේ මහ බැංකුව ද ඊට ගොදුරු වී ඇත.

    ඊට ගොදුරු වූ අනෙකුත් ආයතන අතර 'ඇන්ටනොව්' ගුවන්යානා නිෂ්පාදන සමාගම සහ තැපැල් සමාගම් දෙකක් ද වෙති.

    මෙම සයිබර් ප්‍රහාරයට ලක්වූ බවට මුලින්ම නිවේදනය කළ ආයතන අතර බ්‍රිතාන්‍යයේ සමාගම් කිහිපයක් ද වෙති.

    මෙය පසුගිය මාසයේ දී එල්ල වූ 'කප්පම් සයිබර් ප්‍රහාරයට' (ransomware ) සමාන ප්‍රහාරයක් විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ අනතුරු අඟවති.

    රුසියාවේ තෙල් සමාගමක් සහ ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නවතම සයිබර් ප්‍රහාරයට ගොදුරුවී ඇති බව එම සමාගම් විසින් නිවේදනය කරනු ලැබ තිබේ.

    මෙම ප්‍රහාරයට ගොදුරු වූ අනෙකුත් රටවල් අතරට ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය ද වෙති.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    තවත් සයිබර් ප්‍රහාරයක් Empty Re: තවත් සයිබර් ප්‍රහාරයක්

    Post by CK Wed Jun 28, 2017 9:09 am

    thanks ET

      Current date/time is Sat Jul 27, 2024 2:19 pm